Campus - සාමය හා ගැටුම් නිරාකරණය - හොදද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Campus - සාමය හා ගැටුම් නිරාකරණය - හොදද?

    Campus එකේ "සාමය හා ගැටුම් නිරාකරණය"
    මේකට තමා තේරිලා තියෙන්නේ
    මේක හොදද? මොනවගේ ක්ෂේත්‍ර ද තියෙනෙන්?

    මම දැම්මේ මේ විදියට
    1. Information Systems
    2. Information and Communication Technology
    3. Peace and Conflict resolution
    **************

    පලවෙනි දෙකේ Aptitude test fail ද ඒ කියන්නේ?

    http://www.selection.ugc.ac.lk/
    මේකට ගිහින් Index number ගහපුහම ඕක තමා එන්නේ.
    මේ තීරණේ අය වෙනස් කරන්ඩ බැරිද?
    මම ආස IT / Computer subject වලට.
    තව පල්ලෙහා IT course තිබ්බත් එව්වා දුර campus හින්ද දැම්මේ පහලින්.
    අභියාචනා දල ඒවා ගන්ඩ බැරිද??

    ස්තුති
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    meka thama putaya job eka

    Students-protest-last-week-pic-Amila-Gamage.jpg
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    Campus එකේ "සාමය හා ගැටුම් නිරාකරණය"
    මේකට තමා තේරිලා තියෙන්නේ
    මේක හොදද? මොනවගේ ක්ෂේත්‍ර ද තියෙනෙන්?

    මම දැම්මේ මේ විදියට
    1. Information Systems
    2. Information and Communication Technology
    3. Peace and Conflict resolution
    **************

    පලවෙනි දෙකේ Aptitude test fail ද ඒ කියන්නේ?

    http://www.selection.ugc.ac.lk/
    මේකට ගිහින් Index number ගහපුහම ඕක තමා එන්නේ.
    මේ තීරණේ අය වෙනස් කරන්ඩ බැරිද?
    මම ආස IT / Computer subject වලට.
    තව පල්ලෙහා IT course තිබ්බත් එව්වා දුර campus හින්ද දැම්මේ පහලින්.
    අභියාචනා දල ඒවා ගන්ඩ බැරිද??

    ස්තුති

    "සාමේ" කරපන්. කරනගමන් private campus වලින් IT/Engineering degree ගන්න එවුන් එක්ක හොද ඉරිසියාවක් සහ වෛරයක් හදාගනින්. ඊටපස්සේ උන්ට කෙලවන්න පොටවල් හොයා හොයා ඉදපන්.
     
    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර

    colombo campes eke BIT(External) karanna.
     
    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    ඕක හොඳ කොස් එකක් කරන්න පුලුවන්නනම්. කැම්පස් අවුට් වෙනකොටම ජොබ් සෙට් වෙනවා පිටරට ඒවා. රාජ්‍ය නොවන ඒවා. රජයෙනුත් ලොකු පහසුකම් දෙනවා ඔය විෂය කරන අයට. අපේ කැම්පස් එකේ වසරකට 5දක් වගේ තමා ඕකට ගන්නේ ලියන ඕක්කොම අයගෙන්
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    "සාමේ" කරපන්. කරනගමන් private campus වලින් IT/Engineering degree ගන්න එවුන් එක්ක හොද ඉරිසියාවක් සහ වෛරයක් හදාගනින්. ඊටපස්සේ උන්ට කෙලවන්න පොටවල් හොයා හොයා ඉදපන්.

    මට දැනටමත් Colombo University එකේ IT Degree එකක් තියෙනවා :P
    ඉරිසියා කරන්ඩ දෙයක් නෑ