මචංලා මොරටුවෙ ආර්කිටෙක්ට් ඩිග්රී එක කොහොමද ? ඒක හොඳයිද ?
ඒකට සිලෙක්ට් වෙන්න ඔනි ඉසෙඩ් එක කීයක් වගෙද ?
ෆිසිකල් ෆැකල්ටි වලට සාපෙක්ෂව හොඳද නරකද ? ජොබ් මාකට් එක කෙසෙද ?
දන්න සුපින්වතෙක් උදව් කරනු මැනවි
Architect වලට ගොඩක්ම ආසනම් ඒක හොඳයි. ඒත් ෆිසිකල් යන එකෙත් වාසියක් තියනව. ඔප්ෂන්ස් ගොඩක් තියනව එක්කො ඇකඩමික් නැත්තම් IT , Chemistry Jobs.
ෆිසිකල් වලට වඩා ඉසෙඩ් එක අඩුයි ද ආර්කිටෙක් යන්න ?
නැතිනම් වැඩිද ?
කොයි වගෙ රිසාල්ට් එකක් ආවොත්ද හිතන්න පුළුවන් ඔය ෆැකල්ටි එකට සිලෙක්ට්වෙයි කියලා හිතන්න පුළුවන් (ex : Maths -A physics -B Chemistry- C )
මැත්ස් කරන අය විතරද සිලෙක්ට් වෙන්නෙ වෙනත් විෂයන් වල අයටත් එ අවස්ථාව තියෙද ?
Colombo Pera or Japura Select wewi me result walata Physical nam. Den nam kohomada danne na ape kale architect z eka godak adui.
Architect kiyannenam salli hoyanna merenna one nathi job ekak mama danna widiyata. Eth hekiyawak Creativity ekak confidence ekak thiyanawanam eka hondai.
Physical walin giyoth options wediy. Physical gihin IT, Chemists, Government, Forces(Air Force), CIMA karala accounting, Hospital Physicists, Lectureres etc. Ape un weda. Rata paninna balanawanam ithin Physical thamai. Colombo Pera Uni wala full schol enawa godak unta.
ow man dan me UGC site eken Z-Score table eka aran baluwa architect faculty ekata Z eka 1.2 but physical walata 1.4 maximum for university of colombo
Town & Country planing kiyana ekata 1.5 wage ? eke value eka wadida physical walata wadiya ?

exam ekak tiyenawa. eken thorala ganne. physical wage kelinma select wenna ba archi.මචංලා මොරටුවෙ ආර්කිටෙක්ට් ඩිග්රී එක කොහොමද ? ඒක හොඳයිද ?
ඒකට සිලෙක්ට් වෙන්න ඔනි ඉසෙඩ් එක කීයක් වගෙද ?
ෆිසිකල් ෆැකල්ටි වලට සාපෙක්ෂව හොඳද නරකද ? ජොබ් මාකට් එක කෙසෙද ?
දන්න සුපින්වතෙක් උදව් කරනු මැනවි