එලකිරි උබලට මේව හොද පාඩම් මචන්ල

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,519
    1
    585
    113
    මේවා දකිද්දී මට බය හිතෙනවා නේ, මාත් මේ එයාලගේ ගෙදර බල කරනවාට ලබන අවුරුද්දේ එන්ගේජ් වෙන්න ඉන්නේ, බදින්න නම් තව අවුරුදු 3ක් වත් ඉන්න කියලා කියලා තියෙන්නේ, දැනටමත් අපි පොඩි පොඩි වලි, හදිස්සියෙවත් මේ ජෝබේ හැටියට රට චාන්ස් එකක් සෙට් වෙයි කියලා බලාපොරොත්තුවකුත් තියෙනවා ........ :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    පොපොද බදින්න කලින් කෙල්ලගෙන් අහපන් ගෙදර කැමැත්තටද බදීන්නේ නැත්නම් එය කැමති නිසාද කියලා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    2,983
    3,373
    113
    බෑ බන් මලවදේ , engagement එක පොඩියට ගන්නේ කොහොමත්, සල්ලිත් නෑ ගමකට මගුල් කන්න. ගෙයක් හදන්න පටන් ගත්තේ ලෝන් දාලා... අනික ඒ නැතත් තාම වයස තියෙනවා,ලංකාවේ කදු නගින්නත් ඕනේ, අනික දැන්ම හිර වෙන්න ආසා නෑ , පොඩ්ඩක් නිදහසේ ඉන්න ඔනී

    Love ekakda
    Proposalda
    Proposal nam atarapn bn
    Love nam kellata kiyapn bn
    Therum ganiwi samahara wita
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    2,983
    3,373
    113
    IQ case ekak newi godak ganunge oluwa aul wela thiyenne teledrama balala un karanne monawada kiyalawth danne na e teledrama wala wage atha jiwithe athi kiyaal hithagana inne.

    Ow bn oya kata tamayi minissunwa gon karala thiyenne lanakawe
    Taman gana witarayi hitanne godak kello :angry:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,448
    531
    113
    කොහෙවත් නෑ
    යකෝ *ම්බක් ගෙන්න මෙච්චර නහින්න ඕනද බන්.ඒ මදිවට උන්ගේ පදවලට නටලා අයින් වෙන්නත් ඕන.:(
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,063
    699
    113
    බෑ බන් මලවදේ , engagement එක පොඩියට ගන්නේ කොහොමත්, සල්ලිත් නෑ ගමකට මගුල් කන්න. ගෙයක් හදන්න පටන් ගත්තේ ලෝන් දාලා... අනික ඒ නැතත් තාම වයස තියෙනවා,ලංකාවේ කදු නගින්නත් ඕනේ, අනික දැන්ම හිර වෙන්න ආසා නෑ , පොඩ්ඩක් නිදහසේ ඉන්න ඔනී

    Marry karanna kalin laksha warayk hithapan.. umbata ekige love eka feal wenne nathnam... honda hoyapan. kalabala wenna epa ganu ganna.. on atharam ganu innawa.. marry kalta passe thamai hodama ewa set wenne... wayasa thiyanwma.. ganige side eken push kalata engage wath wenna epa. umbata life eka share kaaranna puluwan kiyala 100% sure nam vitharak engage weyan.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    2,732
    1,211

    :yes:
    අනෙ මේ රට ඉන්න එවුන්ට පිස්සුද බන්.උන් වයස ආවම ප්‍රපොසල් එකකින් බදිනව, එක්කෝ රෙගිස්ට්‍රේශන් එකගන්නව ආයේ එහෙට යනවා.කෙල්ල මෙහේ එද්දී කෙල්ල වෙනස් වෙල, වෙන එකක් එක්ක සෙට් වෙල, අරුගේ සල්ලිත් අරගන වෙන එකෙක් එක්ක පැනලා ගිහින්.
    අර කතාවට කියන්නේ කාර් එකක් අරන්දාන්න ඔනේ බන් කියලා. ඒවගේ වැඩක් උන් කරන්නේ.කෙල්ලෙන් අරන්දාල යනවා.බඩු බනිස්.මේක බලන රට ඉන්න එවුන් ටිකක් කල්පනා කරපල්ල, යකෝ කොල්ල ලන්කාවේ ඉද්දිත් කෙල්ලෝ වෙන එවුන්ට සෙට් වෙනවානම් උබලගැන කියන්නදෙයක් නෑ.බදින්න ඔනානම් හම්බකරන මගුලක් හොයාගන මෙහෙට වරෙවු. ඇවිත් කෙල්ලෙක් හොයාගනිවු. ගෑනු හොයන එක පාට් ටයිම් වැඩක් කියලද උබලා හිතන්නේ.ෆුල් ටයිම් කරපු උනුත් ඇනගද්දී.ඇත්තටම කියනවානම් එහෙම උන් කෙල්ලන්ට පිටයන්න ඉඩදෙනවා විතරක් නෙවෙයි, සල්ලිත් දීල පිටයවන්නේ.ඊටපස්සෙ විදවනවා.බලාපියවු කොටුපනින්නම බලන් ඉන්න සෙනග.මිනිහා රට කියන්න බෑ, ඩිවෝස් කියන්න බෑ කෙලින් කරන් එන්නේ. ඒකයි ඇත්ත. ඊට්පස්සෙ ඌම කියනවා අරක පිටයනවා කියලා.ඕකෙන් බේරිලා ඉන්න පුලුවන් කීපදෙනාටයි. කොවුනුත් මනුස්සයෝනේ
    .:yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,704
    2,000
    113
    Marry karanna kalin laksha warayk hithapan.. umbata ekige love eka feal wenne nathnam... honda hoyapan. kalabala wenna epa ganu ganna.. on atharam ganu innawa.. marry kalta passe thamai hodama ewa set wenne... wayasa thiyanwma.. ganige side eken push kalata engage wath wenna epa. umbata life eka share kaaranna puluwan kiyala 100% sure nam vitharak engage weyan.

    :yes::yes::yes::yes::yes: