campus රැග්

LAkmalRusira

Active member
  • Jun 12, 2015
    858
    103
    43
    .Sl diaries කොල්ලා සැරටම දීලා තියෙනවා වැඩේ .සමාජේ මිනිස්සු මේවා ගැන දැනගන්ට ඕනේ.campus ගැන කිසිම තරහක් නැ බන්. ගිය අවුරුද්දේ විතරක් ළමයි දෙදහස් ගානක් campus අතැරලා ගිහින් තියෙනවා rag දරාගන්ට බැරුව මානසික පීඩනය හා වෙනත් එවැනි රෝග නිසා . රැග් නැතිනම් ඔය දෙදහස් ගානෙම දෙමාපියෝ අද සතුටු වෙනවා නේද මගේ ළමයත් උපාදියක් තියෙනවා කියලා . .ඔතනින් කිදෙනෙක් ,
    1.දුක නිසා මානසික රෝග වලට ගොදුරු වෙනවා ඇද්ද ?

    2.කිදෙනේක්ගේ ජිවිත විනශ වෙනවද ?

    3.අන්ත අසරණ ළමයි උපාදියක් ගන්නේ කොහොමද ?

    ඔය රැග් කරන පොන්න ජේෂ්ට මානසික පක්කු ගැන සමජේ ඉදිරියේ කතා වෙන්ට ඕනේ ඕකුන් ඇතුලේ කැ ගැහුවට එලියට ආවම පොන්න කණු. :lol:අනික තමා එක එකාට ඕනේ විදියට බයේ මොකටද campus යන්නේ:frown: .හැදෙන්නේ ඕනේ එකා සමාජෙට ආවම කොහොමත් හැදෙනවා :P ඇයි මේ බොරු දේවල් මේවට ඇයි ක්‍රියාමාර්ගයක් ගන් නැත්තේ :angry: . campus ගැන කිසිම තරහක් නැ බන් .මේ උත්සහය මේ ගොන් අතල් අයින් කරලා දුප්පත් අසරණ දෙමාපියෙකුගේ ළමයෙකුට බයක් නැතුව campus ගිහින් degree එක කරන් එලියට එන්න පුළුවන් පරිසරයක් හදන්න පොඩි හරි දෙයක් කරන්න, :):):)

    රැග් නිසා ජිවිත නැති කර ගැනීම් වලට මින් ඉදිරියට තිත තබමු . :yes:.

    Last edited:

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63

    ඕක ගැන කතා කරලා වැඩක් නෑ බන්
    Rag එක හොදයි කියන පොන්නයෝ ඉන්නකන්
    ඉන්න ඔක්කොම උප සංස්කෘති පොන්නයෝ නූක් කරලා දාන්න ඕන