Campus රැග් ගැන කියපන්කෝ

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    Ape Faculty eke ayya kenekge quote ekak

    හැම කැම්පස් එකම, හැම පීඨය ගැන ම නම් කියන්න දන්නෙ නෑ ඒත් අපේ පීඨයෙ නම් රැග් එක කියන්නෙ කැම්පස් එක තුල මෙතෙක් කල් මම ගත කරපු හොඳම කාලය. අපේ සීනියර් අය රැග් කරනව කියල අලුත් අයට අතක් වත් තියන්නෙ නැහැ. එකම කණ්ඩායමක් විදියට අලුතෙන් ආපු අපි අතර බැඳීම වැඩි කරල අපේම සදාදරණීය විශ්වවිද්‍යාලයේ "විශ්වවිද්‍යාල උප සංස්කෘතිය" ට අදාල දේවල් අපි තුලට කිඳා බස්සවපු එක විතරයි ඔවුන් කළේ. එහෙම අවස්ථාවක් නොලද කෙනෙක් සමහර විට ෆේස්බුක් වගේ සමාජ ජාලයක් එක්ක විශ්වවිද්‍යාල උප සංස්කෘතිය සසඳන එක ඒ තරම් විහිලුවක් විදියට මම නොදකින්නෙ ෆේස්බුක් ජාලයේ පවා උපතට මග පෑදුනේ හාර්වඩ් විශ්වවිද්‍යාලයේ උප සංස්කෘතියේ අවශ්‍යතාවයක් නිසා බව ඔවුන් නොදන්නවා ඇතැයි හිතෙන නිසයි. අමානුශික විදියට රැග් කිරීමයි ඇත්තටම අපි අතර සහෝදර බැඳීම වැඩි කරන්න කරන රැග් එකයි එක තැනට දාල සමහරු කතා කරන්නෙ ඔවුන්ගෙ නොදැනුවත් කම නිසා, නැත්නම් අමානුශික රැග් වලට මුහුණ දෙන්න සිදු විණ අවාසනාවන්තයො නිසා.
     
    මම 100%ක් වගකීමෙන් කියනවා ඔහොම සිද්දියක් උනා කියලා.මොකද මගේ යාලුවා මුලින්ම ජ්'පුරට සිලෙක් උනේ.පස්සේ කොළඹ හොඳයි කියලා කොළඹට මාරුවක් හදා ගත්තා.ඊට පස්සේ කොළඹදී ඔය සිද්දිය උනා.ඌට පාරක් ගහලත් තිබුනා.ඊට පස්සේ ඌ ආයිමත් ජ්'පුරට මාරුවක් හදා ගත්තා.ඕක කිවුවෙත් ඌමයි.අනික එහෙම දෙයක් උනේ නැත්නම් ඌට ආයිත් ට්‍රාන්සර් එකක් හදා ඕනි නෑනෙ.උඹලා කොහොම කොලේ වහන්න හැදුවත් රැග් නෑ,චාටර් සිද්දි නෑ කියලා ඕක තමයි ඇත්ත.

