මිනිස්සු නැති ලෙඩ දාගන්නෙ කල්පනා කරන්නෙ නැති නිසා...දැන් ඔය රෙජිස්ටර් වෙන්න වෙඩින් ගන්න හදිස්සි කරනවනම් එතනදිම හිතන්න තිබුන ඇයි මේ අය මෙහෙම හදිස්සි කරන්නෙ මොකක්ද එහෙම කරන්න හේතුව කියල...අනික කෙල්ල රන්ඩුවෙන්න පටන්ගත්ත කාලෙම ඕක අතෑරල දැම්මනම් කිසිම අවුලක් නැතුව ඉන්න තිබ්බ...නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ පොරවෙන් කපන්න වෙනව කියන්නෙ ඔයවගේ දේවල්වලට තමයි



මමනම් මාරම අවුල් ගිහින් වැටෙනවා ඔය වගේ සීන් වලදි
මටනම් කාගෙන ඉන්න බෑ බන් ඔය වගේ අසාදාරන සීන්. 


