එතකොට කෙල්ලන්ගෙ ඇදුම් ගලෝල බඩගාවනකොට කොල්ලන්ටනන් ආතල් ඇති නේද බන්. මෙතන තියෙන්නෙ කාම ආසාව මිසක් වෙන මුකුත් නෙමේ, සම ලිංගිකයො හොස්ටල් වල අදුම් ගලෝල ආතල් ගන්න කොට අනිත් උන් ටික පොදුවෙ ඇදුම් ගලෝල ආතල් ගන්නව.
උඹට තියෙන්නෙ එහෙම දෙයක් වෙනවා කියල මානසිකව ආතල් එකක් ගන්න ගමන් ,ශික් මට ඔය කෙල්ලන්ගෙ ගලවපු එක බලන්න බැරි වුනානෙ කියල කුහක කමක් දැන් බනිනවා. ඔහොම් රැග් කොහෙවත් නෑ . තියෙනවනම් ආමි හරි සමහර ඉස්ස්කොල වල ඇති.කැම්පස් වල ඔහොම ඒව නෑ.
එහම මානසික ලෙඩ්ඩුන්ට ඉන්න දෙන්නේත් නෑ රැග් පැත්ත පලාතෙ. ජේශ්ටයෙක් සෑමවිටම ජුන්ඩියක් රැග් කරන්නෙ ජේශ්ටතුමියක් ඉන්න තැනක විතරයි.ඌ අන්වශ්ය දෙයක් කිව්වොත් හරි කෙල්ලව හොදන්න හැදුවොත් හරි හවස පොක බැජ් මීටින් එක අදිනවා.ජුන්ඩන්ගෙ අතින් වත් අල්ලන්නෙ නෑ කියන එක කියන්න ඔනේ නෑ නේ.සමහරු ඒක වත් දන්නෙ නෑ අර කියල තිබ්බෙ පැන් ඔබනව කියල. මුන් මානසිකව ගන්න ආතල් මේ ලියනවා හිටු කියල.

Except art faculty 





