campus %කයෝ

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ආතල් වලියක් ගිහින්නෙ බොලව් මන් දැන් දැක්කෙ
    අපරාදෙ :lol::lol::(:(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,093
    86,288
    113
    ආශ්චර්යමත් රටක
    උබට පුලුවන්නෙ මිනිහො අලුතින් හිතල රොකට් එකක් බැරිනම් පරමානු බෝම්බයක් හදා හදාගන්ඩ උබ මොනවද හදල තියෙන්නෙ, උබට මොනවද තියෙන පේටන්ට් ??? අනුන් අරක මේක කොරේ නැ නැ කිය කියා පොර ටෝක් දෙන්ඩ කලින් , උබ හදල පෙන්නපන්කො, අපරාදෙ කාලය උබේ මෙතන පල් වෙවි ගොන් ටෝක් දෙන..

    :yes::yes:

    or even tell us about a friend who did so. :yes: (asking from mansteel)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,093
    86,288
    113
    ආශ්චර්යමත් රටක
    :lol::lol: ඔයවගේ Research නම් මට 1000ක් උනත් පෙන්නන්න පුළුවන් ලංකාවේ උන් කරපු
    ඕක ගැන මම පස්සේ පැහැදිලි කරන්නම්
    දැන් කියහන්කෝ ඔය Research 25 කරලා ඌ අන්තිමට මොකද කලේ කියහන්කෝ
    දැන් මූ මොනවද කරන්නේ ??

    research digatama karala aluth dewal hoyaganna aya nam adui lankawa atule idan.

    eka wela tiyenne me kramaye waradda nisa.

    athin wiyadam karan , hari haman padiyakuth natuwa research karanna kiyalada uba kiyanne?

    ubata ehema chance ekak aran dunnoth research karanawada? :rolleyes:

    anika facebook, google, youtube hoyagatta un 100000 kata 1k inna smart un. e wage hamotama wenna ba. ehema wenna degree karanna onath na. eth rassawak karanawata wada deyak karanna puluwan hamotama onakama tiyenawanam. eth eka ekage prashna,hitana pathana widiya wenas.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,093
    86,288
    113
    ආශ්චර්යමත් රටක
    ඒකට ඔබ්වියස් රීසන්ස් තියෙනවනේ... අලුත් ටෙක්නිකල් කරිකියුලා හදලා ඒකට රිසෝස් හොයලා මානව සම්පත් එක්ක ඩිග්‍රී පටන් ගන්නවට වඩා වැඩ තියෙනවා ලංකාවේ උසස් අධ්‍යාපන ඇමටිලාට... උන් කරන්නේ අන්තරේ කියන ගූ හැළියත් එක්ක ගහමරාගන්න එක. කීයක් කෝසස් ප්‍රොපොස් වෙනවද බන්. වෘත්තීය අධ්‍යාපනයට ආයෝජන උන තරම් උපාධි පාඨමාලා සඳහා ආයෝජනය වෙන්නේ නෑ... හොඳ උදාහරණයක් ඔය මන්නාරම ගෑස් නිධි කැණීම් යෝජනා... ඕවයෙ කන්සල්ටන්සියට දීපු වියදම් ඉන්වෙස්ට්මන්ට් එකක් කරගන්න තිබ්බා 10 දෙනෙක්ට කෝස් එකක් කළා නම්. ලෝකේ ජොබ් නැතිවත් නෙවෙයින.. ඒවට ඉන්වෙස්ට් කරන්න කැමති නෑ ආණ්ඩු. මේවා ලංකාවේ මිනිස්සු විදියට ආකල්ප වල තියෙන ප්‍රශ්නයක්. අනාගතය දකින්නෝ ගොඩාක් නෑනේ.. ඒ ටික දෙනාට ලේසි නෑ ඕවා තේරුම් කරවන්න. රිසර්ච් එහෙම කරන්න කලින් තමන්ගේ අම්ම අප්පගේ ණය ටික බේරන්න රස්සා කරන්න ඕනේ... ඕවා ඔක්කොම බේරගෙන යන්න පුලිවන් එවුන් ඉතින් තවත් අඩුයි.

    :yes:
    prashne tiyenne koheda kiyala hitanne natuwa kagahanwa.

    kohoma unath "ManOfsteel" kiyapu 50% k weredda anduwe, 50%k minissunge kiyana katawata nam ekagai.

    degolloma wenas wenna ona samajaya,kramaya wenas wenna. campus wala inna 0.0001% janathawata witarak ba eka karanna.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes:

    or even tell us about a friend who did so. :yes: (asking from mansteel)

    අනේද කියන්නෙ ටෝක් දෙන්ඩ එන්නෙ නිකන් යුරෝපෙන් බැස්ස වගේ ඔය වගේ කාලකන්නින්ට තමා වැදු අම්ම අප්පත් අමතක වෙන්නෙ..
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    උබට තියෙන්නෙ බන් හීන මානෙ , කුහකකම ,ඉරිසියාව අපේක්ශා භගත්වය..ගෙදරට බරක් වෙල ගෙදරින් ඉල්ලන් 99 රිලෝඩ් දාගෙන පොර ටෝක් දෙන උන්ගෙ තියෙන්න ඔය වගේ මීහරක් කතා තමයි..

    උබ නිකන් කතා කරන්නෙ බන් යුරෝපයෙන් ගොඩ බැස්ස වගේනෙ උබ ලකාවෙ එකෙක් නෙමේද...අපේ කැම්පස් වල ඉන්න මෝඩයො නම් උබත් ඒ මෝඩයන්ටම අයිති එකෙක්,අපේ කැම්පස් වල උන්ට අලුත් දෙයක් හොයා ගන්ඩ බැරිනම් උබත් ඒ ගොඩේම ඉන්න පොල් බුරුවෙක්නෙ බන්..උබ මොනාද අලුතෙන් හොයාගෙන පේටන්ට් එක ගත්ත??? හරකෙක්නෙ උබ ලැජ්ජයි..

    උබට පුලුවන්නෙ මිනිහො අලුතින් හිතල රොකට් එකක් බැරිනම් පරමානු බෝම්බයක් හදා හදාගන්ඩ උබ මොනවද හදල තියෙන්නෙ, උබට මොනවද තියෙන පේටන්ට් ??? අනුන් අරක මේක කොරේ නැ නැ කිය කියා පොර ටෝක් දෙන්ඩ කලින් , උබ හදල පෙන්නපන්කො, අපරාදෙ කාලය උබේ මෙතන පල් වෙවි ගොන් ටෝක් දෙන..

    අනේද කියන්නෙ ටෝක් දෙන්ඩ එන්නෙ නිකන් යුරෝපෙන් බැස්ස වගේ ඔය වගේ කාලකන්නින්ට තමා වැදු අම්ම අප්පත් අමතක වෙන්නෙ..

    මම කොහෙද බන් research කරන්නේ මම 8 පාස් එකා නේ සිකුරුටි ජොබක් කරගෙන 99 card එකක් දාගෙන ඉන්ටෙර්නෙට් එන්නේ.. කොටින්ම research කියන වචනේ හරියට ටයිප් කරගත්තෙත් text correction වලින් suggest කරන නිසා..
    මම යුරෝපෙන් බැස්සේ නෑ මම යුරෝපෙට ඔලුව දාගත්ත කැම්පස් උත්තමයෙක් ගේ ගෙදර මුර කරන්න ලොල්
    අපි අතපල්ලෙන් වැටිච්ච් උන් නේ බන් අපිට මොන ජීවිතද ??
    අනේ කියාන්කෝ බන් තව මිහිරි වදනක් දෙකක්!
    :lol::lol::lol::lol::lol:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    :yes::yes:

    or even tell us about a friend who did so. :yes: (asking from mansteel)

