මචංලා 1dt year එකේ ඉදම්ම කැම්පස් එකේ ජර්නල් එකට රිසර්ච් ආටිකල් ලියන්න පුලුවන්ද ලෙක්චර්ස්ලගෙ හෙල්ප් එක අරන්..එහෙම කලොත ඩිග්‍රි එකෙන් පස්සේ ස්කොල් සෙට් කරගනිද්දි වාසියක් තියෙනවද? ජෙනරල් එකක් තිබ්බත් හොද රිසර්ච් පබ්ලිකේශන්ස් තියෙනවනම් ස්කොල් වලදි චාන්ස් සෙට් වෙනවද?
