Campus 1st day

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඔව් අනිවා rosa බස් එකක ගමේ උන් ඔක්කොම දාන් පොල්මලක් එහෙම ගහගෙන පලයන් උබ ගමෙන්ම මුලින් uni ගිය එකා නම්
    Ow ban mn thama gamen mulinma yana eka
     

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    312
    409
    63
    මචංලා තමන්ගෙ වාහනේක ගියොත් අවුල්ද පලවෙනි දවසේ කැම්පස්
     
    • Like
    Reactions: Hecker

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    මචංලා තමන්ගෙ වාහනේක ගියොත් අවුල්ද පලවෙනි දවසේ කැම්පස්
    එහෙම කිසි අව්ලක් නෑ...

    Machanla parents la ekkan enna kiwwa.hama campus ekama ehemada?
    ප්‍රයිවට් කැම්පස් එකක් නෙහ්...
    ------ Post added on Sep 27, 2022 at 9:15 PM