Campus රැග් ගැන කියපන්කෝ

මොකද්ද බන් ඔය පීඨෙ
බෝඩිමක් කීයක් විතර වෙයිද ලගින්
Blacklist වෙච්ච බෝඩිම් තියෙද

එකෙක්ට 1500 ඉඳන් 3500 වෙනකම් වගේ තියෙනවා, මේ දවස් වල වටේ පොඩ්ඩක් ඇවිද්දොත් හොයාගන්න පුළුවන්.
 

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මචන් ඔහොම කරන්නේ රැග් වෙච්ච අය ද
    එක බැච් එකේ අයද කොන් කරන්නේ

    නැත්තම් සින්නෝ ද

    pissuda bn oya hukaris na. ala nemei bathala unath thaman fit wenne thamanta ona un ekka, tika dawasak giyama thamanta ona widiyata innawa misak, union walata ona wdiayat katiya inne na. jeewitheta campus giyapu nathi ekek, naththam giyapu manasika rogiyek mu
     

    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5
    0
    එකෙක්ට 1500 ඉඳන් 3500 වෙනකම් වගේ තියෙනවා, මේ දවස් වල වටේ පොඩ්ඩක් ඇවිද්දොත් හොයාගන්න පුළුවන්.

    මචන් යන්න හොද නැති ඒව තියෙනව ද
    කොලිටියක් නැති ඒවා

    pissuda bn oya hukaris na. ala nemei bathala unath thaman fit wenne thamanta ona un ekka, tika dawasak giyama thamanta ona widiyata innawa misak, union walata ona wdiayat katiya inne na. jeewitheta campus giyapu nathi ekek, naththam giyapu manasika rogiyek mu

    එල එල
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ජ'පුර ව්‍යවහාරික විද්‍යා පීඨය 100% නවක වදයෙන් තොරයි. එනවා නම් බය නැතුව එන්න. වගකීමෙන් කියන්නේ. ආ නවතිනවා නම් බෝඩිමක් හොයාගන්න. එච්චරයි. :) :)

    Instructor kenekda machan :)
     
    • Like
    Reactions: R.Rajkumar

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    කොළඹ සයන්ස් එකේ නම් රැග් තියෙනවා...දරුනුවට නෑ...ඉදුල් වතුර බොන්න දෙන, මාලු කටු සූප්පු කරන්න දෙන වගේ ඒවා නෑ...
    හැබැයි සමහර අවුරුදු වලදී නම්, රැග් වෙච්ච සමහර එවුන්ට සීනියර්ස්ලා ගහල තිබුනා..උන් බයටම කම්ප්ලේන් කරලා තිබුනෙත් නෑ..උබ බයයි කියලා පෙන්නුවොත් තමයි, උබට ගහන්නෙ. වලි දාගන්න යන්න එපා...රැග් වලට(උන් ඕකට කියන්නෙ තෙල කියල..එත් රැග්ම තමා අන්තිමට...) කතා කලාට යන්න එපා...රැග් කරන්නෙ කැනිට්මේ...ඒ කියන්නෙ කැනිටින් පැත්තෙ යන්න එපා...උබව අල්ල ගත්තොත් හිනාවෙල එන්නෙ නෑ කියපන්...උබට සද්දෙ දැම්මොත් හිනා වෙයන්..මොනවා හරි වෙන සෙල්ලමක් දාන්න ආවොත් ඩීන්ටයි, මාශල්ට යි කම්ප්ලෙන් කරපන්..උන් එහෙම කරන එවුන්ට හරි බයයි...උබව අල කරනවා කිව්වොත්...හා අල කරන්න කියපන්...කිසි දෙයක් සීරියස් ගන්න එපා..ඊට පස්සෙ උන් උබේ බැච් එකේ උන්ට උබව එක්කන් එන්න කියයි...උබලයි එවුන් උබව අරව මේව කියල එක්කන් එන්න හදයි...ගනන් ගන්න එපා....ඊට පස්සෙ උබව අල කරනවා...උබලයි එවුන්ට උබත් එක්ක කතා කරන්න එපා කියයි...එත් බං බැච් එකේ ගොඩක් එවුන් රැගින් වලට කැමති නෑ...ඒ හින්දා උබව තනි වෙන්නෙ නෑ...සීනියස්ලට බය වුනු එවුන් උබත් එක්ක කතා කරන එකක් නෑ රැග් සීසන් ඉවර වෙනකන්..බය නැති උන් උබත් එක්ක අනිවා කතා කරනවා...ටික දවසක් කට්ට කන්න වේවි...පස්සෙ ගොඩක් එවුන් සෙට් වෙනවා....රැග් කරපු සීනියස්ල පවා...සීනියස්ලාත් මනුෂ්‍යයෝය...ගොඩක් සෝෂල් වෙන්න බලපන්..ඇකඩමික් ටික හොදට කරපන්...උබව මුල්කාලෙ අරව මේවට ගන්න එකක් නෑ...පස්සෙ පස්සෙ ඒ ගතිය නැති වෙනවා..උබ රැග් උනත්, ඊලග බැච් එක රැග් කරන්න යන්න එපා..ඒක මහ පව්කාර වැඩක්...මේ වැඩ වලින් සමහරු මානසිකව වැටෙනවා බං...ඒකයි...
    උබට තව විස්තර දැනගන්න ඕන නම් මේ ලින්ක් වලට ගිහින් බලන්න...
    https://www.facebook.com/E-fac-non-raggers-143711339126115/timeline?ref=page_internal

    https://www.facebook.com/රැග්-එකට-ව...rs-124680974354114/timeline?ref=page_internal
     
    • Like
    Reactions: R.Rajkumar