CameraLK එකට වඩා අඩුවට GoPro එකක්

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    1) CameraLK එකට වඩා අඩුවට GoPro Hero 8 එකක් ගන්න තැනක් දන්නවද ?. Credit Card payment plan එකකින් ගෙවන්න පුළුවන් තැනක් වෙන්න ඕන.
    2) Walmart එකේ එහෙම cc එකෙන් ගන්න පුළුවන් ද ?. පුළුවන් නම් එහෙම පුළුවන් site මොනවද ?
     
    • Like
    Reactions: jjpala and kinkon

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Bamba place ekak tiyenawa go pro agents, dakka YouTube eke kattiyata sponsor karanawath
    Nathnam Panadura Ranga shopping center eke balanna aniwa cameralk ekata wada patta labai math sahena badu aran tiyenawa
     
    • Like
    Reactions: Boralugoda01

    randika078

    Well-known member
  • Jan 27, 2008
    573
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    @Boralugoda01
    1594293372763.png
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    1) CameraLK එකට වඩා අඩුවට GoPro Hero 8 එකක් ගන්න තැනක් දන්නවද ?. Credit Card payment plan එකකින් ගෙවන්න පුළුවන් තැනක් වෙන්න ඕන.
    2) Walmart එකේ එහෙම cc එකෙන් ගන්න පුළුවන් ද ?. පුළුවන් නම් එහෙම පුළුවන් site මොනවද ?
    සිංහල Business Valata ගහන්නේ අැයි