Campus Awlak!

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,934
    2,098
    113
    Mage mepara AL result eka AAS.Z eka 1.72.Mama giyapara result eken uwa wellassa campus eke register una.Reg date eka thibbe dec 5th.March wala campus patangannawalu.

    Mata me registration eka cancel karagena aluth result eken wena campus ekakata yanna widihak nadda? Me gana danna kauruhari innawanam help ekak denna.Loku udauwak
    :(:(:(
     
    Last edited:

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    register unanam amaruwei wade .. UGC ekata call karala balanna .. gihinma kiwoth mona hari karala devi .. eth sure na register wela nisa
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Register wuna nisa godak awul ban, neethi wala dala thiyenwa register wunata pase aye monwath karana baha kiyala. ubata wena uni ekata application danath baha. Ubata thibe Uwa Wellasata kiyala registration eka postpone karagana. Dan ithin karana deyak naha, UGC ekata gihin balapan hetama.
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    shape ekak daganna puluwn bn.. dnata thiyena campus ekakata vada hoda campus ekakaya yanna puluwn.. mage yaluwek ehema giya
     
    SmAluthwewa

    Junior member
  • Oct 20, 2014
    366
    10
    18
    ගෙදර
    Register wuna nisa godak awul ban, neethi wala dala thiyenwa register wunata pase aye monwath karana baha kiyala. ubata wena uni ekata application danath baha. Ubata thibe Uwa Wellasata kiyala registration eka postpone karagana. Dan ithin karana deyak naha, UGC ekata gihin balapan hetama.

    :sorry::sorry::yes::yes::yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    bump...
    රෙගිස්ටර් උනානම් අමාරුවෙයි වගේ..
    ඒත් try එකක් දීපන්..

    good luck machan
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    Thx reply karapu hamotama..

    mokadda machn mama karanna one..:sorry:

    උඹ ඇප්ලිකේෂන් දාපු පොතේ විස්තර ඔක්කොම තියෙනව. මට ඔය වගේ සීන් එකක් උනා මීට අවුරුදු 2කට කලින්. මම නන් වැඩේ ගොඩ දා ගත්ත. කැම්පස් එකට ලෙටර් එකක් දීල උඹ දීපු සහතික ටික ආපහු ඉල්ල ගන්න තියෙන්නෙ කැන්සල් කරා කියන ලියුමක් එක්ක. ආපහු කැම්පස් ඇප්ලයි කරන්න පුලුවන්ද කියන එකට අදාල දේවල් පොතේ තියෙනවා. ඒව කාලෙන් කාලෙට වෙනස් වෙනව. හොදට කියවල තේරුම් අරන් වැඩේ කරපන්. උඹ ඔය සෙල්ලන් කරන්නෙ උඹේ අනාගතෙත් එක්ක. මේ වැඩෙන් පස්සෙ උඹට කැම්පස් ඇප්ලයි කරන්න බැරි වෙන්නත් පුලුවන්..... ගුඩ් ලක්.....
     
    Thx bro!
    Ai campus apply karanna bariwennath puluwan kiyanne?

    UGC handbook eka baluwa mama.Eke thiyenne reg date eke indala dawas 60k athulatha reg eka cancel kaloth apahu apply karanna puluwan kiyala.Cancel karanna puluwanda kiyana ekai prashne.
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    Thx bro!
    Ai campus apply karanna bariwennath puluwan kiyanne?

    UGC handbook eka baluwa mama.Eke thiyenne reg date eke indala dawas 60k athulatha reg eka cancel kaloth apahu apply karanna puluwan kiyala.Cancel karanna puluwanda kiyana ekai prashne.

    apoo puluwan machn... letter ekak liyaagenama campus ekata yanna.. gihilla letter eka registration karana office ekata denna... dunnata passe medaa register wechcha meya meda registration cancel kala kiyala letter ekak ekka oya deepu certificate tika dei.. ee tika ara gena enna.. yaddi campus eken ubata deepu letters, ugc eken ewapuwa okkoma aran palayan. cancel karanna heethuwa daala letter eka liyapan. heethuwak nathuwa cancel karanna denn na... paya 2ka ka wadak ooka..
     
    Thx machan..thx a lot :)
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    oka UGC ekath ekka katha karapan .. karanna bari wene ekak na.. un karana widiya kiyawi :)
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    උඹට දැනටමත් උත්තර ලැබිල තියෙන්නෙ, කැම්පස් එකට ගිහිල්ල ඇඩ්මින් එකෙන් තම්යි වැඩේ කරගන්න පුළුවන් මන් දන්න විදිහට, පරක්කු වෙන්න එපා ඉක්මනට යන්න, අර කිව්ව වගේ මේක උඹේ අනාගතේ සම්බන්ද වැදගත් වැඩක්, හොදට හොයල බලල කරන දෙයක් කරහන්:yes:
     
    Last edited:
    • Like
    Reactions: Arcadian