Campus rag එක

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
reputation_neg.gif
Campus rag එක 03-28-2017 11:26 PM UMBE PATHTHU KALADA

:D:D:D

Rag eka wedi wenakota, demawpio loans gahala private campus walata lamainwa yawala ugannanawa. SAITAM wage ewa thawa ethi wenawa.
 
Last edited:

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පොලිසියට call එකක් දීපන් නිර්නාමික. පොලිසියෙන් ඇවිල්ල පොඩ්ඩක් හොයල ගියාම ඕක නිකන්ම නවතිනවා. ඔය විදියේ rag කරන්න එන්නේ තමන්ගේ හෙවනැල්ලටත් බය ගූ පොන්නයෝ බන්. හරි හමන් කොල්ලෙක් කවදාවත් ඔය ගොන් පාර්ට් වලට ගෑවෙන්නේ නෑ.