ඇයි බං මේක පොතේ PDF එක මේ පාර online දාලා නැත්තෙ?
මේ පාර ඉඳලා Apply කරන එක online කරන්නලු කියනවා.
ඒ වුනත්, Admission Handbook එක online දාලා නෑ!




මේ පාර ඉඳලා Apply කරන එක online කරන්නලු කියනවා.
ඒ වුනත්, Admission Handbook එක online දාලා නෑ!










Answer=Handbook eken gaanak hoyaganna puluwan nisa.





නෑ නෑ. Online apply කරාම ඇති.Itin ban netat kamak nahe ne? kohomat hand book eke app. ekat yawanna onine
ජොසී;18320380 said:නෑ නෑ. Online apply කරාම ඇති.
92 පිටුවෙ 9 වෙනි පොඉන්ට් එක බලපන් පොඩ්ඩක්ජොසී;18320390 said:Notice for University Admission-Academic Year 2014/2015
සිංහල
මේකෙ තියන හැටියට නම්, Online apply කරනවා නම්, ආය පොතේ එක යවන්න ඕන නෑ.

පොත ගන්න බැරි වුනා ඩෝ. ඉවර වෙලා.92 පිටුවෙ 9 වෙනි පොඉන්ට් එක බලපන් පොඩ්ඩක්![]()
oya online witharak apply karala anhime uta resalt thibilath campus yanna bari wi. araka reg post yawwama aniva balanwa. lankawe un balana online
Press Ad92 පිටුවෙ 9 වෙනි පොඉන්ට් එක බලපන් පොඩ්ඩක්![]()
එතකොට ඒක?අයදුම්කරුවන් අන්තර්ජාලය හරහා අයදුම් කල පසු, ප්‍රවේශ අත්පොත අග ඇති අයදුම්පත පුරවා එවීම හෝ, තැපැල් පත හෝ පරිඝණක දත්ත පත්‍රිකාව පුරවා එවීම නොකල යුතුය.
ජොසී;18320249 said:ඇයි බං මේක පොතේ PDF එක මේ පාර online දාලා නැත්තෙ?
මේ පාර ඉඳලා Apply කරන එක online කරන්නලු කියනවා.
ඒ වුනත්, Admission Handbook එක online දාලා නෑ!![]()


වැදගත්ජොසී;18320443 said:පොත ගන්න බැරි වුනා ඩෝ. ඉවර වෙලා.
මොකද්ද 9 වෙනි point එක?
මං නම් හිතන්නෙ, මේ යන විදියට ලබන පාර ඉඳලා අනිවාර්ය කරයි.ඔන්ලයින් දාන්න අනිවාර්ය නැ බන්.පරණ විදිහට යවන්න පුළුවන් .ඕන්ලයින් එහෙම දානවා නම් මුලින්ම පොත පුරවලා එකෙන් බලාගෙන ඕන්ලයින් පුරවපන් ,නැත්නම් වැරදුනොත්![]()

හුටා!වැදගත්
ඔබ විසින් අන්තර්ජාලය හරහා යොමු කරනලද ඉලෙක්ත්‍රොනික අයදුම්පත බාවිතා කරනු ලබන්නේ දත්ත වල නිවැරදිතාවය පරික්ශා කිරීමට පමනක් වන අතර 2014/2015 අද්‍යන වර්ශයේ ව්ශ්වව්ද්‍යාල ප්‍රවෙශය සඳහා සලකා බැලීමටනම් ඔබ විසින් නිසි පරිදි අත්සන් කරනලද මුද්‍රිත අයදුම් පත අදාල සියලුම ලියකිවිලි සමග ව්ස්ස විද්‍යාල කොමිසමට ලියාපදින්චි මෙව්වා එකෙන් අනිවා එවන්න.
500ක් දීල දැන් පොතකුත් ගනින්කො



























