Campus Rag Season

helo256

Member
Oct 7, 2010
2,093
71
0
api campus giya kaaleth aathal gaththaa .. api aathal gaththee trip ekak pirithak wagee wedak organise karala .. ee wunaata thopi aathal gannee kellanta jack gahala , trip yana kota kanna nodee rag deelaa... thopita wagee pahath gathi guna apita neee..
 

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ඔය කියන්නේ රැග් එකේ එක පැත්තක් විතරයි. ඔයිට වඩා පාහර අමාණුශික දේවල් අනන්තවත් තියෙනවා. ඒකයි මම රුග් එකට විරුද්ධ. මේවා කියන්නේ කැම්පස් යන්න ලකුණු මදි වුන අය කියල කියන එක මහ ගොං කතාවක්.

    දැන් පේරාදෙණියෙ හැම පීඨයක්ම වගේ නවක නද විරෝධි කණ්ඩායම් ඉන්නවා. කොළඹ නවකවදයක් නැති තරම්. ජපුරත් සමහර පිඨ වල නැත්තටම නැහැ. කැමතිනං ඒ කණ්ඩායම් වලට සම්භන්ධ වෙන්න කියන්න.

    මොකව උනත් කෙනෙක් කැමති නැති දෙයක් බලෙන් ඒ මනුස්සයාට කියල කරවන එක මිනිස් කමට නින්දා දෙන වැඩක්. ඒ වගේ පහත් තත්වයට ලංකාවේ බුද්ධිමත්ම මිනිස්සු වැටිච්ච එකට බැචාට නං කණගාටුයි.
     
    කතාව ඇත්ත. A /L ගොඩ දාලත් රජයේ විශ්ව විද්‍යාල වලට යන්නේ නැති අතලොස්සක් ඉන්නවා.
    එත් මම නම් කියන්නේ උදේ ගිහින් හවස එනවට වඩා වැඩි දෙයක් කෙනෙකුගේ විශ්ව විද්‍යාල ජීවිතේ තිබිය යුතුමයි. එතකොට තමයි විවිදාකාරයේ මිනිස්සු එක්ක හොඳට වඩා කරන්න පුලුවන්න් වෙන්නේ
    මොකද රජයේ විශ්ව විද්‍යාල වලට රටේ හැම පළාතෙන්ම කට්ටිය එනවා. හොස්ටල් එකේ ඉන්න කොට මාර fun
    හැමෝගෙම කුහක කම් අවංක කම් ඔයවගේ හැම ගතිගුනයක්ම තේරුම් ගන්න පුළුවන් වෙනවා. එකට ඉතින් A /L හොඳල pass වෙන්න වාසනාව තියෙන්න ඕන.
    කැමති අය private university ගියපුවවේ.එයාලට සල්ලි තියන නිසානේ එහෙම කරන්නේ
    අනෙක් අය හැමෝටම අපි ගත්ත අතල් ගන්න ලැබේව කියල ප්‍රර්ථනා කරනවා.
    But campus යන්නේ අතල් ගන්නම නෙවෙයි(මෙහෙම දැම්මේ නැත්නම් ඔය ඊරිසිය කාරයෝ ටික කෑ ගහයි මුන් මහජන මුදල් වලින් අතල් ගන්නවා කියල)
    :p


