campus %කයෝ

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    උඹෙ හිත් කැතයි. උඹට ඕනේ ගූ.. අන්තරේ උන් එක්ක ගූ ගාගනින්. උබට ඕනේ ලෝකේ හොඳත් එක්ක මෙහේ ගූ තැටි කම්පෙයාර් කරන්න.

    පොල්වත්තගෙන් මන් අහපු ප්‍රශ්නෙට උත්තර බලාපොරොත්තු වෙන්නේ... අන්තරේ කියන්නේ යුනිවසිටිය කියලා හිතාගෙන ඉන්න එකට මට කරන්න දෙයක් නෑ

    හැක හැක ,
    උඹට හරි හමන් Research 10ක් හොයාගන්න බැරුව ලංකාවේ කැම්පස් වල ඇත්ත තත්වේ තේරුණා නේද ??
    දැන් ඉතින් හිතේ අමාරුවට කියවපන් ලොල්..
    මගේ හිතේ කැතෙන් ලස්සනෙන් වැඩක් නෑ නේ අහන ප්‍රශ්නේ ලොජිකල් නම්..
    හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලල උත්තර ලියන්න එපා
    පුද්ගලික ප්‍රශ්න අහනවනම් පබ්ලික් ෆෝරම් වල දාන්නත් එපා.. :P
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,654
    9,291

    machan ape department ekanma 13 thiyanaw ne International dapu ewa :baffled::baffled: , 10 aduiyi kiyala kiuwe kohomda bung? :eek::eek: , danaganna ahanne :) :) :)
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    machan mu campus ekadi karapu Reaserch 13 danawa onna

    1.Enhanced in-store shopping experience through smart phone based mixed reality application
    L Meegahapola, I Perera
    2.Advances in ICT for Emerging Regions (ICTer), 2017 Seventeenth International … 2 2017
    3.Optimizing change detection in distributed digital collections: An architectural perspective of change detection
    L Meegahapola, R Alwis, E Nimalarathna, V Mallawaarachchi, ...
    4.18th IEEE/ACIS International Conference on Software Engineering, Artificial … 1 2017
    5.Detection of Change Frequency in Web Pages to Optimize Server-based Scheduling
    6.L Meegahapola, R Alwis, E Nimalarathna, V Mallawaarachchi, ...
    17th IEEE International Conference of Advances in ICT for Emerging Regions … 1 2017
    7.Change detection optimization in frequently changing web pages
    LB Meegahapola, P Alwis, L Nimalarathna, VG Mallawaarachchi, ...
    3rd IEEE Multidisciplinary Engineering Research Conference (MERCon), 111-116 1 2017
    8.Adaptive Technique for Web Page Change Detection using Multi-threaded Crawlers
    L Meegahapola, R Alwis, E Heshan, V Mallawaarachchi, D Meedeniya
    7th IEEE International Conference on Innovative Computing Technology (INTECH) 1 2017
    9.Can multimodal sensing detect and localize transient events?
    K Jayarajah, V Subbaraju, N Athaide, L Meeghapola, A Tan, A Misra
    Ground/Air Multisensor Interoperability, Integration, and Networking for … 2018
    10.Random Forest Classifier based Scheduler Optimization for Search Engine Web Crawlers
    L Meegahapola, V Mallawaarachchi, R Alwis, E Nimalarathna, ...
    11.Proceedings of the 2018 7th International Conference on Software and … 2018
    12.Optimizing cognitive analysis sensitivity of photospheres using cube maps
    M Vidanapathirana, L Meegahapola, I Perera
    13.Signal and Image Processing (ICSIP), 2017 IEEE 2nd International Conference … 2017
    Cognitive Analysis of 360 degree Surround Photos
    M Vidanapathirana, L Meegahapola, I Perera
    IEEE Future Technologies Conference (FTC), Vancouver, Canada

    okkoma campus innakota damme still 25 age eka last year December out une Mircrosft ekan World Number 2 una meyalalge team eka :) , 13 thiyanawa machan aluth dewal 10 ta wadi neda ? :)

