මචන්ලා රැහුණ management ඉදලා Colombo,jpura, kelaniya,moratuwa management වලට මාරු කරගන්න පුළුවන්ද ugc එකට appleal එකක් දැම්මොත්. Science, maths degree වල නම් මං අහලා තියෙනවා මාරැ කරගන්න පොඩි chance එකක් තියෙනවා කියලා. එ්ත් management වල vacancy තියෙයිද 
(මේ රැහුණෙ campus එකේ degree එක කරන මල්ලිගෙ තාත්තා නෑ.අම්මට job එක කරන්න එපා කියල doctors ලා. ඉස්කෝලේ යන නංගි කෙනෙකුත් ඉන්නවා. අපෙ දුරින් නෑදෑ වෙනවා )

(මේ රැහුණෙ campus එකේ degree එක කරන මල්ලිගෙ තාත්තා නෑ.අම්මට job එක කරන්න එපා කියල doctors ලා. ඉස්කෝලේ යන නංගි කෙනෙකුත් ඉන්නවා. අපෙ දුරින් නෑදෑ වෙනවා )