    මචන් කොලේ වහන්න දෙයක් නෑ, මම ජ'පුර science එකේ. ඇත්ත කතන්දරේ ෆැකල්ටිය ඇතුලේ දෙපැත්තක් තියෙනවා. ඒ නිසා ගෙදර ඉඳන් එන, බෝඩිමක ඉන්න යට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මෙච්චර වගකිඉමකින් කියන්නේ බයෙන් කැම්පස් එකට ආපු අපි විඳපු නිදහස අපේ පොඩි උන්ටත් දෙන්න අපි ලොකු කැපකිරීම් කරපු නිසා. කොච්චර කිව්වත් Rag ඕනේ නැහැ ඔය කියන Batch Fit එක හදන්න. අන්න එක අපි ඔප්පු කරලා තියෙනවා. ඒ මතේ උඩ තමයි අපි ගියේ. අපි විශ්වාස කරන දෙයක් තියෙනවා, ඒ තමයි Seniority කියන්නේ බලෙන් ගන්න ඕනේ දෙයක් නෙවෙයි කියන එක. තමන් කරන හොඳ වැඩ එක්ක, තමන් සලකන විදිය එක්ක Juniorsla නිකන්ම හදවතින්ම Seniorslata ගරු කරනවා. අන්න එක අපි අපේ Seniorsla ගෙන් ඉගෙනගත්ත. අපි juniorslata ඉගැන්නුවා. එයාල පහලට අලුතින් ආපු අයට ඉගැන්නුවා. කියන්න සතුටුයි මේ දවස් වල ඒ Batch එකේ අය මේ සතියේ අලුතින් ආපු Batch එකේ අය පිළිගන්න අද පොඩි චාම් සංගීතමය උත්සවයකුත් කරනවා, සත්සර දැහැන සංගීත්මය වැඩසටහනින් පටන්ගෙන, සිහින (පාසැල් සිසුන්ට විෂය කරුණු ඉගැන්වීම) , Amicizia (ක්‍රීඩා උළෙල), L'amitie (නවකයින් පිළිගැනීමේ සාදය - Campus එකෙන් පිට Reception Hall එකකදී) පිරිත් පින්කම්, campus එකකින් කරන විශාලතම සංස්කෘතික ප්‍රසංගය වෙන සිසි අරුන්දතී, අන්තිමට දුෂ්කර පාසැල් වලට අංග සම්පුර්ණ පරිගණක විද්‍යාගාරයන් ඉදිකරන සිප් සයුර වගේ මෙකි නොකී දේවල් වලින් Rag එක නැතිව හැදුන Batch fit එකකින් ෆැකල්ටිය තුල කෙරෙනවා.

    මෙච්චර කිව්වේ එක්කෙනෙක් අපි කොලේ වහල ගේම දෙනවා කියපු නිසා. එයාගේ කතාවේ ඇත්තක් තියෙනෙව, නැත්තේ නෑ. එකයි මුලදීම කිව්වේ බෝඩිමක් හොයාගන්න කියල. මෙතන අපි බොරු කියනවා කියන කෙනෙක් ෆැකල්ටියට ආවොත් (එක එක්කෙනා කියන දේ නෙවෙයි) කරුණාකරලා මේ නුල අප්ඩේට් කරන්න. අපි කියන දේට වඩා ඔයාල කියන දේ ගොඩක් වටිනවා තව කෙනෙක්ට පිළිගන්න. මගේ කැම්පස් ජීවිතය දැන් ඉවරයි. ඉතින් කොලේ වහන්නේ මොකටද බන්. මොනවා ගන්නද... පිළිගන්න එකෙක් පිලිගනින්, එච්චරයි.
     
    Last edited:

    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5
    0

    අවුලක් ගන්න එපා අයියා
    ස්තූතියි දිග විස්තරේට
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ලාච්චුවේ දානවා, කෙහෙල්කන් ඉදවනවා,බොන්චි කඩවනවා,සමූපාකාර දානවා,සැන්විච් දානවා,මාලුවායවනවා, මදුරුවා යවනවා, හීටරෙ ගස්සවනවා එච්චරයි
    :shocked:
     
    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5
    0
    ලාච්චුවේ දානවා, කෙහෙල්කන් ඉදවනවා,බොන්චි කඩවනවා,සමූපාකාර දානවා,සැන්විච් දානවා,මාලුවායවනවා, මදුරුවා යවනවා, හීටරෙ ගස්සවනවා එච්චරයි
    :shocked:

