kellekta da kollek tada kiylath dapan
මෙතනින් ගිහින් බලන්න -----> http://www.elakiri.com/forum/showthread.php?t=1652623&page=4
උබ දැන් campus යන්නද ඉන්නේ ?මචං පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගැන,Physical Faculty එක ගැන,Physical Faculty එකේ rag එක ගැන විස්තර තියෙන thread වල link තියෙනවා නම් දාහන්කො fit එකේ.....
අඩුම තරමේ bump එකක් හරි දාල පලයන්....![]()
ඔව් ban...
rag කරන්නේ මානසික රෝගීන් බන්.බැරි වෙලාවත් උබව මේපාර rag උනත්(එසේ නොවේවා කියා පාර්ථනා කරනවා) ඉළග අවුරුද්දේ එන නංගිලා මල්ලිලට rag නොකර ඉන්න මට්ටමට මනස දියුණු කරගනින්.සහෝදරයා ඔයාගේ අනාගතයට සුබපතනවා ජය වේවා!!!.
තාම result ආව විතරයිනේ බන්




Rag ha anti rag yanuwen kotas dekaki.Umbata kamathi ekak thora ganin.Anti rag wenawanam E wenuwen udaw kala haka.Umbat suba pathaanawa![]()