උන් කරන ඒවා නොදැක්කා වගේ පාඩුවේ ඉන්න එකත් බනින්න හේතුවක් තමා මොකෝ ඔය කියන සීයට අනුවම ඕකට විරුද්ද නං සීයට දහයකට තනියම ඕව කරන්න බෑ නෙතඩි බාපන් තඩිබාන්න ඕන දේට. රැග් එක කරන්නේ පෙරටුගාමියො යටතෙ තියන අන්තරේ. උන්ට බැක් සපෝට් එක දෙන්නෙ ජෙප්පො. ඒත් මේකේ ගොඩක් උන් ජෙප්පොන්ට චන්දෙ දෙන ගමන් රැග් එක පිට දාල බනින්නේ 90%ක් විතර වෙන පාඩුවෙ ඉගෙන ගන්න කැම්පස් උන්ට. හේතුව තමයි ඇත්තටම රැග් එක අදාලත්වයක් නෑ. බනින්න පොටක් පෑදීම. ඇරියස් කවර් කරන්න පොටක් පෑදීම. බැනපන් ජෙපි හැතිකරේට. උන් තමයි මේ හැමදේම පිටිපස්සෙ ඉන්නෙ.

ජෙප්පෝ හෙට කොළඹ යමන් කිව්වොත් අල උනුයි නියුට්‍රල් උනුත් කොළඹ යනවද ?