Campus රැග් ගැන කියපන්කෝ

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    UCSC එකේ පිසිකල් රැග් මොනවත් නැහැ.
    සයන්ස් එකේ එවුන් UCSC එවුන් රැග් කරන්නෙ නැහැ.UCSC එකේ එවුන් සයන්ස් එකේ එවුන් රැග් කරන්නෙ නැහැ. ඒදෙක වෙනම තියන දෙකක් බැරි වෙලා හරි සයන්ස් එකේ එවුන් උබට රැග් කරන්න ආවොත් උබලගෙ සීනියර්ස්ලාට කියපන් උන් සයන්ස් යූනියන් එකත් එක්ක කතා කරලා ඒ වගේ සීන් විසදයි.
    සයන්ස් එකයි UCSC එකයි කිසි අවුලක් නැහැ.UCSC එකේ එවුන්ට සමහර මැත් සබජෙකට් කරන්නෙ සයන්ස් එකෙන් එතකොට සයන්ස් එකෙ එවුන් එක්ක එකට ලෙක්චර්ස් යන්න වෙනවා එතකොට එවුන් එක්ක ෆිට් එකෙ ඉදපනන්.ඒ වගේම සයන්ස් එකේ කම්පියුටර් ස්පෙශල් කරන එවුන් සමහර ලෙක්චර්ස් වලට UCSC එකටත් එනවා.
    කොලඹ කැම්පස් එකේ ටිකක් කැපිලා පේන්න වැඩ කරන්නෙ සයන්ස් එකයි UCSC එකයි ඒක නිසා ඒ දෙක අතරෙ පොඩි කම්පෙටිශන් එකක් වගේ එකක් තියනවා. ඒ වුනාට කිසිම වලි සීන් යන ඒ වගේ අවුල් නැහැ මම නම් ඉන්නකං සයන්ස් එකේ කැන්ටිමෙන් තමයි කෑවෙ එහෙම.

    thanks mchn wisthara walata.. rep added :)
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar267406_273.gif
    avatar541391_4.gif

    මේ වගේ ඒවා තමා බන් කරන්නේ. පේනවනේ
    අහ් අනිත් එක සින්නෝ දිහා මෙහෙම බලන්න එපා
    avatar546449_9.gif

    මේ වගේ ඉන්න ඕනේ
    avatar405984_1.gif

    :shocked::lol::lol::lol::lol:
     
    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5
    0
    අහිoසක තාලෙ ඒව වගේම ටිකක් සැර ඒවත් තියනව. ගිහින්ම බලපන්. කිඹුල් අයිය කීව වාගෙ මීටරේ දාලා බේරෙන්න බලපන්. අල වෙන්න යන්නත් එපා. වැඩිය දෙන්න යන්නත් එපා. ගානට හිටපන්

    එල මචන්

    අල වෙන එකේ අවුල මොකද්ද
     
    marusira86

    Member
    Jan 5, 2016
    27
    3
    0
    මගේ යාළුවෙක්ට නම් කැම්පස් ගිහිල්ල දෙවනි දවසෙ ෆැකල්ටියට යන පාර මැද මහදවල් තව කොල්ලෙක් එක්ක බලු පූට්ටුවක් ගහන්නය කියලා තිබ්බා.. (බය වෙන්න එපා බොල. කලිසම එක්ක)
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    මගේ යාළුවෙක්ට නම් කැම්පස් ගිහිල්ල දෙවනි දවසෙ ෆැකල්ටියට යන පාර මැද මහදවල් තව කොල්ලෙක් එක්ක බලු පූට්ටුවක් ගහන්නය කියලා තිබ්බා.. (බය වෙන්න එපා බොල. කලිසම එක්ක)

    බුදු අම්මෝ?? සිරාවටම???? අම්මපා කියහං :shocked::shocked::shocked::shocked:
     
    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5
    0
    මගේ යාළුවෙක්ට නම් කැම්පස් ගිහිල්ල දෙවනි දවසෙ ෆැකල්ටියට යන පාර මැද මහදවල් තව කොල්ලෙක් එක්ක බලු පූට්ටුවක් ගහන්නය කියලා තිබ්බා.. (බය වෙන්න එපා බොල. කලිසම එක්ක)