    :lol::lol: ඔයවගේ Research නම් මට 1000ක් උනත් පෙන්නන්න පුළුවන් ලංකාවේ උන් කරපු
    ඕක ගැන මම පස්සේ පැහැදිලි කරන්නම්
    දැන් කියහන්කෝ ඔය Research 25 කරලා ඌ අන්තිමට මොකද කලේ කියහන්කෝ
    දැන් මූ මොනවද කරන්නේ ??
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,654
    9,291
    113
    :lol::lol: ඔයවගේ Research නම් මට 1000ක් උනත් පෙන්නන්න පුළුවන් ලංකාවේ උන් කරපු
    ඕක ගැන මම පස්සේ පැහැදිලි කරන්නම්
    දැන් කියහන්කෝ ඔය Research 25 කරලා ඌ අන්තිමට මොකද කලේ කියහන්කෝ
    දැන් මූ මොනවද කරන්නේ ??

    machan uba 10 danna ba kiyapu nisa damme, pahadili kirimake balaporthu wenawa :) owe 1000 newe 10000 wada athi ape aya international dapu research

    pora dan work karanawa honda salary ekakata , some of his friends went to Cornell uni this year , godake ayata wena countries wala opportunities awilla giya ,some stay in here :)
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,093
    86,288
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ කරන්න අමාරු හේතුව මම මේ ත්‍රෙඩ් එකේම දාල ඇති. ගොඩක්උ ඔය සොයාගැනීම්ඹ පෝස්ට් ඩොක්ටරල්. ලංකාවෙ කොහෙත්ම වෙන්නෙ නෑ. වෙනවනම් ලංකාවෙම කරන්න කවුරුත් කැමතියි. ඒ නිසා තමයි ඒ දේවල් වෙන රටකට යන්නෙ. උඹට දේවල් කිව්වට වැඩක් නෑ උඹට තියෙන්නෙ වෙනම අරමුණක්නෙ. ඔය ප්‍රශ්න කරන්නෙ උඹ ඉගෙනගත්ත තැන ලෝකෙම එක වගේනෙ රිසර්ච් වලින්. උඹේ ඒවත් දාපන් බලන්න. තමන්ගෙ මානසික සැනසිල්ල උදෙසා උඹ මෙහෙම හැසිරෙනවනම් ප්‍රශ්නයක් නෑ ඒක මනුශ්‍ය ස්වභාවය නිසා. මිදි ඇඹුලයි න්‍යායනෙ.

    :yes::yes::yes::yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැක හැක ,
    උඹට හරි හමන් Research 10ක් හොයාගන්න බැරුව ලංකාවේ කැම්පස් වල ඇත්ත තත්වේ තේරුණා නේද ??
    දැන් ඉතින් හිතේ අමාරුවට කියවපන් ලොල්..
    මගේ හිතේ කැතෙන් ලස්සනෙන් වැඩක් නෑ නේ අහන ප්‍රශ්නේ ලොජිකල් නම්..
    හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලල උත්තර ලියන්න එපා
    පුද්ගලික ප්‍රශ්න අහනවනම් පබ්ලික් ෆෝරම් වල දාන්නත් එපා.. :P

    උඹ කොහෙද හඳ පෙන්වන්නේ.. උඹට හඳෙත් පේන්නේ ආවාට විතරයි.

    උඹට පබ්ලිකේෂන් කොච්ව්හර පෙන්නුවත්, ප්‍රොෆෙසර්ස්ලාගේ නමින් තියෙන තියරි, ඊක්වේශන් මොනා පෙන්නුවත් උඹ උඹේ මතේ ෆික්ස් කරන් ඉන්න එකෙක්.

