Galaxy M01
එකක් අරන් දුන්න අපේ අම්මට
20-21 වගෙ උනෙ ලොකු ෆීචර්ස් නන් නෑ, ශේප් ඉතින්
එකක් අරන් දුන්න අපේ අම්මට
20-21 වගෙ උනෙ ලොකු ෆීචර්ස් නන් නෑ, ශේප් ඉතින්

ඒ Phone එක ගැනනම් මං කිරියේ දැක්කා ගෙඩාක් උන් කියලා තියෙනවා... පාවිච්චි කරලා නැති නිසා දන්නේ නම් නෑ මචං ඒ ගැන..Poco M3 eka gana mokada hithanne ?
Reviews වල හැටියට නම්, ඇප් ගොඩක් ලෝඩ් කරලා මල්ටි ටස්කින් කරනකොට පොඩ්ඩක් ස්ලෝ වෙනවා. බට්, මේ ගාණට නම් අනිත් බජට් phone එක්ක බලන කොට කියන්න තරම් වරදක් නෑ,
ඒ වුනාට POCO ගන්නව නම්, Poco F1, or POCO X3 එකක්ම ගනිල්ලා.
මොකක් හරි හොදට බලලා ගනින් මචං..මේ කොරෝනා එක්ක කොොහමත් ගණනුත් වැඩී දැන්.. redmi නම් අවුලක් කියන්න බැහැ..Thanks machan.. Kiyana vidiyata Poco M3 sure naa.. redmi 9 nam shap..
මොකක් හරි හොදට බලලා ගනින් මචං..මේ කොරෝනා එක්ක කොොහමත් ගණනුත් වැඩී දැන්.. redmi නම් අවුලක් කියන්න බැහැ..
oo bn..redmi phones trend ekk une anik brand ekk bluwm aduwt wedi performance den nisa..ehmai kyl phone eke qualit kisim aduwk ne..redmi hodama phone series ekkredmi eka hodai kynwa ne bn
oo bn..redmi phones trend ekk une anik brand ekk bluwm aduwt wedi performance den nisa..ehmai kyl phone eke qualit kisim aduwk ne..redmi hodama phone series ekk
elm..mona model ek wged bluwe?camera ekath quality nsa bn ekak ganna blwe
elm..mona model ek wged bluwe?
budget range ek mna wged mchnekathama bn htgannna baruwa inne dnnwanm hoda ekak kypnko bn
meke spec athid blhn..one lack wenakm yanna plwn bn
Redmi 9 thama bro
Mama Redmi note 6 pro
Redmi nam hodai. Battery th maxxa
Nokia 3.4 එක හොඳයි ඒ ගානට