![]()
Mokkada huttoo cmps ekata gihin rag eka kanna barida, Pothee alila inna poth gullonta thama godak amaru wenne rag eka,
Mona unath rag eken passe maara widihata fit wenwa, eka anith privt cmps wala naa, mama gihin tiynwa 2katama,
ඔව් උබයි තව 100ක් විතර ජන්ගි කොටේ විතරක් ගහන් මඩ වගුරක මඩ නාන එකෙන් බැච් ෆිට් එක හැදෙනවා? උබ හද්ද ගොඩයෙක් නේ බං.. අපරදේ උබ වගේ එකෙක් කැම්පස් පාස් උනේ..
දෙමව්පියෝ දහඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් ලමයින්ව හදලා තව වැඩිදුර ඉගෙන ගන්න එන්නේ එක එකා කියන විදියට අතවර වෙන්නද?


