campus help

mahesh.k

Junior member
  • Jan 12, 2013
    200
    13
    18
    Elakiri එකේ campus අයියලා උදව් කරන්න

    මට දැනගන්ට ඔන දැනට තෙරිල තියෙන campus course(ENVIRONMENTAL CONSERVATION & MANAGEMENT) එකකින් වෙනස් එකකට මරු වෙන විඩිහ .
     
    Mar 10, 2013
    7
    0
    0
    මචං උබට දැනට ඇවිල්ලා තියෙන කොස් එකට මුලින්ම ගිහිල්ලා රෙජිස්ටෙර් වෙන්න.

    එත් එකකම, පුළුවන් තරම් ඉක්මනට ඇපිල් එකත් දාන්න බලන්න. ඇපිල් එක දානකොට, තමන්ට වාසි වෙන විදියට ඇපිල් එක ලියන්න. නැත්තම් ඔයාටමයි අවාසිය.
     
    Mar 10, 2013
    7
    0
    0
    මචං UGC එකට කෝල් කරනවා නම් අඩුම තරමේ උදේ 9.30 පස්සේ ගන්න.
    කොහොමත් UGC එක කන්ටක් කර ගන්න නම් ටිකක් අමාරුයි. මමත් UGC එකට කෝල් එකක් ඒ දවස් වල ගන්න ගිහිල්ලා මාර කට්ටක් කෑවා..