Camera help..!!

G.I.Joe

Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Machan laa......
    loku help ekak oona..!

    50,000 withara gana puluwan hoda cam ekak suggest karannooo..!!:):):):)
    nikamma digiyak newei.. tikak hoda cam ekak....

    mama net eken serch kara... eeke thiyana godak features mata therenne na ...:no::no: ekai help illuwe.. :cool::cool:
    pls help..!
     

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    machan la cam eka ganna lankawe hoda than monawada.. hoda service ekak thiyana thanak.... ehema naththan ratin genna gaththoth godak laaba thiyei da...??
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,937
    9,298
    113
    Microsoft
    avatar464475_2.gif
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,269
    6,426
    113
    features terenne nathnam ochara ganakata camera ganna epa. point a shot da compact da DSLR da kiyalath kiwwanam uththara dena ayata lesiy machan
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    උඹට 50කට විතර DSLR එකක් ගත්තොත් තවත් ගානක් වියදම් කරන්න වෙනවා Lens වලට.. සාමාන්‍ය පාවිච්චියටනම් මම හිතනව Canon HX50 Hs එකක් වගේ Bridge එකකට යන එක හොඳයි කියල.. නැත්නම් DSLR එකක් අරන් (kit lens) එකකුත් එක්ක තව සල්ලි හදාගෙන ඕන කරන Lens ගන්න පුළුවන්.. DSLR නම් (nikon D3100 | D5100) (canon 1100D | 550D) වගේ ගන්න පුළුවන්... හැබැයි කොයිවෙලාවකවත් අහන්න එපා Canon ද Nikon ද හොඳ කියල.......... :D