Camping Tent from Amazon

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,684
    3,324
    113
    Hi All,

    ::::::::::::::::::::::::::::::::::

    කෑම්පින් ටෙන්ට් එකකුයි තව ගියර්ස් ඇන්ඩ් ඇක්සරීස් සෙට් එකකුයි ඇමසෝන් එකෙන් ගෙන්න එක අවුල් ද? ලංකාවේ තියෙන ඒවගේ කොලිටි ඇන්ඩ් ගනන් වල හැටියට ගෙන්නන එක ලාබයි. හැබැයි වෙයිග්ට් එක ටිකක් සෙට් වෙනවා presto වගේ දාලා ගේන්න හැදුවේ?
     
    • Like
    Reactions: kinkon

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    Hi All,

    ::::::::::::::::::::::::::::::::::

    කෑම්පින් ටෙන්ට් එකකුයි තව ගියර්ස් ඇන්ඩ් ඇක්සරීස් සෙට් එකකුයි ඇමසෝන් එකෙන් ගෙන්න එක අවුල් ද? ලංකාවේ තියෙන ඒවගේ කොලිටි ඇන්ඩ් ගනන් වල හැටියට ගෙන්නන එක ලාබයි. හැබැයි වෙයිග්ට් එක ටිකක් සෙට් වෙනවා presto වගේ දාලා ගේන්න හැදුවේ?
    link eka dapan balanna..decathlon us eke nam aduwata tynwa dakka
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,684
    3,324
    113
    ekak kiyala baluwe na machan, $50 - $80 wage range eke tibbe. mama labai kiyala hituwe lankawe ewa dan 2 person, 34000k dala tiyanawa.

    habei decathlon eke itath wada labai wage.

    lankaweda inne lankawata genne khmd prestokiynne mokkkd
    package forwarding service ekak. oyata one badu tax free address ekakata USA walama gennagena. ethanin e serama badu tika ekama package ekaka lankawata genna ganna puluwan
    ------ Post added on May 21, 2023 at 5:36 PM