කැමා කියන්නේ හමුදා ඇඳුමක්ද ?
වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්රැෆර්ලා, පරිසර වේදීයෝ පවා අඳිනවා ඕක පරිසරයත් එක්ක මිශ්ර වෙන්න. හමුදා ඇඳුමක් වෙන්න ඒක පටි පදක්කම් සපත්තු වගේ දේවල් එකතු වෙන්න ඕන නේද ? අනික හමුදා කැමා එක වගේම කැමාස් නං විකුණන්න නැහැ නේද
Ane manda ban.. hema dema lokuvata hithana pissu hukannala tikak inne..Ape hukannala fb eke post share karala illagena kawa neda...
Lankawe nam inne maha ponna hattak...
කැමා කියන්නේ හමුදා ඇඳුමක්ද ?
වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්රැෆර්ලා, පරිසර වේදීයෝ පවා අඳිනවා ඕක පරිසරයත් එක්ක මිශ්ර වෙන්න. හමුදා ඇඳුමක් වෙන්න ඒක පටි පදක්කම් සපත්තු වගේ දේවල් එකතු වෙන්න ඕන නේද ? අනික හමුදා කැමා එක වගේම කැමාස් නං විකුණන්න නැහැ නේද
කැමා රෙද්දෙන් මහපු ඒව අදින්න පුලුවන් හැබැයි කලිසමේ පොකට් අනන් මනන් ශර්ට් එකේ කෑලි බෑලි හමුදාවෙ විදිහට මහල අදින්න බෑ . ඒකයි මේ කියන්නෙ . නැතුව කැමා රෙද්ද ගැන වෙනම කියල නෑනෙ
Ape hukannala fb eke post share karala illagena kawa neda...
Lankawe nam inne maha ponna hattak...