    බොගෙ ඉංගිරිස් නම් මට තේරෙන්නේ නෑ බන් මම 8 පාස් හින්ද වෙන්න ඇති..
    එකෙක්ටවත් බැරි උනේ ඇයි කියල අහන්නේ නෑ නේ බන් මම අපේ එකෙක් හරි එහෙම කරලා තියෙනවනම්
    8පාස් මට තේරෙන ටිකවත් බොට තේරෙන්නේ නෑ නේ ලොල්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,093
    86,288
    113
    ආශ්චර්යමත් රටක
    බොගෙ ඉංගිරිස් නම් මට තේරෙන්නේ නෑ බන් මම 8 පාස් හින්ද වෙන්න ඇති..
    එකෙක්ටවත් බැරි උනේ ඇයි කියල අහන්නේ නෑ නේ බන් මම අපේ එකෙක් හරි එහෙම කරලා තියෙනවනම්
    8පාස් මට තේරෙන ටිකවත් බොට තේරෙන්නේ නෑ නේ ලොල්

    sori for inglis.. :sorry:

    oya ekekta wath bariuna kiyanne gov. campus un ganada? pvt. campus walata giya un ganada?

    mata kalin teruna widiyata uba okkoma ba, araka karanne na, meka karanne na, mukut ba kiyala kiyanne gov. campus un gana. ehema neweida? pvt. campus untat oya okkoma tika adalai da?

    anith eka tawa comment ekak dala tiyenawa ekata uttara denne natuwa meka witarak quote karala. :rolleyes:

    dan uba oya widiyata lankawata aluthen hadunwala deela tiyenne mokakda? lankawa atule idan karapu ewa witarai adala. wena rataka gihin karapuwa wedak na kiyalane uba kiwwe.

    ehema ekak karala nattan uba fail minihek da? :eek::(
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,200
    754
    113
    මම කොහෙද බන් research කරන්නේ මම 8 පාස් එකා නේ සිකුරුටි ජොබක් කරගෙන 99 card එකක් දාගෙන ඉන්ටෙර්නෙට් එන්නේ.. කොටින්ම research කියන වචනේ හරියට ටයිප් කරගත්තෙත් text correction වලින් suggest කරන නිසා..
    මම යුරෝපෙන් බැස්සේ නෑ මම යුරෝපෙට ඔලුව දාගත්ත කැම්පස් උත්තමයෙක් ගේ ගෙදර මුර කරන්න ලොල්
    අපි අතපල්ලෙන් වැටිච්ච් උන් නේ බන් අපිට මොන ජීවිතද ??
    අනේ කියාන්කෝ බන් තව මිහිරි වදනක් දෙකක්!
    :lol::lol::lol::lol::lol:

    අම්මෝ එක​
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,897
    1
    12,204
    113
    අදාළ නෑ නේ
    ලංකාවේ university එකක කරපු එකක් වෙන්න ඕන
    වැඩිපුර අද්‍යාපනයට වෙන රටවල university එක්ක කරපුව නෙමෙයි :lol::lol:
    2ක් නෙමෙයි 10ක් දාපන් අලුත්ම අලුත් දේවල් හොයාගත්ත

    ඕව කොරන්නෙ කොහෙද බන් මෙහේ
    මෙන්න මෙහේ එවුන්ගෙ කෙරුවාව :lol::lol::lol::lol::lol:

    reputation_neg.gif
    campus %කයෝ 09-03-2018 11:40 AM Gu kariya.thota salli dila hari mole ganna puluwan unada.athme maru karagena waren labana athmewath mole athuwa ipadila wadagath widiyata jiwath wenna.tho hodai pavement eke jangi wikunanna.pere gihin riipan.naththan hirikothata palayan.puk gahapan
     
