campus %කයෝ

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    Apith campus giya. Habai oya natten kiri enna gaththa gaman dagalana oya un hithan inne campus giya un tamai porawal, un thamai kerumo, loke thiyana lokuma de eka thamai kiyala. passe jobs walata hema giyama rewenawa. api mukunda kiyala hithenawa. mamath Government campus giya kenek. man dakka lokuma de tamai oya uddachchakama. balapan lankawe doctersla diha. thirisannu 90%. private office ekakata awama un hadanne ekath kampus ekak karanna. kumanthrana karala hari, mona de karala hari tamange wade tamai karaganna hadanne. pothe pathe danumen ugathek wenne na. dan mata bani art karpu unta owa therenne na kiyala. math Moratuwa Uni. Fac of Eng spec computer eng. oya athiwei. raja kale idanma kathawak thiya, sinduwakuth tiye Ma hari ugatha kiyana miniha modayeki kiyala. Oya campus yane kale loku kamata uda panina un, ita passe ballo wage inne. samaje minissu owa gana bayawenna ona na. oya ka gahapuwai. barawal block karan inna eka ape culture ekak wela tiyenne. Mama nam kiyanne unta minissu gahanna ona. Mokada modayek marala hari ratata hodak karanna ona. mokada oya 3wheel karayo wage hasirena un samajayata anawashyai. Dan banapan mata hotto tika

    Kauru hari dannawada Sysco labs eke .Net Associate Tech Lead kenekuta kiyak ganna puluwanda kiyala. Anik hoda company wala normaly kiyak wage ganna puluwanda? Sysco labs eke working environment eka kohodama

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    මොනාද කරන්න ඕනේ මේකට? ලංකාවේ විශ්ව විද්‍යාල මුල්ම රෑන්ක් වලට ගේන්න?

    ගැලවිජ්ජාවට නැතුව ලංකාවේ කැම්පස් වලින් හරියට කරපු research papers 10ක් පෙන්නහන්
    ඊටපස්සේ බලමු රැන්කින් වලින් ඉස්සරහට යන්න පුලුවන්ද බැරිද කියල :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ගැලවිජ්ජාවට නැතුව ලංකාවේ කැම්පස් වලින් හරියට කරපු research papers 10ක් පෙන්නහන්
    ඊටපස්සේ බලමු රැන්කින් වලින් ඉස්සරහට යන්න පුලුවන්ද බැරිද කියල :(
    පොල්වත්තට කිව්වේ.. උගේ අදහස් නිසා:dull:

    උඹේ යෝජනාව රෑන්ක් එක මුල් 10 ට ගන්න රිසර්ච් දහයක් කරන එකද?:oo:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    පොල්වත්තට කිව්වේ.. උගේ අදහස් නිසා:dull:

    උඹේ යෝජනාව රෑන්ක් එක මුල් 10 ට ගන්න රිසර්ච් දහයක් කරන එකද?:oo:

    ගැලවිජ්ජාවට කටපාඩම් කරන පොතේ ගුරාල ඉද්දි කොහෙද බන් රෑන්ක් ගන්නේ :lol:
    හැබැයි ගැනුන්ගේ ජංගි ගැලවීමේ ඔස්තාර්ලා
    ලෝකෙට නම ගෙනියන්න වැඩක් කරගන්න බැරි උනාට
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔයා මුලින් මට ඉදිරිපත් කරපු තර්ක මෙතනට එද්දී බෝල් තර්ක කියලා පිළිගන්න මේ කමෙන්ට් එක මදිද.. අවසානයේ ඔයා නැවතිලා ඉන්නේ නවක වදය සහ ළඟ. සීනියර් උදවිය නවක වදය දීමට සහ දේශපාලන පක්ෂ සඳහා සංවිධානය වීමට තමුන්ගේ වටිනා කාලය යොදවන්නේ තමන් විසින් අද්‍යාපනය ලබන විෂය ධාරාවේ ඇතුලේ ඇතිවෙන්න අමතර කාලය තිබෙන නිසා සහ අද්‍යාපනය නොමිලයේ ලැබෙන නිසා කියල ඔයාලා දකින්නේ නැත්තේ ඇයි? රෑන්කින් වලින් ලෝකයේ අංක එකට තියන විශ්වවියාලයක ශිෂ්‍යයෙක් ගත්තොත් එයාලට ඔහොම නොමිලයේ අද්‍යාපනය ලැබෙන්නෙත් නෑ.. ඒ වගේම බාහිර දේවල් වලට යොදවන්න කාලය ඇත්තෙත් නෑ.. ඒ නිසා ඒ ළමයි තමුන්ගේ වටිනා කාලය අපතේ නොයවා උපාධිය වෙනුවෙන් වෙහෙසෙනව. තමුන්ට ලැබෙන පහසුකම් එක දශමයක් අවභාවිතයේ යොදවන්න ඒ ළමයි ලැස්ති නෑ. ඒත් බලන්න ලංකාවේ නොමිලයේ ලැබෙන අධ්‍යාපනය අවභාවිතයේ යෙදවෙන ආකාරය. ඉතින් එහෙම තත්වයක් ඇතිවෙන්න වටපිටාව සකස් වෙලා තියෙන්නේ විශ්වවිද්‍යාලයට පිටින්ද අභ්‍යන්තරයෙන්ද ? උද්ගෝෂණ කලයුත්තේ කුමක් අරභයාද ? ඔයාලට ලංකාවේදී නොමිලයේ ලැබෙන ඔය අද්‍යාපන අවස්තාවට දියුණු රටවල්වල ළමයින්ටත් අයදුම් කරන්න පුළුවන් වෙන වැඩපිළිවෙලක් තිබුනානම් ඔයාල කාටවත් කැම්පස් යන්න ලැබෙන්නේ නෑ. එහෙනම් ලංකාවේ උසස්පෙළ ලියලා කැම්පස් යන්න දියුණු රටවලින් ළමයි බුරුතු පිටින් ලංකාවට ඒවි. මොකද ඒ රටවල මිනිස්සු දන්නවා නොමිලයේ ලැබෙන විශ්විද්‍යාල අධ්‍යාපනයේ වටිනාකම කොයිතරම්ද කියන එක.

