Campus Rag Season

natta_gahe

Active member
  • Jan 5, 2011
    422
    53
    28

    කලා කරලා ,කොපිකරලා,කොල අස්සේ ලියාගෙන ගිහිල්ලා යන්තම් පාස් වෙන එවුන් තමයි ඔය වගේ ගොන් වැඩ කරන්නේ.

    :lol::lol:

    අනේ බොලව් උබල වගේ එවුන් තමයි අන්තිමට රටත් කන්නේ.
    ඒක නිසා දැන්මම හැදෙන්න බලපන්. නැත්නම් පුනුරුත්තාපනය කරගනින් තමන්ව
    .

    උබලා දන්නවද දෙමව්පියෙකුට සලකන්න, උබලා දන්නවද කෙල්ලෙක්ට සලකන්න හරියට, උබලා දන්නවද ගුරුවරයෙකුට ගෞරව කරන්න හරියට, උබලා දන්නේ බංකොලොත් දේශපාලනය කරන්නයි , Senior එවුන්ට තට්ටම දිදී නැවෙන්නයි විතරයි. :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol: :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Ado Sihina ponnaya mekawath balala hadiyan...ube ammatai thatthatai nindaa nokara...aaa uba awajathakayane...ubata kohenda thattha kenek...
     
    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    Thread eka damme wena ekakta..koheda ithin kohewath yana awajathaka Pampus hutthek meka kawa....oya thiyenne Uni molawal.....ane hukeee
     
    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    මචන් මේකේ ගොඩක් උන් campus කොල්ලන්ට බැන්නා..මෙතන ඒ බැන්නෙ මට තේරෙන විදියට campus යන්න බැරි උන උන්. :growl::growl::growl:
    private campus යන්නේ දැන් කාලේ A /L යන්තන් පාස් වෙන උන් නැත්නම් fail වෙන උන්.:lol::lol::lol: මුන් ඔක්කොටම තියෙන ඊරිසියාවට තමයි මෙතන campus යන උන්ට බැන්නෙ.. ඒ බැනපු හැම එකාම එහෙමයි. ඒක මේක කියවපු හැම එකටම තේරෙනවා..
    උඹේ කෑල්ල ගැන කතා කරනවා නම්,
    එකී චපල නැත්නම් උඹ බය වෙලා දඟලන්න ඕනේ නෑ.පාඩුවේ හිටපන්. කෙල්ල sure නැත්නම් වෙන අතක් බලා ගනින්..
    campus උන්ට ගහන්න ගිහින් උඹට නැති වෙන්න කන්න වෙන්නේ..මොකද එතන කොල්ලෝ අතරේ මාර ෆිට් එකක් තියෙනවා.

    මගේ මේ පොස්ට් එකට A /L ගොඩ දාගන්න බැරි උන කාලකන්නි ගොඩක් - rep දෙයි...ඒක මම දන්නවා.. එත් කමක් නෑ..ඇත්ත කියල එහෙම උනාට..
    මේක ඇත්ත කියල පිළිගන්න උන් + rep දෙයි...

    කැම්පස් යන්න පුලුවන් වීම මහා ලොකු දෙයක් කියලා හිතට ගන්න එපා. ඒ වගේම කැම්පස් නොගිය අයත් මහා මැට්ටො කියලත් හිතන්න එපා. කට පාඩම් කරල හරි අවුරුදු දෙකහමාර තිස්සෙම ගනන් හදල හරි කැම්පස් ගියාම උබ තරම් වීරයෙක් නෑ කියල හිතන්න එපා. ඒලෙවල් පාස් වෙනවට වඩා ජීවිතය ගොඩාක් ලොකුයි. මැත්ස් ඔලිම්පියාඩ් වලට අපෙ පන්තියේ හොන්දම ලකුණු ගත්ත ළමය ඒලෙවල් ෆේල් උනා වගේම අඩුම ලකුණු ගත්ත ළමය මොරටුවටත් තෙරුනා.