    • Like
    Reactions: Ashan052
    May 19, 2018
    612
    42
    0
    :lol::lol::lol:අපේ කැම්පස් වල උන්ට අලුත් දෙයක් හොයා ගන්ඩ බැරිනම් උබත් ඒ ගොඩේම ඉන්න පොල් බුරුවෙක්නෙ බන්..උබ මොනාද අලුතෙන් හොයාගෙන පේටන්ට් එක ගත්ත??? :lol::lol::lol:
    kisima thread ekaka discussion ekak karanna bahe me mr ge ata lowana eroshan awilla renawa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කොහෙද බන් research කරන්නේ මම 8 පාස් එකා නේ සිකුරුටි ජොබක් කරගෙන 99 card එකක් දාගෙන ඉන්ටෙර්නෙට් එන්නේ.. කොටින්ම research කියන වචනේ හරියට ටයිප් කරගත්තෙත් text correction වලින් suggest කරන නිසා..
    මම යුරෝපෙන් බැස්සේ නෑ මම යුරෝපෙට ඔලුව දාගත්ත කැම්පස් උත්තමයෙක් ගේ ගෙදර මුර කරන්න ලොල්
    අපි අතපල්ලෙන් වැටිච්ච් උන් නේ බන් අපිට මොන ජීවිතද ??
    අනේ කියාන්කෝ බන් තව මිහිරි වදනක් දෙකක්!
    :lol::lol::lol::lol::lol:

    අනිව මට උබ 8වත් පාස්ද කියල සුවර් නැ , හැබැයි 8 පාස් උනා නැතෑ කියල කමක් නැ උබට පේටන්ට් ගන්ඩ අලුත් නිපවුමක් හදන්ඩ පුලුවන්, අනිත් උන්ට බුරාගෙන පනින වෙලාවෙ පේටන්ට් එකක් ගන්ඩ පුලුවන් දෙයක් හදපන් මක්කට මෙහෙම කිරියට වෙලා බුර බුරා ඉන්නවද???

    මට සහතික කරල එකක් කියන්ඩ පුලුවන් උබ කාගෙ හරි ප්‍රෞර්ශ වර්ධන වැඩ සටහනකට සහබාගී වෙලා තියෙනව, ඒවට ගිය o/l ෆේල් හරක් තමයි ඔය පේටන්ට් ගැන කියෝ කියෝ දගලන්නෙ ...ඔය පෞර්ශ වර්ධන රෙද්දවල් වලට ගිය උන් ගැන මම හොදට දන්නව අයියෝ සoසාරේ..:lol::lol::lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,093
    86,288
    113
    ආශ්චර්යමත් රටක
    අනිව මට උබ 8වත් පාස්ද කියල සුවර් නැ , හැබැයි 8 පාස් උනා නැතෑ කියල කමක් නැ උබට පේටන්ට් ගන්ඩ අලුත් නිපවුමක් හදන්ඩ පුලුවන්, අනිත් උන්ට බුරාගෙන පනින වෙලාවෙ පේටන්ට් එකක් ගන්ඩ පුලුවන් දෙයක් හදපන් මක්කට මෙහෙම කිරියට වෙලා බුර බුරා ඉන්නවද???

    මට සහතික කරල එකක් කියන්ඩ පුලුවන් උබ කාගෙ හරි ප්‍රෞර්ශ වර්ධන වැඩ සටහනකට සහබාගී වෙලා තියෙනව, ඒවට ගිය o/l ෆේල් හරක් තමයි ඔය පේටන්ට් ගැන කියෝ කියෝ දගලන්නෙ ...ඔය පෞර්ශ වර්ධන රෙද්දවල් වලට ගිය උන් ගැන මම හොදට දන්නව අයියෝ සoසාරේ..:lol::lol::lol::lol:

    research hoyala danna kiwwama arahe ekek research 15k witara dala ekek karapu. dan mun hoyagannath na. :rofl: awata ewa dakke na wage comment karanne. tawa mona katada. :rofl:

    mun monawada kare ahuwama ewatat uttara na. :lol: