CameraTalk ගැන දාන්න අය කව්ද?

Aug 17, 2014
1,670
131
0
CameraTalk ගැන දාන්න අය කව්ද?

යාලුවනේ,

CameraTalk කියන place එක ගැන දන්නේ කව්ද?:confused::confused:

මම එතනින් Nikon D5300 එකක් ගන්න යන්නේ මේ සතියේ. තැන ගැන දන්න කව්රුත් ඉන්නවද? after-sales service කොහොමද?
 

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mama camera bag & 18-135mm lens gatte ethanin,awulakanam une naha.
    after sale aervice eka thama danne naththe.
    kawuruwath ethanata waraddak kiyanawa mama dakala naha
     

    gepa

    Well-known member
  • මාත් ගන්න ඉන්නේ.. ඔය ඔක්කෝටම වඩා අඩුවෙන් ගන්න නුගේගොඩ විශන් කියලා එකක් තිබේ.. වැඩි කාලයක් නෑ දාලා.උන්ට වඩා වැඩියෙන් විකුනන් නෑ කවෘත් කියලා කියන්නේ.. බඩුත් හොඳයි වගේ visible.lk
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    math last week gaththe D5300 gaththa, minihage warranty hodai kiyala mata field eke inna ewun kiwwa.....
     
    Aug 17, 2014
    1,670
    131
    0
    මාත් ගන්න ඉන්නේ.. ඔය ඔක්කෝටම වඩා අඩුවෙන් ගන්න නුගේගොඩ විශන් කියලා එකක් තිබේ.. වැඩි කාලයක් නෑ දාලා.උන්ට වඩා වැඩියෙන් විකුනන් නෑ කවෘත් කියලා කියන්නේ.. බඩුත් හොඳයි වගේ visible.lk

    මේ site එක route වෙන්නේ JNL stores කියල පිටරට site එකකටනේ. :baffled::baffled:

    මේකෙන් ඔය cams අරන් තියෙනවද?
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Cameralk eken ganin. Anushka (Owner) inna welawak balala gihin uta kiyala ganin. Siraa dial eka, sales rep la nam mata dirawanne naha
     

    gtx

    Junior member
  • Nov 20, 2010
    220
    11
    18
    colombo
    මචන් මම ඉන්ටෙර්නෙට් එක පොඩ්ඩක් බැලුව D5300 18-140mm, මේ ලෙන්ස් එක චටෙර්ලු...:(
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    math next month eke Nikon D610 ekak ganna kiyala inne,Thama ganna place ekak hitha ganna baruwa inne,Camera.lk patta ganan,un ekai 1.85/= kiyanawa,camoron eken ahuwa,un 1.78/= kiwwa,thawa poddak hoyala balanna oni
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මචන් මම ඉන්ටෙර්නෙට් එක පොඩ්ඩක් බැලුව D5300 18-140mm, මේ ලෙන්ස් එක චටෙර්ලු...:(


    Ko pennapan... Yako mama balapu eawage okkoma kiwwe oka patta kiyalane...
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Bought D3200, 5300 and 3200 for friends.
    Bought 50mm and 55-300

    Camera Talk seems to be a better place with better prices. Owner is also good and recommends some good products as well.