    ඒ වගේම දැන් අපි ඉන්න කැම්පස් එකේ ඉන්නවා අයිලන්ඩ් රෑන්ක් 8 සහ 10 ගත්තු ජපුරෙ ළමයි දෙන්නෙක්, එ ගොලොන්නොට ජපුරෙ ගිහින් අවුරුදු ගානක් කනවට වඩා අඩු කාලයකින් ඩිග්‍රී දෙකක් ගන්න පුලුවන් නිසා.

    get a life bro
     
    • Like
    Reactions: sudu pusa

    ruchira_jay

    Junior member
  • Feb 14, 2007
    524
    3
    18
    අම්මට හුඩු, මාර වලියක් නේ!
    ඔක්කොටොම කලින්, ජයකොඩි මල්ලියේ, ඔය කොහෙවත් ඉන්න හාල් පාරුවෝ බඩුවට try කලා කියල උඹ එක එකාට ගහන්න යන්න එපා..මෙතන ඉන්න හුඟක් එවුන් කිවුව වගෙය්, කෙල්ලගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. කෙල්ලට හිතිලා වෙන පොරක් එක්ක සෙට් උනොත් ඉතින් හිත හද ගනින්, කෙල්ලොද නැත්තේ?

    now , අපේ goverment campus ගිය මල්ලිලා වෙත ..උඹලා වගේම මමත් AL හොඳට pass වෙලා Pera ගියා. ගිහිල්ලා 2 years නිකන් නාස්ති කර ගත්තා අන්තරේ ඉන්න පකොන්ට හෙන ගහන්න. ඊට පස්සේ එක දමල gahala overseas ගිහිල්ලා, degree එක ඉවර කරලා, MSc එකත් ඉවර කරලා ලංකාවට එනකොට තමයි මගේ batch එකේ එවුන් passout උනේ. උන් ගොඩක් එවුන් තවම ජොබ් නැතුව කටු කනවා. හැබය් ඉතින් කට ඇරියොත් උන් කතා කරන්නේ government uni වල ගත්තු ආතෙල් තමයි, උන්ට ජොබ් නැති එකට බනින්නෙ ආණ්ඩුවට, උන් දන්නේ නෑ උන්ට ඔය ආතල් ගන්න "ස්පොන්සොර්" කරේ ආණ්ඩුව කියල! ඒ වුනාට තවම ලජ්ජා නැතුව අම්මගෙන් තාත්තාගෙන් කාල බීල bus එකටත් සල්ලි ඉල්ලනවා! ඉතින් ඕක තමයි යථාර්තය. උඹලත් එක දන්නවා. ඒක හින්දා AL fail වෙච්ච එවුන්ට talks නොදී, private uni යන එවුන්ට පාර්ට් නොදා, politics වලට නොගැවී, උඹලා uni ගිය වැඩේ කර ගනිල්ලා. English ටිකක් fluent වෙයල්ලා, social skills හදා ගනිල්ලා..එව්වට තමයි මෙය කාලේ ජොබ්ස් හම්බ වෙන්නේ..නිකන් ගිහින් ලොකුවට කිවුවට "අපි ජ'පුර/පේරා/මොරටු" කියලා උඹලට ජොබ් හම්බ වෙන්නෙත් නෑ, හම්බ වුනත් උඹල demand කරන ගානට salary දෙන්නෙත් නෑ..ඒක හින්ද පොර talks දෙන ඒක අඩු කරලා පුළුවන් තරම් ඉක්මනට degree දාගනිල්ල..
    අනිත් ඒක, හිතන්න එපා සල්ලි තියෙන එවුන්ට විතරය් private uni afford කරන්න පුළුවන් කියලා..මම යනකොට මට තාත්ත air ticket ඒක සහ 1st semester fees විතරයි දුන්නේ, ඉතුරු ටික පොඩි පොඩි ජොබ්ස් කරලා කොහොම හරි හොයා ගත්තා.ඔව්ව අමාරු වැඩ නෙමයි .....

