campus eke project

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,116
    2,296
    113
    campus එකේ project එකකට hotel management system or post system or etc.... හදන්න කිවා
    requirements and modules list එකක් දෙන්න කියල කිවා....
    ඔයාල ලග එ වගේ system එකකට include වෙන්න ඕන requirements ,module list එකක් තියනවනම් දාපල්ලා machanz....

    dhena ayata REP denawa