Camo අැන්දොත්_හිරේ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,164
    3,638
    113
    Pls wear a MASK
    Camo අැන්දොත්_හිරේ

    hE3ixD2.jpg
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කැමා කියන්නේ හමුදා ඇඳුමක්ද ?
    වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆර්ලා, පරිසර වේදීයෝ පවා අඳිනවා ඕක පරිසරයත් එක්ක මිශ්‍ර වෙන්න. හමුදා ඇඳුමක් වෙන්න ඒක පටි පදක්කම් සපත්තු වගේ දේවල් එකතු වෙන්න ඕන නේද ? අනික හමුදා කැමා එක වගේම කැමාස් නං විකුණන්න නැහැ නේද
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,139
    36,130
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කැමා කියන්නේ හමුදා ඇඳුමක්ද ?
    වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆර්ලා, පරිසර වේදීයෝ පවා අඳිනවා ඕක පරිසරයත් එක්ක මිශ්‍ර වෙන්න. හමුදා ඇඳුමක් වෙන්න ඒක පටි පදක්කම් සපත්තු වගේ දේවල් එකතු වෙන්න ඕන නේද ? අනික හමුදා කැමා එක වගේම කැමාස් නං විකුණන්න නැහැ නේද

    ඔව් මචන් ඔබ හරි...

    කේස් එක ආමි විදියට බැහැල ගේම් දෙන එකනේ / එකට පාතාලේ මර්දනය කරන්න ඕන මිසක් කැමා තහනම් කරන්නේ බැහැනේ මගේ ලාගත් තියෙනවා සුපිරි බොටම් dekak
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,547
    1
    59,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රෙද්ද ගැන නෙවෙයි කියන්නෙ. නිල ඇඳුමට සමාන වෙන විදිහට මහල තියෙන්න බෑ කියල. කොටකලිසමක් ඇන්දට අවුලක් වෙන්න විදිහක් නෑ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,763
    14,266
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කැමා කියන්නේ හමුදා ඇඳුමක්ද ?
    වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆර්ලා, පරිසර වේදීයෝ පවා අඳිනවා ඕක පරිසරයත් එක්ක මිශ්‍ර වෙන්න. හමුදා ඇඳුමක් වෙන්න ඒක පටි පදක්කම් සපත්තු වගේ දේවල් එකතු වෙන්න ඕන නේද ? අනික හමුදා කැමා එක වගේම කැමාස් නං විකුණන්න නැහැ නේද

    කැමා රෙද්දෙන් මහපු ඒව අදින්න පුලුවන් හැබැයි කලිසමේ පොකට් අනන් මනන් ශර්ට් එකේ කෑලි බෑලි හමුදාවෙ විදිහට මහල අදින්න බෑ . ඒකයි මේ කියන්නෙ . නැතුව කැමා රෙද්ද ගැන වෙනම කියල නෑනෙ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,164
    3,638
    113
    Pls wear a MASK

    කැමා රෙද්දෙන් මහපු ඒව අදින්න පුලුවන් හැබැයි කලිසමේ පොකට් අනන් මනන් ශර්ට් එකේ කෑලි බෑලි හමුදාවෙ විදිහට මහල අදින්න බෑ . ඒකයි මේ කියන්නෙ . නැතුව කැමා රෙද්ද ගැන වෙනම කියල නෑනෙ

    Uba hire yanna asai wage.ohoma thorala beralaa allana ekak naha.kana palenna ekak deela adan yayi.dannawane lankawe neethi podi minihata withari
     
    CYNE

    Active member
  • Sep 29, 2018
    74
    22
    28
    Ape hukannala fb eke post share karala illagena kawa neda...

    Lankawe nam inne maha ponna hattak...

    meka tama une. fb eke puka deela illan kawa.
    mage gawat tiyenawa cama. et army eke wage neme. design eka wenas. dan ewa adinnat ba wage
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    අපේ උන්ට කැමා නැතුව වෙන දෙයක් අඩින්ටම දෙයක් නෑ වගේනෙ....ආර්මි කැමා ටීශර්ට් එකම ඔනතරන් සිවිල් මිනිස්සු පාරෙ ඇදන් යනව..කෝමත් මේව සීම කරන්ට ඕනෙ...විශේශ අව්ශ්‍යතා වලට විතරක් හමුදා ඇදුම් අදින්ට ඩුන්නට කමක් නෑ....හැබැයි කැමා ඩිසයින් එක සිවිල් ඇදුම් වලට එකතු කරන එක තහනම් කරන්ට හේතුවක් නෑ...තහනම් කරන්ට ඕනෙ ආමි නිල ඇදුම් සිවිල් මිනිස්සු අදින එක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    Hoda wadak. Forces wala innawa kiyala godak minissu boru kiyanne oya adum adagena gihin thamai