Campus එකක visiting lec

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,366
    14,192
    113
    උබට HND තියෙන නිසා Diploma level teach කරන්න නම් පුළුවන් වෙයි. ඔයා කියපු තැනත් Degree වලට උගන්වන්න නම් කොහොමවත් ගන්නෙ නෑ.
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,390
    5,908
    113
    උබට HND තියෙන නිසා Diploma level teach කරන්න නම් පුළුවන් වෙයි. ඔයා කියපු තැනත් Degree වලට උගන්වන්න නම් කොහොමවත් ගන්නෙ නෑ.
    චමිඳු මුනසින්ගහට තියන ඩිග්රි එක මොකක්ද? මොරටුව කොළඹ දෙකේම විසිටින් කළා. ලංකාවේ ඉන්න සුපිරිම චරිතයක්.a/l බයෝ, nibm dip විතරයි. මගෙත් ගුරුවරයෙක්.කැල් සි හිටපු cto.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,323
    8,769
    113
    චමිඳු මුනසින්ගහට තියන ඩිග්රි එක මොකක්ද? මොරටුව කොළඹ දෙකේම විසිටින් කළා. ලංකාවේ ඉන්න සුපිරිම චරිතයක්.a/l බයෝ, nibm dip විතරයි. මගෙත් ගුරුවරයෙක්.කැල් සි හිටපු cto.
    Porage exp 🫡
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,366
    14,192
    113
    චමිඳු මුනසින්ගහට තියන ඩිග්රි එක මොකක්ද? මොරටුව කොළඹ දෙකේම විසිටින් කළා. ලංකාවේ ඉන්න සුපිරිම චරිතයක්.a/l බයෝ, nibm dip විතරයි. මගෙත් ගුරුවරයෙක්.කැල් සි හිටපු cto.
    විස්තර දන්නෙ නැති දෙයක් ගැන මොකුත්ම කියන්න බැහැ. එහෙම වෙලා තියෙනවා නම් ඒකට ඉතා විශේෂ හේතුවක් තිබිය යුතුයි සහ ස්ථිර කථිකාචාර්ය වරයෙක් විදියට එහෙම අරගෙන තියෙනවා නම් ඒකට කොහෙත්ම එකඟ වෙන්නේ නැහැ.