    දැන් අපේ private uni යන මල්ලිලා වෙත, උඹලත් government uni යන එවුන්ව පීචන් නොකර, උඹලගේ වැඩෙය් හරියට කරලා උඹලගෙන් පස්සේ එන්න ඉන්න එවුන්ට good example එකක් සහ standards හදල තියපල්ලා...උඹලගේ dreams ලංකාවෙන් ඔබ්බට යවපල්ලා..ලෝකේ දැකපල්ලා, දැකල එව්වාගෙ වටිනා දේවල් ලංකාවට ගෙනෙල්ල.....
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    රැග් එකයි ලව් බුට් එකයි නං දෙකක්.........
    කළම්බුනං රැග් එක නැහැ.........
    ඔය කියන හැම වර්ගෙකම උන් ඕවයේ ඉන්නවා............
    මොනා වුනත් අනුංගෙ ලව් ඩැහැගන්නේ පොන්නයෝ............
    ඒ වලේ එවුං හැමතැනම ඉන්නවා..........

    ඇත්ත කතාව මචන්. මමත් ඕන තරම අහලා තියෙනවා කෙල්ලක් කැම්පස් ගියාම වෙන කොල්ලෙක් හොයාගන්න ඒවා ගැන. මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයාට තව ටික කාලෙකින් තේරෙයි. හැම කෙල්ලක්ම එහෙම නැති වුනත් ගොඩක් දෙනෙක් එහෙමයි.
    අනුන්ගේ ලව් හොරකම් කරන එක කැත වැඩක් තමයි. ඒ උනත් කැම්පස් වල ගෙඩක් දෙනෙක් ඒ වැඩේ කරනවා. කෙල්ලව ෂුවර් නම් ඉතින් අවුලක් නෑ. එහෙම නැත්නම් ඉතින් අර "හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න" සින්දුවේ වගේ කෙල්ලට ඕන කුදයක් ගහගන්න කියලා ඉන්න තමයි තියෙන්නේ
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    99
    28
    Avissawella
    මචන් මේකේ ගොඩක් උන් campus කොල්ලන්ට බැන්නා..මෙතන ඒ බැන්නෙ මට තේරෙන විදියට campus යන්න බැරි උන උන්. :growl::growl::growl:
    private campus යන්නේ දැන් කාලේ A /L යන්තන් පාස් වෙන උන් නැත්නම් fail වෙන උන්.:lol::lol::lol: මුන් ඔක්කොටම තියෙන ඊරිසියාවට තමයි මෙතන campus යන උන්ට බැන්නෙ.. ඒ බැනපු හැම එකාම එහෙමයි. ඒක මේක කියවපු හැම එකටම තේරෙනවා..
    උඹේ කෑල්ල ගැන කතා කරනවා නම්,
    එකී චපල නැත්නම් උඹ බය වෙලා දඟලන්න ඕනේ නෑ.පාඩුවේ හිටපන්. කෙල්ල sure නැත්නම් වෙන අතක් බලා ගනින්..
    campus උන්ට ගහන්න ගිහින් උඹට නැති වෙන්න කන්න වෙන්නේ..මොකද එතන කොල්ලෝ අතරේ මාර ෆිට් එකක් තියෙනවා.

    මගේ මේ පොස්ට් එකට A /L ගොඩ දාගන්න බැරි උන කාලකන්නි ගොඩක් - rep දෙයි...ඒක මම දන්නවා.. එත් කමක් නෑ..ඇත්ත කියල එහෙම උනාට..
    මේක ඇත්ත කියල පිළිගන්න උන් + rep දෙයි...

    මචන් මම උබට පැහැදිලිව එක දෙයක් කියන්නම්..උඹ කියලා තියෙනවනේ මෙතන කෑ ගහන්නේ Campus යන්න බැරි උනු පොන්නයෝ ටිකක් කියලා..උඹේ ගොන් අදහසක් ඒක..එකක් මතක තියාගනින්..මේකෙ ඕනි තරම් උන් ඉන්නවා A/L's හොදට ගොඩ දාගත්ත උන්..මගෙත් ඉන්නවා Campus ගිය යාලුවෝ ඕනි තරම්..අන්න ඉන්නවා degree එක උස්සන් බෝක්කු කටවල් උඩ..එහෙමත් එකෙක් තමයි ජොබ් එකක් කරන්නේ..ඒක තෙරුම් ගත්ත උන් Private Campus ඉගෙනගෙන අද හොද තැන් වල ඉන්නවා..
    මටත් 2003 A/L's කරලා physical යන්න තිබ්බා..නමුත් මම ගියේ නෑ..එදා මම ගත්තු ඒ තීරනේ නිසා අද මම ගොඩ..ඒක නිසා මචන් උබලා Campus නොගිය උන් කියලා අනිත් උන්ව පහත් කරන්න එපා..සමහර උන් Campus නොයන්න හේතුව කොයි වෙලාවෙ බැලුවත් ඕවයේ අස්සෙ වලි..නැත්නම් උද්ඝෝෂණ..ඒවායින් පස්සේ කැම්පස් වහලා මාස ගනන්..අන්න ඒ හේතු නිසයි අපිනම් Campus නොආවේ..ඒක නිසා උබත් Campus ගිය පලියට බොරුවට කෑ ගහන්න එපා....උබලගෙ එක්ක තරහකට නෙවෙයි මේකෙ උන් කෑ ගහන්නේ..Campus වල සිද්ධ වෙන පහත් වැඩ වලට විරුද්ධවයි...උබලත් Campus වල ඉදලා අපිට කෑ නොගහා Campus ඇතුලේ වෙන ජරා වැඩ ටික නවත්තපල්ලකෝ..එතකොට උබලටත් මේකේ ඉන්න උන් බනින එකක් නෑ..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අම්මට හුඩු, මාර වලියක් නේ!
    ඔක්කොටොම කලින්, ජයකොඩි මල්ලියේ, ඔය කොහෙවත් ඉන්න හාල් පාරුවෝ බඩුවට try කලා කියල උඹ එක එකාට ගහන්න යන්න එපා..මෙතන ඉන්න හුඟක් එවුන් කිවුව වගෙය්, කෙල්ලගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. කෙල්ලට හිතිලා වෙන පොරක් එක්ක සෙට් උනොත් ඉතින් හිත හද ගනින්, කෙල්ලොද නැත්තේ?