    උඹනම් කැම්පස් ගිය එකෙක් නෙමෙයි මොන පුරසාරම් දෙඩෙව්වත්. මේ කියන සිඟිති දේවල් වලින්ම තේරෙනව. මෙතනදි බ්‍රේන්වොශ් එක කරන්න දායක වෙන්නෙ පක්ෂෙන්ම ඇතුලට බැහැපු කිහිප දෙනෙක්. උන්ට ඉගෙනීම වැඩක් නෑ කාලය තිබ්බත් එකයි නැතත් එකයි. උදාහරණයක් විදියට උදුල පේමරත්න. ඕකා ඩෙන්ටල් එකේ ඒත් දැන් කැම්පස් එකේ ඩිග්‍රිය නැතුව ලෝයර් කෙනෙක්. පක්ෂෙන් ඇතුලට බහින උන්ට පක්ෂෙන් වියදම් කරනව ඒ නිසා උන්ට අනාගතේ ගැන බයක් නෑ. කැම්පස් එකේ වැඩවලට උන්ට බයික් එහෙම දෙන්නෙ පක්ෂෙන්. ඕක සල්ලි වලට ඩිග්‍රිය කලත් ඔහොමයි. කවදහරි උන් ප්‍රයිවට් ඒවත් අල්ලගන්නව. මොකද පක්ෂෙන් ඩිග්‍රියට ගෙවල උන්ගෙ උන්ව ඇතුලට දාන ඔය කියන ලංකාවෙ පෝසත්ම පක්ෂ වලට කොහොමත් පුලුවන්. ලෝකෙ සමහර රටවල ඕක වෙලා තියනව. ඒ විදියට ලන්කාවෙ වගේ යනවා එනවා කනවා වගේ ඒව නෙමෙයි දැවැන්ත උද්ඝෝශණ සංවිධානය වෙනව. අනික ආට් ෆැකල්ටි එකේ රැග් වැඩි වෙන්නෙ උන්ට අන්න අර කියන වැඩ අඩු කේස් එක තියන නිසා. අනිත් ෆැකල්ටි හැම එකකම හුස්ම ගන්නවත් වෙලාවක් නෑ. ආට් කප්පදු කරන්න ඕනෙ ඒකයි. අන්ක ඩෙන්මාක් මොඩලය ගත්තාම ඒවගෙ විශ්ව විද්‍යාල අද්‍යාපනය ඉවර වෙනකන් ෆ්‍රී එඩියුකේශන් තියෙන්නෙ. ඒත් ඩෙන්මාකය අධ්‍යාපනය අතින් අද ගොඩක් ඉදිරියෙන් අනිත් දියුණු රටවලට වඩා. ඒකට හේතුව ඩෙන්මාකය ශක්තිමත් ආර්තිකයක් තියන ඒවගේම දේශපාලනික බලපෑම අධ්යාපනික ආයතන වලට නැති වීම. ෆ්‍රී එඩියුකේෂන් සමාජය සමබර වෙන්න හොඳම මොඩලය. දේෂපාලනය පාලනය කරගත්තෙ නැත්තම් ගූ හතයි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    උඹලට වෙච්ච් ලොකුම අබග්ගය ඕක තමයි බන්. මනුස්සයෙක් දෙයක් කිව්වාම ඒ කියපු දේ ඇත්ත නැත්ත හොයලා බලන්නේ නැතුව කියපු මනුස්සයාගේ තරාතිරම හොයනවා.. ඔයා මාව දන්නේ නැතිවුනාට මේ එළකිරියේ මාව පුද්ගලිකව දන්නා එවුන් ඉන්න හින්ද ඔයාගේ චෝදනාව ගැන මම ඒ තරම් තැකීමක් කරන්නේ නෑ.. අන්න ඒ මාව දන්නා පුද්ගලයින් දන්නවා මං මේ කියන දේවල් වල සැබෑ ස්භාවය මොකක්ද කියන එක. ඔයාලගේ පරපුර දේශපාලන ගුණ්ඩු වලට අහුවෙලා තුන්වෙනි අරමුණු වලට විකුනුනාට මේ පොල්වත්ත සල්ලිවලට ගන්න ඔය කසිකබල් දේශපාලන සන්විධාවන වලට තියා අම්ම තාත්තටවත් බෑ බන්. ඕකට තමයි කියන්නේ හඳ පෙන්නුවාම ඇඟිල්ලේ ඇද හොයනවා කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගැලවිජ්ජාවට කටපාඩම් කරන පොතේ ගුරාල ඉද්දි කොහෙද බන් රෑන්ක් ගන්නේ :lol:
    හැබැයි ගැනුන්ගේ ජංගි ගැලවීමේ ඔස්තාර්ලා
    ලෝකෙට නම ගෙනියන්න වැඩක් කරගන්න බැරි උනාට

    මේක නම් ෆුල් ඉරිසියාවට ලියපු එකක් කුහකකම බේරෙනව, පව් බන් උබ, ඇත්තටම අනුකම්පා කරන්ඩ වෙනව..:yes:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    මේක නම් ෆුල් ඉරිසියාවට ලියපු එකක් කුහකකම බේරෙනව, පව් බන් උබ, ඇත්තටම අනුකම්පා කරන්ඩ වෙනව..:yes:

