Campus යාලුවො ඉස්කෝලේ යාලුවො

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,421
    5,120
    113
    මේ දෙකෙන් වැඩිපුරම set වෙන්නෙ සහ අවංක මොන set ekada
     

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    කැම්පස් ගාන්නේ sliit එකටද පොන්නයෝ උබ? හොර උපාදි කඩේ කියපන් කැම්පස් ගාන්න එපා
     
    • Like
    Reactions: Mr.Curious

    NPC

    Well-known member
  • වැඩිපුර සෙට් වුණේ ඉස්කෝලෙ යාලුවො. ඒ කාලෙ ජීවිතේ වගකීම් නෑ, ලොකු බරක් නෑ, සංසන්දනය කිරීම් සාපේක්ෂව අඩුයි. කැම්පස් එකේ උන්ගෙ මොළේ සෑහෙන දුරට මෝරල තිබ්බ. ඒකෙත් හොඳක් තියෙනව. ඒත් ඉස්කෝලෙ කාලෙ තිබ්බ සරල බවට කිට්ටු කරන්නවත් බැරි වුණා. තරඟෙ වැඩියි. අගති වැඩියි.
     
    • Like
    Reactions: Mr.Curious

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    10-11 තමා පන්ති කැඩුවම සුපිරි සෙට් එකක් සෙට් වුනේ.මරු ආතල් ගත්තේ.දවසම හිනා වෙන එක කලේ.වලි වලට ගියෙත් පන්තියම එකට.ඒකාලේ ඉතින් ආයි එන්නේ නෑ.කැම්පස් වල මොන ලයිෆ්ද බන්.මේකට එන්නේ වෙන දේවල් හිතාගන.exam එකදිගට.අර කාලේ ආයි එන්නේ නෑ.
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    අවංක ද නැද්ද කියල ඔහොම හොයන්න බෑ. උඹට ඉස්සරහට ලැබෙන අත්දැකීම් වලින් තමයි ඒක තීරණය කරන්න වෙන්නේ. ඔය තැන් දෙකේම කැරියෝ ඉන්න පුළුවන්.
     
    • Like
    Reactions: Mr.Curious