    තේරෙන විදියට කියමුද මචන්
     
    empyta

    Active member
  • Sep 1, 2014
    150
    47
    28
    කෙල්ලෙක්ට සෙට් වෙන්න පුළුවන් උපරිම රැග් එක මොකද්ද බන් ..හන්තානට පායන හඳ නං ඩවුන්ලෝඩ් කරගත්තා:lol::lol::lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් කොලේ වහන්න දෙයක් නෑ, මම ජ'පුර science එකේ. ඇත්ත කතන්දරේ ෆැකල්ටිය ඇතුලේ දෙපැත්තක් තියෙනවා. ඒ නිසා ගෙදර ඉඳන් එන, බෝඩිමක ඉන්න යට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මෙච්චර වගකිඉමකින් කියන්නේ බයෙන් කැම්පස් එකට ආපු අපි විඳපු නිදහස අපේ පොඩි උන්ටත් දෙන්න අපි ලොකු කැපකිරීම් කරපු නිසා. කොච්චර කිව්වත් Rag ඕනේ නැහැ ඔය කියන Batch Fit එක හදන්න. අන්න එක අපි ඔප්පු කරලා තියෙනවා. ඒ මතේ උඩ තමයි අපි ගියේ. අපි විශ්වාස කරන දෙයක් තියෙනවා, ඒ තමයි Seniority කියන්නේ බලෙන් ගන්න ඕනේ දෙයක් නෙවෙයි කියන එක. තමන් කරන හොඳ වැඩ එක්ක, තමන් සලකන විදිය එක්ක Juniorsla නිකන්ම හදවතින්ම Seniorslata ගරු කරනවා. අන්න එක අපි අපේ Seniorsla ගෙන් ඉගෙනගත්ත. අපි juniorslata ඉගැන්නුවා. එයාල පහලට අලුතින් ආපු අයට ඉගැන්නුවා. කියන්න සතුටුයි මේ දවස් වල ඒ Batch එකේ අය මේ සතියේ අලුතින් ආපු Batch එකේ අය පිළිගන්න අද පොඩි චාම් සංගීතමය උත්සවයකුත් කරනවා, සත්සර දැහැන සංගීත්මය වැඩසටහනින් පටන්ගෙන, සිහින (පාසැල් සිසුන්ට විෂය කරුණු ඉගැන්වීම) , Amicizia (ක්‍රීඩා උළෙල), L'amitie (නවකයින් පිළිගැනීමේ සාදය - Campus එකෙන් පිට Reception Hall එකකදී) පිරිත් පින්කම්, campus එකකින් කරන විශාලතම සංස්කෘතික ප්‍රසංගය වෙන සිසි අරුන්දතී, අන්තිමට දුෂ්කර පාසැල් වලට අංග සම්පුර්ණ පරිගණක විද්‍යාගාරයන් ඉදිකරන සිප් සයුර වගේ මෙකි නොකී දේවල් වලින් Rag එක නැතිව හැදුන Batch fit එකකින් ෆැකල්ටිය තුල කෙරෙනවා.

    මෙච්චර කිව්වේ එක්කෙනෙක් අපි කොලේ වහල ගේම දෙනවා කියපු නිසා. එයාගේ කතාවේ ඇත්තක් තියෙනෙව, නැත්තේ නෑ. එකයි මුලදීම කිව්වේ බෝඩිමක් හොයාගන්න කියල. මෙතන අපි බොරු කියනවා කියන කෙනෙක් ෆැකල්ටියට ආවොත් (එක එක්කෙනා කියන දේ නෙවෙයි) කරුණාකරලා මේ නුල අප්ඩේට් කරන්න. අපි කියන දේට වඩා ඔයාල කියන දේ ගොඩක් වටිනවා තව කෙනෙක්ට පිළිගන්න. මගේ කැම්පස් ජීවිතය දැන් ඉවරයි. ඉතින් කොලේ වහන්නේ මොකටද බන්. මොනවා ගන්නද... පිළිගන්න එකෙක් පිලිගනින්, එච්චරයි.

    ඕක කොච්චර කිවුවත් ගොඩක් උන්ට තේරෙන්නේ නෑනෙ බන්.මමත් පිලිගන්නවා ජපුර සයන්ස් රැග් නැති බව.සයන්ස් උනත් කැම්පස් බෝඩිමේ හිටියොත් රැග්,පෝස්ටර් අලවන්න වගේ දේවල් සෙට් වෙනවනෙ. නමුත් රැග් නෑ කියලා කියන ගොඩක් තැන්වල රැග් තියෙනවා.ඒවා එලියට එන්නේ නෑ.උඹලා ඔය කරන් යන දේ දිගටම කරන් පලයන්.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මම 100%ක් වගකීමෙන් කියනවා ඔහොම සිද්දියක් උනා කියලා.මොකද මගේ යාලුවා මුලින්ම ජ්'පුරට සිලෙක් උනේ.පස්සේ කොළඹ හොඳයි කියලා කොළඹට මාරුවක් හදා ගත්තා.ඊට පස්සේ කොළඹදී ඔය සිද්දිය උනා.ඌට පාරක් ගහලත් තිබුනා.ඊට පස්සේ ඌ ආයිමත් ජ්'පුරට මාරුවක් හදා ගත්තා.ඕක කිවුවෙත් ඌමයි.අනික එහෙම දෙයක් උනේ නැත්නම් ඌට ආයිත් ට්‍රාන්සර් එකක් හදා ඕනි නෑනෙ.උඹලා කොහොම කොලේ වහන්න හැදුවත් රැග් නෑ,චාටර් සිද්දි නෑ කියලා ඕක තමයි ඇත්ත.
    ගහන කතාව ඇත්ත බං. හැබැයි හැම අවුරුද්දෙම වෙන්නෙත් නෑ...ටැමිල් එවුන්නං හැම අවුරුද්දෙම ගුටි කනවා...කනට ගහන්නෙ...(සැ.යු. ටැමිල් එවුන්ම තමයි ටැමිල් එවුන් රැග් කරන්නෙ.)

    ඇයි බන් ගොඩක් අය හන්ගන්නේ ඕක රැග් නෑ කියලා
    මන් කියන්නේ නෑ උඩ රිප්ලයි එකා දාපු කෙනා එහෙමයි කියලා
    ගොඩක් අය රැග් නෑ කියලා හන්ගලා බලනකොට ඒ අයම තමා රැග් එක දෙන්නේ :baffled: :baffled:
    මචන් රැග නීති විරෝධී දෙයක්...මෙහෙම හිතපං උබ බස් එකේ යනවා සල්ලි නොදී...ඒක නීති විරෝධී නෙ...ඒත් උබ කොන්දොස්තර ඉල්ලුවෙ නැති නිසා දුන්නෙ නෑ කියල හිත හදා ගන්නවා...උබ කරපු වැඩේ නීති විරෝධී වගේම පහත් වැඩක්...ඒ වගේ තමයි...රැග් කරන එවුන් තමන් කරපු නීති විරෝධී, පහත් වැඩ වහගන්න දඟලන්නෙ...

    Mama nm ohoma scn ekak danna :no: habai ehema rag ekak thibbe nattan batch ekama ekama level ekakata enne na, eka eka eun loku scn dala kisima batch eke ekamuthuwak nati wenawa, kisima function ekak karanna hamba wenne na

    එහෙම දෙයක් නෑ බං...බලපං ජ'පුර සයන්ස් එවුන් ෆිට් එකේ ඉන්න හැටි..කොච්චර ෆන්ක්ෂන්ස් උන් කරනවද බලපන්..උබ ඔය කියන්නෙ උබෙ ඔලුවට සීනියර්ස්ලා දාපු මතය..ඇත්තටම එහෙම නෑ...
    අනිත් එක...මිනිස්සු එක සමාන කරන්න දගලන්න එපා...
    එහෙම කරන්නත් බෑ..ඒව බොරු සමාජවාදී මත...
    මචන් කොලේ වහන්න දෙයක් නෑ, මම ජ'පුර science එකේ. ඇත්ත කතන්දරේ ෆැකල්ටිය ඇතුලේ දෙපැත්තක් තියෙනවා. ඒ නිසා ගෙදර ඉඳන් එන, බෝඩිමක ඉන්න යට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මෙච්චර වගකිඉමකින් කියන්නේ බයෙන් කැම්පස් එකට ආපු අපි විඳපු නිදහස අපේ පොඩි උන්ටත් දෙන්න අපි ලොකු කැපකිරීම් කරපු නිසා. කොච්චර කිව්වත් Rag ඕනේ නැහැ ඔය කියන Batch Fit එක හදන්න. අන්න එක අපි ඔප්පු කරලා තියෙනවා. ඒ මතේ උඩ තමයි අපි ගියේ. අපි විශ්වාස කරන දෙයක් තියෙනවා, ඒ තමයි Seniority කියන්නේ බලෙන් ගන්න ඕනේ දෙයක් නෙවෙයි කියන එක. තමන් කරන හොඳ වැඩ එක්ක, තමන් සලකන විදිය එක්ක Juniorsla නිකන්ම හදවතින්ම Seniorslata ගරු කරනවා. අන්න එක අපි අපේ Seniorsla ගෙන් ඉගෙනගත්ත. අපි juniorslata ඉගැන්නුවා. එයාල පහලට අලුතින් ආපු අයට ඉගැන්නුවා. කියන්න සතුටුයි මේ දවස් වල ඒ Batch එකේ අය මේ සතියේ අලුතින් ආපු Batch එකේ අය පිළිගන්න අද පොඩි චාම් සංගීතමය උත්සවයකුත් කරනවා, සත්සර දැහැන සංගීත්මය වැඩසටහනින් පටන්ගෙන, සිහින (පාසැල් සිසුන්ට විෂය කරුණු ඉගැන්වීම) , Amicizia (ක්‍රීඩා උළෙල), L'amitie (නවකයින් පිළිගැනීමේ සාදය - Campus එකෙන් පිට Reception Hall එකකදී) පිරිත් පින්කම්, campus එකකින් කරන විශාලතම සංස්කෘතික ප්‍රසංගය වෙන සිසි අරුන්දතී, අන්තිමට දුෂ්කර පාසැල් වලට අංග සම්පුර්ණ පරිගණක විද්‍යාගාරයන් ඉදිකරන සිප් සයුර වගේ මෙකි නොකී දේවල් වලින් Rag එක නැතිව හැදුන Batch fit එකකින් ෆැකල්ටිය තුල කෙරෙනවා.

    මෙච්චර කිව්වේ එක්කෙනෙක් අපි කොලේ වහල ගේම දෙනවා කියපු නිසා. එයාගේ කතාවේ ඇත්තක් තියෙනෙව, නැත්තේ නෑ. එකයි මුලදීම කිව්වේ බෝඩිමක් හොයාගන්න කියල. මෙතන අපි බොරු කියනවා කියන කෙනෙක් ෆැකල්ටියට ආවොත් (එක එක්කෙනා කියන දේ නෙවෙයි) කරුණාකරලා මේ නුල අප්ඩේට් කරන්න. අපි කියන දේට වඩා ඔයාල කියන දේ ගොඩක් වටිනවා තව කෙනෙක්ට පිළිගන්න. මගේ කැම්පස් ජීවිතය දැන් ඉවරයි. ඉතින් කොලේ වහන්නේ මොකටද බන්. මොනවා ගන්නද... පිළිගන්න එකෙක් පිලිගනින්, එච්චරයි.
    ඇත්ත කතාව බං
    ඕක කොච්චර කිවුවත් ගොඩක් උන්ට තේරෙන්නේ නෑනෙ බන්.මමත් පිලිගන්නවා ජපුර සයන්ස් රැග් නැති බව.සයන්ස් උනත් කැම්පස් බෝඩිමේ හිටියොත් රැග්,පෝස්ටර් අලවන්න වගේ දේවල් සෙට් වෙනවනෙ. නමුත් රැග් නෑ කියලා කියන ගොඩක් තැන්වල රැග් තියෙනවා.ඒවා එලියට එන්නේ නෑ.උඹලා ඔය කරන් යන දේ දිගටම කරන් පලයන්.
    සමහර එවුන් කියනවා අපේ රැග් නෑ..ඩ්‍රෙස් කෝඩ් විතරයි කියලා...ඩ්‍රෙස් කෝඩ් කියන්නෙත් එක්තරා ආකාරයේ රැග් එකක් බං.....
    කොලඹ සයන්ස් එකේ ඩ්‍රෙස් කෝඩ්, තෙල විතරයි කියාගෙන තමයි යස අගේට රැග් කරන්නෙ...
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    කොන්ඩේ කොට වෙන්නම කපන් පලයන්
    අලුත් සපත්තු ඇදුම් ගෙනියන්න එපා, ගන්නත් එපා රැග ඉවර වෙනකන්
    හිල් නැති ජෝක්කුම ඇදපන්

    thanks me later !
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉස්සෙල්ල මන් අහපු ප්‍රශ්නෙට කවුරුත් උත්තර දුන්නෙ නෑ. මන් හිතන්නෙ රැග් කරන උන්ට කට උත්තර නැද්ද දන්නෙ නෑ. මේ news එක ඇත්තද බොරුද කියලවත් කියන්න එකෙක් නෑ. කෙල්ලන්ගෙ ප්‍රසිද්ධියෙ ඇදුම් ගලෝල මෙහෙම කරවන්නෙ රැග් කරන කොල්ලන්ගෙ තියන ලිංගික ආසාව මිසක් වෙන මොකද්ද? ඇයි එකෙක්ටවත් මෙහෙම එකකට උත්තර දෙන්න බැරි. කෝ සබරගමු ගිය එකෙක්වත් මේකෙ නැද්ද?
    http://archives.dinamina.lk/2013/09/12/_art.asp?fn=n1309121
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Mama nm ohoma scn ekak danna :no: habai ehema rag ekak thibbe nattan batch ekama ekama level ekakata enne na, eka eka eun loku scn dala kisima batch eke ekamuthuwak nati wenawa, kisima function ekak karanna hamba wenne na

    ehema ekak na ban. ehema gattot moratuwe eng fac ekata monawath karaganna bari wenna ona. oya hodata karanne...
     
    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5
    0
    කොන්ඩේ කොට වෙන්නම කපන් පලයන්
    අලුත් සපත්තු ඇදුම් ගෙනියන්න එපා, ගන්නත් එපා රැග ඉවර වෙනකන්
    හිල් නැති ජෝක්කුම ඇදපන්

    thanks me later !

    :baffled: :baffled: ඒ මොකෝ බන්

    ඉස්සෙල්ල මන් අහපු ප්‍රශ්නෙට කවුරුත් උත්තර දුන්නෙ නෑ. මන් හිතන්නෙ රැග් කරන උන්ට කට උත්තර නැද්ද දන්නෙ නෑ. මේ news එක ඇත්තද බොරුද කියලවත් කියන්න එකෙක් නෑ. කෙල්ලන්ගෙ ප්‍රසිද්ධියෙ ඇදුම් ගලෝල මෙහෙම කරවන්නෙ රැග් කරන කොල්ලන්ගෙ තියන ලිංගික ආසාව මිසක් වෙන මොකද්ද? ඇයි එකෙක්ටවත් මෙහෙම එකකට උත්තර දෙන්න බැරි. කෝ සබරගමු ගිය එකෙක්වත් මේකෙ නැද්ද?
    http://archives.dinamina.lk/2013/09/12/_art.asp?fn=n1309121

    ඕක ඇත්ත මන් හිතන විදියට
    කරපු අයට සොට් එක දුන්නා එස් බී
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඉස්සෙල්ල මන් අහපු ප්‍රශ්නෙට කවුරුත් උත්තර දුන්නෙ නෑ. මන් හිතන්නෙ රැග් කරන උන්ට කට උත්තර නැද්ද දන්නෙ නෑ. මේ news එක ඇත්තද බොරුද කියලවත් කියන්න එකෙක් නෑ. කෙල්ලන්ගෙ ප්‍රසිද්ධියෙ ඇදුම් ගලෝල මෙහෙම කරවන්නෙ රැග් කරන කොල්ලන්ගෙ තියන ලිංගික ආසාව මිසක් වෙන මොකද්ද? ඇයි එකෙක්ටවත් මෙහෙම එකකට උත්තර දෙන්න බැරි. කෝ සබරගමු ගිය එකෙක්වත් මේකෙ නැද්ද?
    http://archives.dinamina.lk/2013/09/12/_art.asp?fn=n1309121

    hama facultyema une na machan. management and applied science faculty wala nam thadata rag eka thibuna. oya wage scene ekak management eke una mathaka widiyata. oka hena parana news ekak ne ban...