    හරි හරි ඉරිසියාව තමයි
    මට කියපන්කො ඔය ලංකාවේ තියෙන කැම්පස් වලින් ලෝකෙට අලුත්ම අලුත් දෙයක් අඳුන්නල දීපු research papers 10ක්
    international conference වලදී publish කරලා පේටන්ට් එක ගත්ත..
    ඊටපස්සේ අපි කතාකරමු..
    නැත්නම් වෙන්නේ අර උඹල ලෝකෙන්ම දක්ෂයෝ ඉන්නේ අපේ කැම්පස් වල කියල නිකන් පාරම්බාන එක නේ
    ඒක හරියට නිකන් වංසේ කබල් ගානවා වගේ වැඩක් ලොල් :lol::lol::lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හරි හරි ඉරිසියාව තමයි
    මට කියපන්කො ඔය ලංකාවේ තියෙන කැම්පස් වලින් ලෝකෙට අලුත්ම අලුත් දෙයක් අඳුන්නල දීපු research papers 10ක්
    international conference වලදී publish කරලා පේටන්ට් එක ගත්ත..
    ඊටපස්සේ අපි කතාකරමු..
    නැත්නම් වෙන්නේ අර උඹල ලෝකෙන්ම දක්ෂයෝ ඉන්නේ අපේ කැම්පස් වල කියල නිකන් පාරම්බාන එක නේ
    ඒක හරියට නිකන් වංසේ කබල් ගානවා වගේ වැඩක් ලොල් :lol::lol::lol:

    Conference Paper, Patents ගැනද උඹ ලොකුවට කතා කරන්නෙ. උඹ ගැන හිතාගන්න පුළුවන්. :lol: .
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,200
    754
    113
    f2lw15.jpg

    ZPczkLx.jpg
    මචන් පොඩි උදව්වක් ඕනේ අපේ කොල්ලෙක් missing බන් Sunday ඉදන් පොඩ්ඩක් දන්නා එකෙක් උදව් කරපන් උගේ phone එක නම් හම්බ උබ bus එහෙක තිබිලා office එකේ වැඩකට ගෙදරින් ඇවිත් ඊට පස්සේ ආගිය අතක් නැ Mobitel එකේ work කරන්නේ තේනුක රුචිරංග විතාන Mobitel ආයතනයේ senior system engineer කෙනෙක් විස්තරයක් දන්නා එකෙක් ඉන්නවා නම් මේ numbers වලට call එකක් දියන්
    0716054089-ජගත් විතාන
    0716466031-කෝජික විතාන
    0767105411-රමල්ක විතාන

    ගෙදර මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නේ බන්​
    :(:(:(
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,649
    9,285
    113
    හරි හරි ඉරිසියාව තමයි
    මට කියපන්කො ඔය ලංකාවේ තියෙන කැම්පස් වලින් ලෝකෙට අලුත්ම අලුත් දෙයක් අඳුන්නල දීපු research papers 10ක්
    international conference වලදී publish කරලා පේටන්ට් එක ගත්ත..
    ඊටපස්සේ අපි කතාකරමු..
    නැත්නම් වෙන්නේ අර උඹල ලෝකෙන්ම දක්ෂයෝ ඉන්නේ අපේ කැම්පස් වල කියල නිකන් පාරම්බාන එක නේ
    ඒක හරියට නිකන් වංසේ කබල් ගානවා වගේ වැඩක් ලොල් :lol::lol::lol:

    machan ubata ona gana kiyada 10 witharada ? Cambridge , OXford ,MIT wage ewalata apen giya ayage first degree research ewa witharake dannada ? :) :) :) mokada godake thiyanawa Patent

    https://scholar.google.com/citations?user=Zfvk0qcAAAAJ&hl=en
    https://scholar.google.com/citations?user=utZ3JYUAAAAJ&hl=en

    2ke damma , ona gana kiyanna :)
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    Conference Paper, Patents ගැනද උඹ ලොකුවට කතා කරන්නෙ. උඹ ගැන හිතාගන්න පුළුවන්. :lol: .

    හරි මම දන්නේ නෑ කියමුකෝ
    උඹ ඔය ඔක්කොම දන්නා එකා නේ එහෙනම් මට කියහන්කෝ ලෝකෙම පිළිගත්ත අලුතෙන් හොයාගත්ත දේවල් 10ක් කැම්පස් වල උන් ??
    නිකන් වැල් බයිලා එපා කියහන්කෝ හරි 10ක් ඊටපස්සේ කතාකරමු.. :lol::lol::lol::lol: :P :P
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    machan ubata ona gana kiyada 10 witharada ? Cambridge , OXford ,MIT wage ewalata apen giya ayage first degree research ewa witharake dannada ? :) :) :) mokada godake thiyanawa Patent

    https://scholar.google.com/citations?user=Zfvk0qcAAAAJ&hl=en
    https://scholar.google.com/citations?user=utZ3JYUAAAAJ&hl=en

