මේ දෙකෙන් වැඩිපුරම set වෙන්නෙ සහ අවංක මොන set ekada
Mr.Curious Well-known member May 22, 2022 5,423 5,125 113 Jan 18, 2024 #1 මේ දෙකෙන් වැඩිපුරම set වෙන්නෙ සහ අවංක මොන set ekada
A Antare 2.8 Well-known member Jan 13, 2024 583 279 63 Panadura Jan 18, 2024 #2 කැම්පස් ගාන්නේ sliit එකටද පොන්නයෝ උබ? හොර උපාදි කඩේ කියපන් කැම්පස් ගාන්න එපා Reactions: Mr.Curious
Mr.Curious Well-known member May 22, 2022 5,423 5,125 113 Jan 18, 2024 #3 Antare 2.8 said: කැම්පස් ගාන්නේ sliit එකටද පොන්නයෝ උබ? හොර උපාදි කඩේ කියපන් කැම්පස් ගාන්න එපා Click to expand... Mn meh paara AL kare yako Reactions: Antare 2.8
Antare 2.8 said: කැම්පස් ගාන්නේ sliit එකටද පොන්නයෝ උබ? හොර උපාදි කඩේ කියපන් කැම්පස් ගාන්න එපා Click to expand... Mn meh paara AL kare yako
ruchira55 Well-known member Mar 23, 2012 40,008 40,919 113 Jan 18, 2024 #4 අවන්ක? Reactions: Mr.Curious
Mr.Curious Well-known member May 22, 2022 5,423 5,125 113 Jan 18, 2024 #5 ruchira55 said: අවන්ක? Click to expand... ai ehema aya nadda
N NPC Well-known member Jan 13, 2024 251 273 63 වැල්ලබඩ පත්තුව Jan 18, 2024 #6 වැඩිපුර සෙට් වුණේ ඉස්කෝලෙ යාලුවො. ඒ කාලෙ ජීවිතේ වගකීම් නෑ, ලොකු බරක් නෑ, සංසන්දනය කිරීම් සාපේක්ෂව අඩුයි. කැම්පස් එකේ උන්ගෙ මොළේ සෑහෙන දුරට මෝරල තිබ්බ. ඒකෙත් හොඳක් තියෙනව. ඒත් ඉස්කෝලෙ කාලෙ තිබ්බ සරල බවට කිට්ටු කරන්නවත් බැරි වුණා. තරඟෙ වැඩියි. අගති වැඩියි. Reactions: Mr.Curious
වැඩිපුර සෙට් වුණේ ඉස්කෝලෙ යාලුවො. ඒ කාලෙ ජීවිතේ වගකීම් නෑ, ලොකු බරක් නෑ, සංසන්දනය කිරීම් සාපේක්ෂව අඩුයි. කැම්පස් එකේ උන්ගෙ මොළේ සෑහෙන දුරට මෝරල තිබ්බ. ඒකෙත් හොඳක් තියෙනව. ඒත් ඉස්කෝලෙ කාලෙ තිබ්බ සරල බවට කිට්ටු කරන්නවත් බැරි වුණා. තරඟෙ වැඩියි. අගති වැඩියි.
A Antare 2.8 Well-known member Jan 13, 2024 583 279 63 Panadura Jan 18, 2024 #7 10-11 තමා පන්ති කැඩුවම සුපිරි සෙට් එකක් සෙට් වුනේ.මරු ආතල් ගත්තේ.දවසම හිනා වෙන එක කලේ.වලි වලට ගියෙත් පන්තියම එකට.ඒකාලේ ඉතින් ආයි එන්නේ නෑ.කැම්පස් වල මොන ලයිෆ්ද බන්.මේකට එන්නේ වෙන දේවල් හිතාගන.exam එකදිගට.අර කාලේ ආයි එන්නේ නෑ. Reactions: icewiz and Mr.Curious
10-11 තමා පන්ති කැඩුවම සුපිරි සෙට් එකක් සෙට් වුනේ.මරු ආතල් ගත්තේ.දවසම හිනා වෙන එක කලේ.වලි වලට ගියෙත් පන්තියම එකට.ඒකාලේ ඉතින් ආයි එන්නේ නෑ.කැම්පස් වල මොන ලයිෆ්ද බන්.මේකට එන්නේ වෙන දේවල් හිතාගන.exam එකදිගට.අර කාලේ ආයි එන්නේ නෑ.
Mr.Curious Well-known member May 22, 2022 5,423 5,125 113 Jan 18, 2024 #8 Antare 2.8 said: 10-11 තමා පන්ති කැඩුවම සුපිරි සෙට් එකක් සෙට් වුනේ. Click to expand... Meca attak
CloudX64 Well-known member Nov 26, 2014 9,383 10,301 113 Winterfell Jan 18, 2024 #9 Campus giyama Oluwa tikk Withara loku wenawa. (90%) 8-11 Set eka thama Reactions: Mr.Curious
Mr Bones Well-known member Mar 13, 2023 16,713 1 32,949 113 Jan 18, 2024 #10 අවංක යාලුවො Reactions: Mr.Curious
Djice Well-known member Jan 17, 2011 4,427 3,801 113 out of fucked up land Jan 18, 2024 #11 uni friends Reactions: Mr.Curious
Geshi95 Well-known member Jun 21, 2015 8,639 14,638 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Jan 18, 2024 #12 Mr.Curious said: අවංක Click to expand... බොහෝ විට අවංක = සෙලවෙන මනස Reactions: Mr.Curious
Mugen Well-known member Apr 18, 2013 781 893 93 Jan 18, 2024 #13 අවංක ද නැද්ද කියල ඔහොම හොයන්න බෑ. උඹට ඉස්සරහට ලැබෙන අත්දැකීම් වලින් තමයි ඒක තීරණය කරන්න වෙන්නේ. ඔය තැන් දෙකේම කැරියෝ ඉන්න පුළුවන්. Reactions: Mr.Curious
අවංක ද නැද්ද කියල ඔහොම හොයන්න බෑ. උඹට ඉස්සරහට ලැබෙන අත්දැකීම් වලින් තමයි ඒක තීරණය කරන්න වෙන්නේ. ඔය තැන් දෙකේම කැරියෝ ඉන්න පුළුවන්.
Hasantha125 Well-known member May 21, 2010 2,794 1,430 113 Sri Lanka Jan 18, 2024 #14 Campus yaaluwo set mata nam. eth dan nam campus wath islote wath yaluwo hambennema na Reactions: Mr.Curious