    ලංකාවේ යුනිවසිටි පට්ට සුපිරි තැනක කියලා කියපු කෙනෙක් නෑ... හැබැයි වැඩක්ම නෑ කියන උඹලා ඉන්නවා...
    මේ ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධියේ හැකියාවට සහ බුද්ධිය හැකි තරම් භාවිතයට ගන්නට ලැබෙන, ලබාගන්නා අවස්තා අනූව එපැයි වි.වි. දියුණු වෙන්න.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    machan uba 10 danna ba kiyapu nisa damme, pahadili kirimake balaporthu wenawa :) owe 1000 newe 10000 wada athi ape aya international dapu research

    pora dan work karanawa honda salary ekakata , some of his friends went to Cornell uni this year , godake ayata wena countries wala opportunities awilla giya ,some stay in here :)

    පොර ඔච්චර Research කරලා අන්තිමට කලේ ලොකු පඩියකට රස්සාවක් හොයාගත්ත එකද
    මට ඔන්න ඕක තමයි උඹේ කටින් ගන්න ඕන උනේ ..
    දැන් තේරෙනවනේ මොකද්ද වෙලා තියෙන්නේ කියල
    සමහර උන් බ්ලොග් ලියලිය තියෙන දෙයක්ම පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරකර Reserach papers submit කරගෙන දඟලන්නේ carrier path එකක් හදාගන්න විතරයි
    පිටරට scholarship හදාගෙන ඔය ලොකුයි කියන කැම්පස්වල ඔක්කොම උන් කලේ ඕක
    ගැලවිජ්ජාවට මොකක් හරි කරලා ඒ රටේම ලොකු company එකක රස්සාවක් හොයාගන්නවා ලොල්.. :lol::lol::lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    R&D කියන්නෙ රස්සාවක්. කැමතිනම් ඒක පෞද්ගලික ආයතනයක් ඇතුලෙන් නැත්තම් කැම්පස් එකේ කතිකාචාර්ය රස්සාව කරන ගමන් කරන්නත් පුළුවන්. :lol:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    උඹ කොහෙද හඳ පෙන්වන්නේ.. උඹට හඳෙත් පේන්නේ ආවාට විතරයි.

    උඹට පබ්ලිකේෂන් කොච්ව්හර පෙන්නුවත්, ප්‍රොෆෙසර්ස්ලාගේ නමින් තියෙන තියරි, ඊක්වේශන් මොනා පෙන්නුවත් උඹ උඹේ මතේ ෆික්ස් කරන් ඉන්න එකෙක්.

    ලංකාවේ යුනිවසිටි පට්ට සුපිරි තැනක කියලා කියපු කෙනෙක් නෑ... හැබැයි වැඩක්ම නෑ කියන උඹලා ඉන්නවා...
    මේ ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධියේ හැකියාවට සහ බුද්ධිය හැකි තරම් භාවිතයට ගන්නට ලැබෙන, ලබාගන්නා අවස්තා අනූව එපැයි වි.වි. දියුණු වෙන්න.

    කොහෙද ඉතින් අපේ කැම්පස් වල දෙන උපාදි වලින් 50% වත් වැඩකට ඇති එව්වා දෙනවද ??
    Medicine , Engineering ඇරෙන්නේ වෙන රට ආර්ථික තාක්ෂණික අතින් ඉස්සරහට ගෙනියන්න පුළුවන් උපාදි දෙනවද??
    ඕක කිව්වම කියයි ආණ්ඩුවේ වැරැද්ද කියල ආණ්ඩු හරි කියනවා නෙමෙයි අපේ උන් හිතන විදිහෙත් අවුලක් තියෙනව
    ආණ්ඩුව 50% වැරදි ඉතිරි 50% මිනිසුන්ගේ..
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid

    R&D කියන්නෙ රස්සාවක්. කැමතිනම් ඒක පෞද්ගලික ආයතනයක් ඇතුලෙන් නැත්තම් කැම්පස් එකේ කතිකාචාර්ය රස්සාව කරන ගමන් කරන්නත් පුළුවන්. :lol:

    ඇයි එකෙක්ටවත් බැරි තනියම තාක්ෂණයක් හොයාගෙන උගේ දෙයක් පටන්ගන්න
    එක එකාට වැඩ කරනවට වඩා ?? සකර්ස්බර්ග් facebook හැදුව , බිල් ගේට්ස් Windows OS එක හැදුව
    ඇමරිකන් රුසියන් කාරයෝ රොකට් හැදුවා
    ඇයි ඒ වගේ එකෙක් අපේ රටේ නැත්තේ අපේ උන් හිතන් ඉන්නේ ජීවිතේ ගන්න පුළුවන් ලොකුම achievement එක පිටරට ලොකු කොම්පැනියක ලොකු පඩියකට රස්සාවක් කරන එක කියල
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,780
    28,697
    113
    Mona magulak kerath wedak na rateta wedak keranne naththan..

    Govt Campus(Engineering/Science) wela sapekshewa waddo wedi kiyela piliganne wenewa kohoma unath..
    eken kiyanne na pvt campus wela ehema kattiya na kiyela...
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    Mona magulak kerath wedak na rateta wedak keranne naththan..

    Govt Campus(Engineering/Science) wela sapekshewa waddo wedi kiyela piliganne wenewa kohoma unath..
    eken kiyanne na pvt campus wela ehema kattiya na kiyela...

    mama kawadawath dakala na Govt Campus(Engineering/Science) karapu aya rassa hingakanna yanawa..
    okkoma hingana kalakanni inne art karapu un..
    un thamayi pare hingakanne
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,654
    9,291
    113
    පොර ඔච්චර Research කරලා අන්තිමට කලේ ලොකු පඩියකට රස්සාවක් හොයාගත්ත එකද
    මට ඔන්න ඕක තමයි උඹේ කටින් ගන්න ඕන උනේ ..
    දැන් තේරෙනවනේ මොකද්ද වෙලා තියෙන්නේ කියල
    සමහර උන් බ්ලොග් ලියලිය තියෙන දෙයක්ම පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරකර Reserach papers submit කරගෙන දඟලන්නේ carrier path එකක් හදාගන්න විතරයි
    පිටරට scholarship හදාගෙන ඔය ලොකුයි කියන කැම්පස්වල ඔක්කොම උන් කලේ ඕක
    ගැලවිජ්ජාවට මොකක් හරි කරලා ඒ රටේම ලොකු company එකක රස්සාවක් හොයාගන්නවා ලොල්.. :lol::lol::lol:

    Ithin bung u karala thiyana ewala patent nisa uta job eka awe Research Engineering post ekake Singapore wala , U ithin wena mokae da uba kiyanawa nam karanna ona ?, u research karanne ekata pay karanne , anith rata giya ayath ehamiyi , uth ekka Innawa America , Germany wage ewala ayatth master's karala ohoma karana aya

    oya LOku campus kiyana Oxford , MIT ayath kale ඒ රටේම ලොකු company එකක රස්සාවක් හොයාගන්නවා :) kiyana deya thama godake karanne , tika denake academic yanawa
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    Ithin bung u karala thiyana ewala patent nisa uta job eka awe Research Engineering post ekake Singapore wala , U ithin wena mokae da uba kiyanawa nam karanna ona ?, u research karanne ekata pay karanne , anith rata giya ayath ehamiyi , uth ekka Innawa America , Germany wage ewala ayatth master's karala ohoma karana aya

    oya LOku campus kiyana Oxford , MIT ayath kale ඒ රටේම ලොකු company එකක රස්සාවක් හොයාගන්නවා :) kiyana thama godake tika denake academic yanawa

    උඹ කියන්නේ අර උඹ කලින් දාපු software research 13ටම patent තියෙනවා කියලද??
    හොදා හොදා ඉතීම්..
    උඹ software side එකේද ??
    :lol::lol:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,654
    9,291
    113
    ඇයි එකෙක්ටවත් බැරි තනියම තාක්ෂණයක් හොයාගෙන උගේ දෙයක් පටන්ගන්න
    එක එකාට වැඩ කරනවට වඩා ?? සකර්ස්බර්ග් facebook හැදුව , බිල් ගේට්ස් Windows OS එක හැදුව
    ඇමරිකන් රුසියන් කාරයෝ රොකට් හැදුවා
    ඇයි ඒ වගේ එකෙක් අපේ රටේ නැත්තේ අපේ උන් හිතන් ඉන්නේ ජීවිතේ ගන්න පුළුවන් ලොකුම achievement එක පිටරට ලොකු කොම්පැනියක ලොකු පඩියකට රස්සාවක් කරන එක කියල