    2ke damma , ona gana kiyanna :)

    ලංකාවේ university එකක කරපු එකක් වෙන්න ඕන
    වැඩිපුර අද්‍යාපනයට වෙන රටවල university එක්ක කරපුව නෙමෙයි :lol::lol:
    2ක් නෙමෙයි 10ක් දාපන් අලුත්ම අලුත් දේවල් හොයාගත්ත
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලංකාවේ university එකක කරපු එකක් වෙන්න ඕන
    වැඩිපුර අද්‍යාපනයට වෙන රටවල university එක්ක කරපුව නෙමෙයි :lol::lol:
    2ක් නෙමෙයි 10ක් දාපන් අලුත්ම අලුත් දේවල් හොයාගත්ත

    ලංකාවෙ කරන්න අමාරු හේතුව මම මේ ත්‍රෙඩ් එකේම දාල ඇති. ගොඩක්උ ඔය සොයාගැනීම්ඹ පෝස්ට් ඩොක්ටරල්. ලංකාවෙ කොහෙත්ම වෙන්නෙ නෑ. වෙනවනම් ලංකාවෙම කරන්න කවුරුත් කැමතියි. ඒ නිසා තමයි ඒ දේවල් වෙන රටකට යන්නෙ. උඹට දේවල් කිව්වට වැඩක් නෑ උඹට තියෙන්නෙ වෙනම අරමුණක්නෙ. ඔය ප්‍රශ්න කරන්නෙ උඹ ඉගෙනගත්ත තැන ලෝකෙම එක වගේනෙ රිසර්ච් වලින්. උඹේ ඒවත් දාපන් බලන්න. තමන්ගෙ මානසික සැනසිල්ල උදෙසා උඹ මෙහෙම හැසිරෙනවනම් ප්‍රශ්නයක් නෑ ඒක මනුශ්‍ය ස්වභාවය නිසා. මිදි ඇඹුලයි න්‍යායනෙ.
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    ලංකාවෙ කරන්න අමාරු හේතුව මම මේ ත්‍රෙඩ් එකේම දාල ඇති. ගොඩක්උ ඔය සොයාගැනීම්ඹ පෝස්ට් ඩොක්ටරල්. ලංකාවෙ කොහෙත්ම වෙන්නෙ නෑ. වෙනවනම් ලංකාවෙම කරන්න කවුරුත් කැමතියි. ඒ නිසා තමයි ඒ දේවල් වෙන රටකට යන්නෙ. උඹට දේවල් කිව්වට වැඩක් නෑ උඹට තියෙන්නෙ වෙනම අරමුණක්නෙ. ඔය ප්‍රශ්න කරන්නෙ උඹ ඉගෙනගත්ත තැන ලෝකෙම එක වගේනෙ රිසර්ච් වලින්. උඹේ ඒවත් දාපන් බලන්න. තමන්ගෙ මානසික සැනසිල්ල උදෙසා උඹ මෙහෙම හැසිරෙනවනම් ප්‍රශ්නයක් නෑ ඒක මනුශ්‍ය ස්වභාවය නිසා. මිදි ඇඹුලයි න්‍යායනෙ.

    අපි 8 පාස් නේ බන් අපිට කොයින්ද ඔව්ව අපි නිකන් ලුනුයි බතුයි කකා
    කැම්පස් උත්තමයන්ගේ අතපල්ලෙන් වැටිලා ඉන්නේ.. අපිට කොයින්ද ඔව්ව :sorry::sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගැලවිජ්ජාවට කටපාඩම් කරන පොතේ ගුරාල ඉද්දි කොහෙද බන් රෑන්ක් ගන්නේ :lol:
    හැබැයි ගැනුන්ගේ ජංගි ගැලවීමේ ඔස්තාර්ලා
    ලෝකෙට නම ගෙනියන්න වැඩක් කරගන්න බැරි උනාට

    උඹෙ හිත් කැතයි. උඹට ඕනේ ගූ.. අන්තරේ උන් එක්ක ගූ ගාගනින්. උබට ඕනේ ලෝකේ හොඳත් එක්ක මෙහේ ගූ තැටි කම්පෙයාර් කරන්න.

