CameraLK එකට වඩා අඩුවට GoPro එකක්

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    1) CameraLK එකට වඩා අඩුවට GoPro Hero 8 එකක් ගන්න තැනක් දන්නවද ?. HSBC Credit Card payment plan එකකින් ගෙවන්න පුළුවන් තැනක් වෙන්න ඕන.
    2) Walmart එකේ එහෙම cc එකෙන් ගන්න පුළුවන් ද ?. පුළුවන් නම් එහෙම පුළුවන් site මොනවද ?

    වැරදි කැටගරි එකේ වැටිලා තියෙන්නේ...:no::no:
     
    Last edited:

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ලංකාවේ HSBC C C support නැහැ නේද මචං..

    හිච්චා දන්න මිතුරෙක් නැත්ද ?
    ehema aulak nam athi. but lazada nam support lankawe credit card. 3rd pary service ekakin genn ganna puluwan me kale discount wetenawa hamadama wage. alert eke innawanam godak aduwata hoyaganna puluwan
     
    • Like
    Reactions: Boralugoda01

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    විශ්වාස කරපන් මම NDB CREDIT කාඩ් එකෙන් ගත්තේ 55 ට , ඩරාස් එකේ තිබ්බ ඔෆර් එකට , දාලා දවස් දෙකයි ගියේ කොරෝනා හින්දා රට වැහුවා, උන් කෝල් කරලා ඕඩර් එක කැන්සල් කරා,

    දැන් බඩු නෑ ගොඩක් තැන් වල, හදිස්සි නැත්නම් පොඩ්ඩක් ඉවසලා ඉදපන්,

    අනික ගෘඋප් එකේ බලපන්, ගත්ත ගොඩක් උන් අනිත් පැත්තට විකුනනවා, මොකද දන්නේ නෑ හේතුව
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    විශ්වාස කරපන් මම NDB CREDIT කාඩ් එකෙන් ගත්තේ 55 ට , ඩරාස් එකේ තිබ්බ ඔෆර් එකට , දාලා දවස් දෙකයි ගියේ කොරෝනා හින්දා රට වැහුවා, උන් කෝල් කරලා ඕඩර් එක කැන්සල් කරා,

    දැන් බඩු නෑ ගොඩක් තැන් වල, හදිස්සි නැත්නම් පොඩ්ඩක් ඉවසලා ඉදපන්,

    අනික ගෘඋප් එකේ බලපන්, ගත්ත ගොඩක් උන් අනිත් පැත්තට විකුනනවා, මොකද දන්නේ නෑ හේතුව
    සිරාවට මමත් දැක්කා...ඇයි බං ගත්ත උන් අනික් පැත්තට විකුණන්නේ... :rolleyes: :rolleyes:
     
    • Wow
    Reactions: Boralugoda01

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    සිරාවට මමත් දැක්කා...ඇයි බං ගත්ත උන් අනික් පැත්තට විකුණන්නේ... :rolleyes: :rolleyes:
    උන්නම් කියන්නේ පාවිච්චි වෙන්නේ නෑ වගේ බයිලා
     
    • Like
    Reactions: Boralugoda01