    YEA MACHAN U AR ABSOLUTELY CORRECT

    කැමති අය private university ගියපුවවේ

    U CANT FIGHT WITH OTHER NORMAL SRILANKANS DAUGHTERS & SONS IN A/L S
    COS U MUST GOTO PRIVATE UNIVERSITIES
    OTHER VICE U DNT HAV ANY OPTION
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    කෑම්පස් කියන්නේ ඩිග්‍රියම නෙමේ.... කෑම්පස් ගිහින් රස්සාවල් නෑති උන් ඈති... කෑම්පස් නොගිහින් වෙන වෙන එවා කරල ගොඩක් දියුනු වෙච්ච අයත් ඈති..... කෑම්පස් කියනේ අමුතුම තෑනක්..... එක රස විදින්න ගොඩක් දෙවල් තියෙන ලස්සනම කාලයක්..... වයසට ගියාම මතක් කර කර සතුටු වෙන්න පුලුවන් මතකයන් ගොඩක්..... මට මුලින්ම කෑම්පස් යන්න ආසාවක් අවේ මල් මාවත කියන පේරාදෙනිය ගෑන කියල තියෙන පොත කියවල... ඉට පස්සේ අපේ BIO sir සුසන්ත sir කියන කතා අහල.... දෑන් කාලේ තියෙන කෑම්පස් වලන ඉස්සර තරම් ආතල් එකක් නෑ නමුත් ටිකක් තියෙනව....
    සමහර සිද්දි අල්ලගෙන මුලු කෑම්පස් එකදිහාම වෑරදි විදිහට බලන එක වෑරදි... කොහෙත් අප්සට් ජොකියො ඉන්නව නේ...... වෑඩි පිරිසක් හොදයි... නමුත් නම යන්නේ වෑරදි දේ වල....... හොද දේ වල් යට යනව.......
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    mehmai , ape lanakwe minssunge piliganima thiyenne dgreeya gaththama hama dhema hari yanwa kiyalane! , eka ehma nowana bawata tikak hari dhanne private campus wala aya witahri , mokadha eyalata anduwen job dhenne nha!! , thaman salli gewala igena gaththath , job eka thaman thawa mahansi wela hoyanna ona.

    anik eka oya a/l kiyana magulin minshekege mole mainna ba! apita bari nisa kiyanwa nowe! , math ape eskolawain campus giya mage yaluwanta ayyalata garu karanwa. eth
    minihekege hodhakama , budhdhiya esmthau wenne eyala nihathamani wechcha tharamata nedha?

    owa katha karala wadka naha ohma dhagalana ewaun oka therum ganne kawadhahari job interview ekkata giya dhaswata thama!!,
     
    Jan 16, 2011
    101
    17
    0
    කෑම්පස් කියන්නේ ඩිග්‍රියම නෙමේ.... කෑම්පස් ගිහින් රස්සාවල් නෑති උන් ඈති... කෑම්පස් නොගිහින් වෙන වෙන එවා කරල ගොඩක් දියුනු වෙච්ච අයත් ඈති..... කෑම්පස් කියනේ අමුතුම තෑනක්..... එක රස විදින්න ගොඩක් දෙවල් තියෙන ලස්සනම කාලයක්..... වයසට ගියාම මතක් කර කර සතුටු වෙන්න පුලුවන් මතකයන් ගොඩක්..... මට මුලින්ම කෑම්පස් යන්න ආසාවක් අවේ මල් මාවත කියන පේරාදෙනිය ගෑන කියල තියෙන පොත කියවල... ඉට පස්සේ අපේ BIO sir සුසන්ත sir කියන කතා අහල.... දෑන් කාලේ තියෙන කෑම්පස් වලන ඉස්සර තරම් ආතල් එකක් නෑ නමුත් ටිකක් තියෙනව....
    සමහර සිද්දි අල්ලගෙන මුලු කෑම්පස් එකදිහාම වෑරදි විදිහට බලන එක වෑරදි... කොහෙත් අප්සට් ජොකියො ඉන්නව නේ...... වෑඩි පිරිසක් හොදයි... නමුත් නම යන්නේ වෑරදි දේ වල....... හොද දේ වල් යට යනව.......


    Ela machan....math susantha sirge golayek....
     