    now , අපේ goverment campus ගිය මල්ලිලා වෙත ..උඹලා වගේම මමත් AL හොඳට pass වෙලා Pera ගියා. ගිහිල්ලා 2 years නිකන් නාස්ති කර ගත්තා අන්තරේ ඉන්න පකොන්ට හෙන ගහන්න. ඊට පස්සේ එක දමල gahala overseas ගිහිල්ලා, degree එක ඉවර කරලා, MSc එකත් ඉවර කරලා ලංකාවට එනකොට තමයි මගේ batch එකේ එවුන් passout උනේ. උන් ගොඩක් එවුන් තවම ජොබ් නැතුව කටු කනවා. හැබය් ඉතින් කට ඇරියොත් උන් කතා කරන්නේ government uni වල ගත්තු ආතෙල් තමයි, උන්ට ජොබ් නැති එකට බනින්නෙ ආණ්ඩුවට, උන් දන්නේ නෑ උන්ට ඔය ආතල් ගන්න "ස්පොන්සොර්" කරේ ආණ්ඩුව කියල! ඒ වුනාට තවම ලජ්ජා නැතුව අම්මගෙන් තාත්තාගෙන් කාල බීල bus එකටත් සල්ලි ඉල්ලනවා! ඉතින් ඕක තමයි යථාර්තය. උඹලත් එක දන්නවා. ඒක හින්දා AL fail වෙච්ච එවුන්ට talks නොදී, private uni යන එවුන්ට පාර්ට් නොදා, politics වලට නොගැවී, උඹලා uni ගිය වැඩේ කර ගනිල්ලා. English ටිකක් fluent වෙයල්ලා, social skills හදා ගනිල්ලා..එව්වට තමයි මෙය කාලේ ජොබ්ස් හම්බ වෙන්නේ..නිකන් ගිහින් ලොකුවට කිවුවට "අපි ජ'පුර/පේරා/මොරටු" කියලා උඹලට ජොබ් හම්බ වෙන්නෙත් නෑ, හම්බ වුනත් උඹල demand කරන ගානට salary දෙන්නෙත් නෑ..ඒක හින්ද පොර talks දෙන ඒක අඩු කරලා පුළුවන් තරම් ඉක්මනට degree දාගනිල්ල..
    අනිත් ඒක, හිතන්න එපා සල්ලි තියෙන එවුන්ට විතරය් private uni afford කරන්න පුළුවන් කියලා..මම යනකොට මට තාත්ත air ticket ඒක සහ 1st semester fees විතරයි දුන්නේ, ඉතුරු ටික පොඩි පොඩි ජොබ්ස් කරලා කොහොම හරි හොයා ගත්තා.ඔව්ව අමාරු වැඩ නෙමයි .....

    දැන් අපේ private uni යන මල්ලිලා වෙත, උඹලත් government uni යන එවුන්ව පීචන් නොකර, උඹලගේ වැඩෙය් හරියට කරලා උඹලගෙන් පස්සේ එන්න ඉන්න එවුන්ට good example එකක් සහ standards හදල තියපල්ලා...උඹලගේ dreams ලංකාවෙන් ඔබ්බට යවපල්ලා..ලෝකේ දැකපල්ලා, දැකල එව්වාගෙ වටිනා දේවල් ලංකාවට ගෙනෙල්ල.....

    nicely said bro :yes::yes:
    11.gif
     
    h1r2a3k4a5

    Member
    Aug 30, 2008
    40
    2
    0
    ow mchan campuss wala oya wage paharayo innawa...unta rag season eke arenda...kellek ge muna diha kelin balan kathakarandawath bari ponayo....oya kale witharai boru thage daana puluwan ekai...rag eka iwarata owa iwarai...kellata baya nathiwa inda kiyapan....
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    Owa ganan gannepa ayye. Bahutharayak Kollo boru pora talks dana kattiya ne! :P Six packs thiyenawai kiwwata papadamakwath kudu karaganna bari kattiya innawa...:P :P :P owa pora talks witharai.

    Private unis wunath, overseas wunath, lankawe wunath onema thanaka boru pora talks dana kattiya innawa. e ayawa kello satha pahakata ganan ganne na...paw asaranayo...:P :P :P
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ඕක ඔහොම තමා බන් කෑගහන්න යන්න එපා කියපන් මේ සීරියස් කියන්නේ කට වහගෙන ඉන්න කියපන් ඇහුවම පිටින් ගොඩ කියලා ෂේප් වෙන්න කියහන් රැග් සීසන් එකේ ඔහොම තමා ජේෂ්ඨ උත්තමයෙක් උ‍ඹෙ ‍කෑල්ලට පැණි හලනවා ඇති පුළුවන් තරම් ඇටෑක් නොකර කියන එකක් අහන් ඉන්න කියපන් කරන නොකරන එක උඹේ කෑල්ලගෙ අතේනෙ තියෙන්නේ

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Owa ganan gannepa ayye. Bahutharayak Kollo boru pora talks dana kattiya ne! :P Six packs thiyenawai kiwwata papadamakwath kudu karaganna bari kattiya innawa...:P :P :P owa pora talks witharai.