    :baffled: :baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මගේ යාළුවෙක්ට නම් කැම්පස් ගිහිල්ල දෙවනි දවසෙ ෆැකල්ටියට යන පාර මැද මහදවල් තව කොල්ලෙක් එක්ක බලු පූට්ටුවක් ගහන්නය කියලා තිබ්බා.. (බය වෙන්න එපා බොල. කලිසම එක්ක)
    :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ කැම්පස් යන්න ඉන්නේ හොස්ටල් එකේ ඉඳන්ද ගෙදර ඉඳන්ද ? හොස්ටල් නං රෑට රෑට අමුතු වැඩ වෙනවලු අපි නං දන්නේ නෑ ඔන්න. :P
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    ucsc dan rag na bn, dress code witharai, onnam meeting dekak thunak thiyayi sinno, apinam inna kale owata giyeth na, ponsiyonta pora wennai, kali nathii anathayonta kali line karannai (rag walin kali set wenne na, set unath kallak nemei, mokak hari papol model ekak thama) wage dewl walata thama, hungak rag walata datha kata madan inna un mokak hari awulak thiyana un thamai, science, ucsc dekatama oka podui. rag kiyala kiyanna tharam deyak na 2010n passe, godak case awa rag walata.
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    rag krnawanam, lecturerss lata or vc ta mail ekak dapan mail ekak hadagenna sinnonge nam gam, registration num ekkama. udin eka parak baya krama kattiya puso wage wenawa. eka thamai hondama wade.
    eken rag nawathila ekko un repeat wena subject gana adu wenawa, naththam suspend wela inna kale mole hadagena apahu igenaganna puluwan, koi paththen baluwwath pinak.
    nathuwa harak wage pitadi nelanna yanna epa, ubalata campus yanna wenne nathi wadak, ubala agema unuth kolllo kiyala mathaka thiyaganin, untath gahuwoth gahanna puluwan.
     
    • Like
    Reactions: nimesha95

    thnx mcn
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මොකද්ද බන් අල කරාම අවුල

    බැච් එකේ උන්ගෙන් අවුලක් නෑ නේ

    එල මචන්

    අල වෙන එකේ අවුල මොකද්ද

    basically
    Social නැහැ, උත්සව වලට නැහැ, ට්‍රිප් නැහැ,ගණන් ගන්නේ නැහැ, එකට කන්නේ නැහැ, එක ලග ඉදගන්නේ නැහැ. කොන් කරනවා වගේ තමයි.
    හැබැයි ඇඩ්මින් එකයි රැග් කරන එවුනුයි වලි නිසා ඇඩ්මින් එකෙන් අල එවුන්ට ලෙසටම සපෝර්ට්. ගොඩක් ස්ටාෆ් යන්නෙත් ඔය අල එවුන්. ලේක් වල වුනත් ඉස්සරහම ඉගෙන අහන ඉන්න පුළුවන් හොදට වදයක් නැතුව. අල එකෙක් ලගට අනිත් එවුන් එන්නෙත් නැහැ උනුත් අල වෙන නිසා.

    ඔය කිව්වේ අල කිරිල්ලේ උපරිමය.. :dull:
     
    මචන් ඔහොම කරන්නේ රැග් වෙච්ච අය ද
    එක බැච් එකේ අයද කොන් කරන්නේ

    නැත්තම් සින්නෝ ද
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    ff

    pera science fac eke rag eka sahena darunuwata thibbalu..giya ekek kiwwe.:shocked::shocked::shocked:

    අනේ බං ඔය කියන තරම් මගුලක් නෑ.........මම පේර e fac බං..මගේ කෑල්ල science ඔය දෙකේම කියන තරම් නෑ බං......campus එක්කට ගියාම දෙන් ඉස්සර වගේ නෙවෙයි... හැමතැනම security එකෙනුයි lecturerers ලයි ඉන්නව.එහෙම ඔය ඉස්සර වගේ rag කරන්න බෑ.දැන් ‍රැග් කරනව කියල කරන්නෙ කොල්ලො කෙල්ලො 4,5 දෙනෙක් එක මේසෙකට අරගෙන සද්දයක් දානව 'තොපි එක එකා අදුන ගනිව්...විස්තර දැන ගනිව් කියලා' එහෙම කරන්නෙත් faculty එක ඇතුලෙ....... බැනුමක් අහන් ඉන්න බැරි කොල්ලෙක් ඉතින් වැඩක් නෑනෙ බං...industry එකට ගියාම ඕනෙ තරම් ලොක්කන් ගෙන් අහගන්න වෙනවා...(ඒකට පුරුදු වෙන්නත් එක්ක මාසයක් විතර ඉවසන් ඉදපං :-
    ) ) ආර්ට් faculty නම් කොහොමද දන්නෙ නෑ තත්වෙ...කොහෙ ගියත් බං තමන්ට අල්ලන්නෙ නැති දෙයක් තියනවා නම් ආයෙ එන පොඩි උන්ට උබ ඒ අකමැති දේවල් කරන්න යන්න එපා.... ජය
     
    Last edited:

    තෑන්ක්ස් මචන්