    Jan 16, 2011
    101
    17
    0
    මං යන්න කලින් මෙන්න මේක කියන්නම් උඔට.මං දැක්ක එපාමකරපු අදහස් තියෙන එකා තමයි උඔ.මං මචෝ දිවිරල කියන්නම්.ශ්‍රී දළදා වහන්සේ පල් මං මේ කියන්නේ බලපන් උඔ කවදා හරි අමු හිඟන්නෙක් වෙනවා.ඒක මං දිව්රණවා.... එදාට අපි මේ ගැන කථා කරමු... උඔට දළදා සමිදු සරණයි.....:)
    කිසිම හැදියාවක් නැති, පිට රටින් කකුස්සි හෝදන්න ඩිප්ලෝමා ගත්ත උඹ දන්නේ අනිත් උන්ට සාප කරන්න විතරයි.ඒවාට දළදා සමිදු ගාව ගන්න එපා පුසෝ.:lol::lol::lol::lol:
    උඹට මගේ අදහස් එපා වෙන්නේ උබේ අදහස් ගොන් අදහස් හින්ද...
    ආයිත්
    වරෙන්..මම කැමති උඹ එක්ක openly මේ ගැන කතා කරන්න...
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කෑම්පස් කියන්නේ ඩිග්‍රියම නෙමේ.... කෑම්පස් ගිහින් රස්සාවල් නෑති උන් ඈති... කෑම්පස් නොගිහින් වෙන වෙන එවා කරල ගොඩක් දියුනු වෙච්ච අයත් ඈති..... කෑම්පස් කියනේ අමුතුම තෑනක්..... එක රස විදින්න ගොඩක් දෙවල් තියෙන ලස්සනම කාලයක්..... වයසට ගියාම මතක් කර කර සතුටු වෙන්න පුලුවන් මතකයන් ගොඩක්..... මට මුලින්ම කෑම්පස් යන්න ආසාවක් අවේ මල් මාවත කියන පේරාදෙනිය ගෑන කියල තියෙන පොත කියවල... ඉට පස්සේ අපේ BIO sir සුසන්ත sir කියන කතා අහල.... දෑන් කාලේ තියෙන කෑම්පස් වලන ඉස්සර තරම් ආතල් එකක් නෑ නමුත් ටිකක් තියෙනව....
    සමහර සිද්දි අල්ලගෙන මුලු කෑම්පස් එකදිහාම වෑරදි විදිහට බලන එක වෑරදි... කොහෙත් අප්සට් ජොකියො ඉන්නව නේ...... වෑඩි පිරිසක් හොදයි... නමුත් නම යන්නේ වෑරදි දේ වල....... හොද දේ වල් යට යනව.......

    සිරා කතාව මචන්. ඔය එළියේ ඉඳන් බොරුවට කෑ ගහන උනුත් ඕකට අසයි.
    මොකද උන්ටත් campus යන යාලුවෝ හරි ඇතිනේ.
    කොහොමද ලස්සනට ඉර බහින හැන්දෑවක කෙල්ලත් එහාපැත්තෙ තියාගෙන එයා ඔයාගේ උරහිසට හේත්තුවෙලා ඉන්නකොට.

    e4402a24dfc18f93_couple.jpg

    මේ එක දෙයක් විතරයි තව දහසක් දේ ලියුවහැකි
    ඉතින් අපේ අනෙක් යාළුවොත් පිටතට නොපෙන්නුවට මේකට අසයි කියල අපි දන්නවා.
    මචන්ලා හැමෝම නරක නැහැ. කුහක වෙන්න එපා
     
    Jan 16, 2011
    101
    17
    0
    methana katha kare rag gena thamai .. thoo wagee ponnayanoo campus giyata wedak nee .. gon harak wagee eliyata enawaa .. thoo thaama campus wenna ethi .. out wechcha dawasata balapankoo .. thoo wagee kaalakanni nisaa thamai gov campus cha wenne...


    උඹ software Engineer කෙනෙක් කිව්වා නේද??? හීනෙන්ද මචන්????.මම තාම camups තමයි..හොඳ campus life එකක් ගෙවනවා..උඹ වගේ ගොන් හු_තෙ_ ක් නෙමෙයි.උඹ මෙතන කතා කරන විදියෙන් හිතා ගන්න පුළුවන් ජීවිතේම කාලකන්නි වෙච්ච අසහන කාරයෙක් කියල....
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::frown::frown::frown::frown:
     
    Jan 16, 2011
    101
    17
    0
    :lol::lol::lol:
    ubala wage gode gas ponnayonta posh kali set wenne na bola :(
    adanna epa :lol::lol: :P

    me real ID eken waren.. ethakota ithiri tika kiyannam :lol::lol:


    අනේ උඹයි මායි දන්න පොෂ්....අඩෝ PK ram උඹේ කල්ල උඹට බූට් එක තිබ්බේ campus යන කොල්ලන්ගේ වැරැද්ද නිසා නෙමෙයි.. උඹේ අවුලක් හින්ද..කෑල්ලට අතල් එකක් දීල ළඟ තිය ගන්න උඹ දැන ගන්න ඕනේ:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: ... තෝ නම් මහා වඳ පො_න_ක්.. මේ මගේ original එක තමයි යකෝ.උඹ වගේ හොර ඒවා පාවිච්චි කරලා එළකිරි එක කන්නේ නෑ මම.. :frown::frown::frown::frown::frown:දැන් ඉතින් කියන එකක් කියපන්..:lol::lol::lol::lol:
     

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    රැග් එකයි ලව් බුට් එකයි නං දෙකක්.........
    කළම්බුනං රැග් එක නැහැ.........
    ඔය කියන හැම වර්ගෙකම උන් ඕවයේ ඉන්නවා............
    මොනා වුනත් අනුංගෙ ලව් ඩැහැගන්නේ පොන්නයෝ............
    ඒ වලේ එවුං හැමතැනම ඉන්නවා..........