    Private unis wunath, overseas wunath, lankawe wunath onema thanaka boru pora talks dana kattiya innawa. e ayawa kello satha pahakata ganan ganne na...paw asaranayo...:P :P :P

    :shocked::lol::lol::P:P:P:P:P
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,360
    1,478
    113
    ළිඳේ ♥♥♥♥
    අම්මට හුඩු, මාර වලියක් නේ!
    ඔක්කොටොම කලින්, ජයකොඩි මල්ලියේ, ඔය කොහෙවත් ඉන්න හාල් පාරුවෝ බඩුවට try කලා කියල උඹ එක එකාට ගහන්න යන්න එපා..මෙතන ඉන්න හුඟක් එවුන් කිවුව වගෙය්, කෙල්ලගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. කෙල්ලට හිතිලා වෙන පොරක් එක්ක සෙට් උනොත් ඉතින් හිත හද ගනින්, කෙල්ලොද නැත්තේ?

    now , අපේ goverment campus ගිය මල්ලිලා වෙත ..උඹලා වගේම මමත් AL හොඳට pass වෙලා Pera ගියා. ගිහිල්ලා 2 years නිකන් නාස්ති කර ගත්තා අන්තරේ ඉන්න පකොන්ට හෙන ගහන්න. ඊට පස්සේ එක දමල gahala overseas ගිහිල්ලා, degree එක ඉවර කරලා, MSc එකත් ඉවර කරලා ලංකාවට එනකොට තමයි මගේ batch එකේ එවුන් passout උනේ. උන් ගොඩක් එවුන් තවම ජොබ් නැතුව කටු කනවා. හැබය් ඉතින් කට ඇරියොත් උන් කතා කරන්නේ government uni වල ගත්තු ආතෙල් තමයි, උන්ට ජොබ් නැති එකට බනින්නෙ ආණ්ඩුවට, උන් දන්නේ නෑ උන්ට ඔය ආතල් ගන්න "ස්පොන්සොර්" කරේ ආණ්ඩුව කියල! ඒ වුනාට තවම ලජ්ජා නැතුව අම්මගෙන් තාත්තාගෙන් කාල බීල bus එකටත් සල්ලි ඉල්ලනවා! ඉතින් ඕක තමයි යථාර්තය. උඹලත් එක දන්නවා. ඒක හින්දා AL fail වෙච්ච එවුන්ට talks නොදී, private uni යන එවුන්ට පාර්ට් නොදා, politics වලට නොගැවී, උඹලා uni ගිය වැඩේ කර ගනිල්ලා. English ටිකක් fluent වෙයල්ලා, social skills හදා ගනිල්ලා..එව්වට තමයි මෙය කාලේ ජොබ්ස් හම්බ වෙන්නේ..නිකන් ගිහින් ලොකුවට කිවුවට "අපි ජ'පුර/පේරා/මොරටු" කියලා උඹලට ජොබ් හම්බ වෙන්නෙත් නෑ, හම්බ වුනත් උඹල demand කරන ගානට salary දෙන්නෙත් නෑ..ඒක හින්ද පොර talks දෙන ඒක අඩු කරලා පුළුවන් තරම් ඉක්මනට degree දාගනිල්ල..
    අනිත් ඒක, හිතන්න එපා සල්ලි තියෙන එවුන්ට විතරය් private uni afford කරන්න පුළුවන් කියලා..මම යනකොට මට තාත්ත air ticket ඒක සහ 1st semester fees විතරයි දුන්නේ, ඉතුරු ටික පොඩි පොඩි ජොබ්ස් කරලා කොහොම හරි හොයා ගත්තා.ඔව්ව අමාරු වැඩ නෙමයි .....