    පොල්වත්තගෙන් මන් අහපු ප්‍රශ්නෙට උත්තර බලාපොරොත්තු වෙන්නේ... අන්තරේ කියන්නේ යුනිවසිටිය කියලා හිතාගෙන ඉන්න එකට මට කරන්න දෙයක් නෑ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,649
    9,285
    113
    ලංකාවේ university එකක කරපු එකක් වෙන්න ඕන
    වැඩිපුර අද්‍යාපනයට වෙන රටවල university එක්ක කරපුව නෙමෙයි :lol::lol:
    2ක් නෙමෙයි 10ක් දාපන් අලුත්ම අලුත් දේවල් හොයාගත්ත

    oya ewa thama eyala Moratuwe innakota karapu ewa , okay 10 danname ita passe hari neda ? :)
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,649
    9,285
    113
    ලංකාවේ university එකක කරපු එකක් වෙන්න ඕන
    වැඩිපුර අද්‍යාපනයට වෙන රටවල university එක්ක කරපුව නෙමෙයි :lol::lol:
    2ක් නෙමෙයි 10ක් දාපන් අලුත්ම අලුත් දේවල් හොයාගත්ත

    machan mu campus ekadi karapu Reaserch 13 danawa onna

    1.Enhanced in-store shopping experience through smart phone based mixed reality application
    L Meegahapola, I Perera
    2.Advances in ICT for Emerging Regions (ICTer), 2017 Seventeenth International … 2 2017
    3.Optimizing change detection in distributed digital collections: An architectural perspective of change detection
    L Meegahapola, R Alwis, E Nimalarathna, V Mallawaarachchi, ...
    4.18th IEEE/ACIS International Conference on Software Engineering, Artificial … 1 2017
    5.Detection of Change Frequency in Web Pages to Optimize Server-based Scheduling
    6.L Meegahapola, R Alwis, E Nimalarathna, V Mallawaarachchi, ...
    17th IEEE International Conference of Advances in ICT for Emerging Regions … 1 2017
    7.Change detection optimization in frequently changing web pages
    LB Meegahapola, P Alwis, L Nimalarathna, VG Mallawaarachchi, ...
    3rd IEEE Multidisciplinary Engineering Research Conference (MERCon), 111-116 1 2017
    8.Adaptive Technique for Web Page Change Detection using Multi-threaded Crawlers
    L Meegahapola, R Alwis, E Heshan, V Mallawaarachchi, D Meedeniya
    7th IEEE International Conference on Innovative Computing Technology (INTECH) 1 2017
    9.Can multimodal sensing detect and localize transient events?
    K Jayarajah, V Subbaraju, N Athaide, L Meeghapola, A Tan, A Misra
    Ground/Air Multisensor Interoperability, Integration, and Networking for … 2018
    10.Random Forest Classifier based Scheduler Optimization for Search Engine Web Crawlers
    L Meegahapola, V Mallawaarachchi, R Alwis, E Nimalarathna, ...
    11.Proceedings of the 2018 7th International Conference on Software and … 2018
    12.Optimizing cognitive analysis sensitivity of photospheres using cube maps
    M Vidanapathirana, L Meegahapola, I Perera
    13.Signal and Image Processing (ICSIP), 2017 IEEE 2nd International Conference … 2017
    Cognitive Analysis of 360 degree Surround Photos
    M Vidanapathirana, L Meegahapola, I Perera
    IEEE Future Technologies Conference (FTC), Vancouver, Canada

    okkoma campus innakota damme still 25 age eka last year December out une Mircrosft ekan World Number 2 una meyalalge team eka :) , 13 thiyanawa machan aluth dewal 10 ta wadi neda ? :)