    සිරවටම මචං මම ඒකට එකගයි. තවත් එකක් කියන්න ඔනෙ මචං. උබ කෙල්ලව අත අරින්න එපා. උබ දිගටම කරපං. කෙල්ලට උබව එපානම් දාල යයි. එදාට උබේ හිත ටිකක් රිදෙයි. ඒක ටික කාලයයි. මචං ලංකාවෙ පුමිතිරි අනුපාතයට අනුව පිරිමි වැඩී. හැම පිරිමියෙක්ටම ගෑනු 2ක් විතර ඉන්නව(මගේ මතකය හරිනම්) උබ හැම තිස්සෙම උතුම් වෙයන්. කෙල්ලො බලු වැඩ කරල බැල්ලියො වගේ බූට් තිබ්බයි කියල පිරිමි අපි බල්ලො වෙන්න ඔනේ නෑ. ඒක පොන්න කම නෙමේ. ඒක තමා මහත්මා ගතිය. උබ කොහොමත් කෙල්ලව අතාරින්න එපා. ඕන එකෙක් ඕඅන දෙයක් කරාවි. උබ කෙල්ලව විශ්වාස කරපන් හැම වෙලාවෙම.
     
    මටත් එකක් දියන්කෝ...උඹට වැඩි නැද්ද ???. ඒක තමයි මේ thread ඒක තියෙන ගොන්ම කතාව. උඹ degree කිව්වේ මොනවා හරි ඩිප්ලෝමා දෙකකට ද???:eek::eek::eek::eek::eek::eek:
    ගොන් හු_තා.
    :lol::lol::lol::lol::lol:


    menna muge Booru rale thawa eke
    k

    Topology
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    ත්‍රෙඩ් එක දාප එකා පෑනල ගිහිල්ල ......මෙතන කට්ටිය බෑන ගෙන වඩක් නෑනේ මේ 2009 සීන් එකක් නේ දාල තියෙන්නේ කට්ටියව කොටවන්නද කොහෙද මේක දාල තියෙන්නේ.....:no:
     
    Jan 16, 2011
    101
    17
    0
    ත්‍රෙඩ් එක දාප එකා පෑනල ගිහිල්ල ......මෙතන කට්ටිය බෑන ගෙන වඩක් නෑනේ මේ 2009 සීන් එකක් නේ දාල තියෙන්නේ කට්ටියව කොටවන්නද කොහෙද මේක දාල තියෙන්නේ.....:no:


    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    dapu ekath hodai ban....meken godak dewal dana ganna puluwan,,,eka ekage adahas....
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඕක ඔහොම තමා බන් කෑගහන්න යන්න එපා කියපන් මේ සීරියස් කියන්නේ කට වහගෙන ඉන්න කියපන් ඇහුවම පිටින් ගොඩ කියලා ෂේප් වෙන්න කියහන් රැග් සීසන් එකේ ඔහොම තමා ජේෂ්ඨ උත්තමයෙක් උ‍ඹෙ ‍කෑල්ලට පැණි හලනවා ඇති පුළුවන් තරම් ඇටෑක් නොකර කියන එකක් අහන් ඉන්න කියපන් කරන නොකරන එක උඹේ කෑල්ලගෙ අතේනෙ තියෙන්නේ

    :yes::yes:
     

    ArunaRandunu

    Member
    Dec 20, 2010
    21
    2
    0
    Machan mama j'pure kollek oka maha maha pahara kathawak ne ban, ape uni ekenam ohoma scene ne macahn. Ado gahanna yanna epa ban anith para kellata inna dena ekak ne uni eke. Munge jela ban maha balu wada karana un ban inne uba kellata therum karala deela paduwe love eka karan palayan , kellath therum ganine ban mona haiyakatada ban un ehema kiyanne...???
     

    kanna@d_unit

    Junior member
  • Jun 9, 2008
    309
    10
    18
    age wadinne na ne ban..... campus wala moda chun daana oya wage sipaiyoth innawa ganan ganna epa... ubata ube ganiwa sure nam echcharai.....