    දැන් අපේ private uni යන මල්ලිලා වෙත, උඹලත් government uni යන එවුන්ව පීචන් නොකර, උඹලගේ වැඩෙය් හරියට කරලා උඹලගෙන් පස්සේ එන්න ඉන්න එවුන්ට good example එකක් සහ standards හදල තියපල්ලා...උඹලගේ dreams ලංකාවෙන් ඔබ්බට යවපල්ලා..ලෝකේ දැකපල්ලා, දැකල එව්වාගෙ වටිනා දේවල් ලංකාවට ගෙනෙල්ල.....
    godak watina katahawak machan,hamotama ganna deyak athi kiyala hithanawa :yes::yes:
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver

    Couldn't have said it better myself machan.

    මම ආණ්ඩුවෙනුත් ඉගෙනගෙන තියෙනවා. දැන් සල්ලි ගෙවාගෙනත් ඉගෙනගන්නවා. හම්බ කරගෙන ඉගෙනගන්නකොට තමා බන් එකේ අගේ තේරෙන්නේ. එතකොට හිතෙනවා scholarship එකක් හරි සෙට් වෙලා tution ගාස්තුව නැති උනානම් කොච්චර හොඳද කියල. එතකොට තමා මතක් වෙන්නේ "මලා ලංකාවේදී ඒවගේ තමා නේද ඉගෙනගත්තේ කියල".
    කට්ටිය මේ thread එකේ ගහගන්න එක ගැන කියන්න තියෙන්නේ නම් මෙච්චරයි. එළකිරි එකේ මෛත්‍රී කරන එක ගැන thread එකක් දැම්මත් තුන් වෙනි පිටිවෙන් පස්සේ වෙන්නේ කට්ටිය දෙපැත්තකට බෙදිලා ගහගන්න එකයි. කට්ටිය දාන තර්ක කොයි ලෝකෙන් හොයාගත්තද කියල හිතාගන්න බෑ. ගහගන්න ගත්තම කට්ටිය දන්නේ නෑ thread එකේ මාතෘකාව මොකක්ද කියලවත්. හරියට සුර පප්පගේ ගමේ අය වලි දාගන්නවා වගේ :D :D . මොනවා කරන්නද :(
     
    සහතික ඇත්ත මචන්..මුන්ට නිකන් දෙන දෙයි අගයක් න, එකත් මුන්ට gold plate එකක දාල, මුන්ට ඕනේ විදියට දෙන්න ඕනේ, නැතිනම් ආණ්ඩුව වැරදියි කියයි, තියෙන "සමාජ විෂමතා" ගැන කතා කරයි, poster අලවයි..ඔන්න ඕක තමයි තත්වය..ඔය හේතුව හින්දම තමි මම කිවුවේ "ලෝකේ බලපල්ලා, බලල ඉගෙන ගනිල්ලා" කියල..

    දැන් බලපන්, http://www.elakiri.com/forum/showthread.php?t=1073723 thread එක..කීයෙන් කී දෙනාද මේකට ඉන්ටෙරෙස්ට් පෙන්නලා තියෙන්නේ? campus එකෙන් out වුන එකෙකුට හරි IT ජොබ් එකක් හොයන එකෙකුට හරි කොච්චර වටිනා opportunity එකක්ද? කොහෙද ඉතින්...ඊට වඩා මුන්ට ආතල් නේ පම්පෝරි ගහන එක...වැඩක් නෑ කතා කරලා..
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    තෑන්කස් මට ඇඞ්වයිස් දීපු සියලූම අයියලා කට්ටියට...
    මම කෙල්ලත් එක්කකථා කරලා එයාගේ හිත හැදුවා...
    ඒත් ඉතින් අනාගතේ වෙන දෙයක් දෙයියො තමයි දන්්නේ අයියලා...
    බලන්නකො මේ අහිංසක කොල්ලෙක්ට වෙච්ච දෙයක්..
    මේක ෆේස්බුක් එකේ තිබ්බේ...
    මේක ලියපු කොල්ලා මැරිලා වස බීලා...
    පව් නේද... මෙහෙම කරන කෙල්ලොන්ට දෙන්න දඩුවම් තියේද?
    2rzb05d.jpg