    Machan USA , Russia kara wagee

    Australia , New Zealand, South Africa wage developed countries wala indala karpau Major inventions tikake kiyapanko danne na danaganna ahanne? :) :)

    habaiyi un a country ekama indala karanna ona , nathuwa gathoth wadake na , ehama gathoth apeth innawa NASA eka aya

    mokada ewa developed , apita wada ranking wadi Universities thiyanne
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,654
    9,291
    113
    උඹ කියන්නේ අර උඹ කලින් දාපු software research 13ටම patent තියෙනවා කියලද??
    හොදා හොදා ඉතීම්..
    උඹ software side එකේද ??
    :lol::lol:

    13 newe bung ubata eka thernne na ne , mama kiuwe "patent" kiyala not "patents " :)

    Ko Ithin Americans,Germans godake aya Loku companies walata yanwada nadda kiyala kiuwe na ne? , okkoma Inventions karanna yanawada bung , jobs yanne nathuwa ? :shocked::shocked::shocked::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි හරි ඉරිසියාව තමයි
    මට කියපන්කො ඔය ලංකාවේ තියෙන කැම්පස් වලින් ලෝකෙට අලුත්ම අලුත් දෙයක් අඳුන්නල දීපු research papers 10ක්
    international conference වලදී publish කරලා පේටන්ට් එක ගත්ත..
    ඊටපස්සේ අපි කතාකරමු..
    නැත්නම් වෙන්නේ අර උඹල ලෝකෙන්ම දක්ෂයෝ ඉන්නේ අපේ කැම්පස් වල කියල නිකන් පාරම්බාන එක නේ
    ඒක හරියට නිකන් වංසේ කබල් ගානවා වගේ වැඩක් ලොල් :lol::lol::lol:

    උබට තියෙන්නෙ බන් හීන මානෙ , කුහකකම ,ඉරිසියාව අපේක්ශා භගත්වය..ගෙදරට බරක් වෙල ගෙදරින් ඉල්ලන් 99 රිලෝඩ් දාගෙන පොර ටෝක් දෙන උන්ගෙ තියෙන්න ඔය වගේ මීහරක් කතා තමයි..

    උබ නිකන් කතා කරන්නෙ බන් යුරෝපයෙන් ගොඩ බැස්ස වගේනෙ උබ ලකාවෙ එකෙක් නෙමේද...අපේ කැම්පස් වල ඉන්න මෝඩයො නම් උබත් ඒ මෝඩයන්ටම අයිති එකෙක්,අපේ කැම්පස් වල උන්ට අලුත් දෙයක් හොයා ගන්ඩ බැරිනම් උබත් ඒ ගොඩේම ඉන්න පොල් බුරුවෙක්නෙ බන්..උබ මොනාද අලුතෙන් හොයාගෙන පේටන්ට් එක ගත්ත??? හරකෙක්නෙ උබ ලැජ්ජයි..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,654
    9,291
    113
    උබට තියෙන්නෙ බන් හීන මානෙ , කුහකකම ,ඉරිසියාව අපේක්ශා භගත්වය..ගෙදරට බරක් වෙල ගෙදරින් ඉල්ලන් 99 රිලෝඩ් දාගෙන පොර ටෝක් දෙන උන්ගෙ තියෙන්න ඔය වගේ මීහරක් කතා තමයි..

    උබ නිකන් කතා කරන්නෙ බන් යුරෝපයෙන් ගොඩ බැස්ස වගේනෙ උබ ලකාවෙ එකෙක් නෙමේද...අපේ කැම්පස් වල ඉන්න මෝඩයො නම් උබත් ඒ මෝඩයන්ටම අයිති එකෙක්,අපේ කැම්පස් වල උන්ට අලුත් දෙයක් හොයා ගන්ඩ බැරිනම් උබත් ඒ ගොඩේම ඉන්න පොල් බුරුවෙක්නෙ බන්..උබ මොනාද අලුතෙන් හොයාගෙන පේටන්ට් එක ගත්ත??? හරකෙක්නෙ උබ ලැජ්ජයි..

    :lol::lol::lol:අපේ කැම්පස් වල උන්ට අලුත් දෙයක් හොයා ගන්ඩ බැරිනම් උබත් ඒ ගොඩේම ඉන්න පොල් බුරුවෙක්නෙ බන්..උබ මොනාද අලුතෙන් හොයාගෙන පේටන්ට් එක ගත්ත??? :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි එකෙක්ටවත් බැරි තනියම තාක්ෂණයක් හොයාගෙන උගේ දෙයක් පටන්ගන්න
    එක එකාට වැඩ කරනවට වඩා ?? සකර්ස්බර්ග් facebook හැදුව , බිල් ගේට්ස් Windows OS එක හැදුව
    ඇමරිකන් රුසියන් කාරයෝ රොකට් හැදුවා
    ඇයි ඒ වගේ එකෙක් අපේ රටේ නැත්තේ අපේ උන් හිතන් ඉන්නේ ජීවිතේ ගන්න පුළුවන් ලොකුම achievement එක පිටරට ලොකු කොම්පැනියක ලොකු පඩියකට රස්සාවක් කරන එක කියල

    උබට පුලුවන්නෙ මිනිහො අලුතින් හිතල රොකට් එකක් බැරිනම් පරමානු බෝම්බයක් හදා හදාගන්ඩ උබ මොනවද හදල තියෙන්නෙ, උබට මොනවද තියෙන පේටන්ට් ??? අනුන් අරක මේක කොරේ නැ නැ කිය කියා පොර ටෝක් දෙන්ඩ කලින් , උබ හදල පෙන්නපන්කො, අපරාදෙ කාලය උබේ මෙතන පල් වෙවි ගොන් ටෝක් දෙන..
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහෙද ඉතින් අපේ කැම්පස් වල දෙන උපාදි වලින් 50% වත් වැඩකට ඇති එව්වා දෙනවද ??
    Medicine , Engineering ඇරෙන්නේ වෙන රට ආර්ථික තාක්ෂණික අතින් ඉස්සරහට ගෙනියන්න පුළුවන් උපාදි දෙනවද??
    ඕක කිව්වම කියයි ආණ්ඩුවේ වැරැද්ද කියල ආණ්ඩු හරි කියනවා නෙමෙයි අපේ උන් හිතන විදිහෙත් අවුලක් තියෙනව
    ආණ්ඩුව 50% වැරදි ඉතිරි 50% මිනිසුන්ගේ..

    ඒකට ඔබ්වියස් රීසන්ස් තියෙනවනේ... අලුත් ටෙක්නිකල් කරිකියුලා හදලා ඒකට රිසෝස් හොයලා මානව සම්පත් එක්ක ඩිග්‍රී පටන් ගන්නවට වඩා වැඩ තියෙනවා ලංකාවේ උසස් අධ්‍යාපන ඇමටිලාට... උන් කරන්නේ අන්තරේ කියන ගූ හැළියත් එක්ක ගහමරාගන්න එක. කීයක් කෝසස් ප්‍රොපොස් වෙනවද බන්. වෘත්තීය අධ්‍යාපනයට ආයෝජන උන තරම් උපාධි පාඨමාලා සඳහා ආයෝජනය වෙන්නේ නෑ... හොඳ උදාහරණයක් ඔය මන්නාරම ගෑස් නිධි කැණීම් යෝජනා... ඕවයෙ කන්සල්ටන්සියට දීපු වියදම් ඉන්වෙස්ට්මන්ට් එකක් කරගන්න තිබ්බා 10 දෙනෙක්ට කෝස් එකක් කළා නම්. ලෝකේ ජොබ් නැතිවත් නෙවෙයින.. ඒවට ඉන්වෙස්ට් කරන්න කැමති නෑ ආණ්ඩු. මේවා ලංකාවේ මිනිස්සු විදියට ආකල්ප වල තියෙන ප්‍රශ්නයක්. අනාගතය දකින්නෝ ගොඩාක් නෑනේ.. ඒ ටික දෙනාට ලේසි නෑ ඕවා තේරුම් කරවන්න. රිසර්ච් එහෙම කරන්න කලින් තමන්ගේ අම්ම අප්පගේ ණය ටික බේරන්න රස්සා කරන්න ඕනේ... ඕවා ඔක්කොම බේරගෙන යන්න පුලිවන් එවුන් ඉතින් තවත් අඩුයි.