Campus_rag

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    තඩි බාපන් තඩිබාන්න ඕන දේට. රැග් එක කරන්නේ පෙරටුගාමියො යටතෙ තියන අන්තරේ. උන්ට බැක් සපෝට් එක දෙන්නෙ ජෙප්පො. ඒත් මේකේ ගොඩක් උන් ජෙප්පොන්ට චන්දෙ දෙන ගමන් රැග් එක පිට දාල බනින්නේ 90%ක් විතර වෙන පාඩුවෙ ඉගෙන ගන්න කැම්පස් උන්ට. හේතුව තමයි ඇත්තටම රැග් එක අදාලත්වයක් නෑ. බනින්න පොටක් පෑදීම. ඇරියස් කවර් කරන්න පොටක් පෑදීම. බැනපන් ජෙපි හැතිකරේට. උන් තමයි මේ හැමදේම පිටිපස්සෙ ඉන්නෙ.
    උන් කරන ඒවා නොදැක්කා වගේ පාඩුවේ ඉන්න එකත් බනින්න හේතුවක් තමා මොකෝ ඔය කියන සීයට අනුවම ඕකට විරුද්ද නං සීයට දහයකට තනියම ඕව කරන්න බෑ නෙ
     
    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    කැම්පස් මෝඩයිනි.
    මේක කියවලා ගොඩක් කැම්පස් දාර්ශනිකයො පොර ටෝක් දෙයි. මෝඩකම පැත්තකට දාලා හොදින් කියවපල්ලා..

    මිනුවන්ගොඩ , දෙවලපොල, කමාරාගොඩ පැත්තේ කොල්ලෙක්ට වෙලා තියෙන දෙයක් හැමෝම දන්නවා ඇති නේ...
    අද හැම නාලිකාවකම ප්‍රවෘත්ති වලට දැම්මා සිද්ධිය. ඇත්තටම කවුද වග කියන්න ඕනේ?

    ශාන්ත පීතර විද්‍යාලයේ ( උඩුගම්පොල ශාඛාවේ) අධ්‍යාපනය ලැබූ පසිඳු හිරුෂාන් උසස් පෙළ සමත් වී A සමාර්ථ 3ක් ලබාගෙන අතිවිශ්ෂ්ඨ පුථිපල‍ 2018 වසරේ දී ලබාගෙන 2020 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුලු වි කළමනාකරණ හා වාණිජ අංශයට බැදුනා.

    දුප්පත් පවුලක කොල්ලෙක් අවුරුදු ගානක් ඉගෙනගෙන කොහොම හරි කැම්පස් යනවා.. අම්මට කැන්සර් එකක්, අම්මත් නැති වෙනවා.. තාත්තා මුලු පවුලෙ බර දරාගෙන දුකින් ඒ කොල්ලාට උගන්නනවා. ඒ තාත්තාගේ හීන ඔක්කොම බොද කරන්න කැම්පස් එකේ ඉන්න මන්ද බුද්ධිකයන් ටිකකට යන්නෙ හරිම පොඩි වෙලාවයි. ට්‍රැක්ටර් ටයර් එකක් පඩිපෙල දිගේ අතරිනවා..අයින් වෙයන්..." කියද්දිත් පරක්කුයි. ඒත් එක්කම ටයර් එකත් එක්කම ඒ අහිංසකයා වැටෙනවා..

    දැනට icu එකේ ඉන්නවා, ඒත් ජීවිතේ ගැන විශ්වාසයක් තියා ගන්න එපා කියලා දොස්තරලා කියනවා.
    ජීවත් උනත් පියවි සිහිය ගන්න එක ගැන විශ්වාසයක් නෑ..
    ගමේම මිනිස්සු එකතු වෙලා ඔරසම් කියනවා..
    කවුද වග කියන්න ඕනේ?

    කැම්පස් හිගන්නන් වෙත-
    උබලා පුලුවන් නම් හීනටියන පැත්තේ වගේ එකෙක්ට මොනා හරි රැග් කරපං. අන්න එදාට තේරෙයි..
    රැග් කරපු එකාගෙ කෑලි කෑලි පහුවදාට හොයා ගන්න පුලුවන් වෙයි.

    ලගදීම කැම්පස් රිලවෙක්ට හොද පිහි පාරක් අනිනකල් බලන් ඉමු.
    අන්න එදාට නවක වදය කියකා දෙයක් නැති වෙයි.

    :(
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,012
    22,420
    113
    තඩි බාපන් තඩිබාන්න ඕන දේට. රැග් එක කරන්නේ පෙරටුගාමියො යටතෙ තියන අන්තරේ. උන්ට බැක් සපෝට් එක දෙන්නෙ ජෙප්පො. ඒත් මේකේ ගොඩක් උන් ජෙප්පොන්ට චන්දෙ දෙන ගමන් රැග් එක පිට දාල බනින්නේ 90%ක් විතර වෙන පාඩුවෙ ඉගෙන ගන්න කැම්පස් උන්ට. හේතුව තමයි ඇත්තටම රැග් එක අදාලත්වයක් නෑ. බනින්න පොටක් පෑදීම. ඇරියස් කවර් කරන්න පොටක් පෑදීම. බැනපන් ජෙපි හැතිකරේට. උන් තමයි මේ හැමදේම පිටිපස්සෙ ඉන්නෙ.

    පිට උන් ඔය පෙරටුගාමී කේස් වැඩිය දන්නෑනෙ බන්...කැම්පස් උන් රැග් කරනව කියල තමයි එලියට පේන්නෙ. හොද උන් 90% ඕනෙ බන් විරුද්ද වෙන්න. අඩුම social media වලවත් විරුද්දව කතා කරන්න. උනුත් අරුන්ව සුද්ද කරන්න යන එකෙන් වැඩේ අවුල් වෙන්නෙ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උන් කරන ඒවා නොදැක්කා වගේ පාඩුවේ ඉන්න එකත් බනින්න හේතුවක් තමා මොකෝ ඔය කියන සීයට අනුවම ඕකට විරුද්ද නං සීයට දහයකට තනියම ඕව කරන්න බෑ නෙ

    ඔවි විරුද්ධයි, උන්ගෙ පවර් එක දේශපාලනෙත් එක්ක තියන එකක්. උන්ට පොස්ටර් ගහන්න කොල එන්නෙ පක්ෂෙන්. උන්ගෙ කැට සල්ලි වලින් කොටසක් යන්නෙ අන්තරේ හරහා පක්ෂෙට. විරුද්ධ වෙන උන්ට කැන්ටින් එකෙන් කන්න දෙන්නත් නෑ. පිටින් රුපියල් 100ක් දීල කන්න සල්ලි නැති එකා කැන්ටින් එකෙන් 25ක් දීල කන්න උන් කියන කියන දේ කරන්න වෙනව. පිටින් බෝඩිමක් ගන්න සල්ලි නැති එකා හොස්ටල් ඉන්න ඕන උන්ට ඕන විදියට ඉන්න වෙනව. මොකද උන්ට විරුද්ධ උනොත් හොස්ටල් ඉන්න දෙන්නෙ නෑ. බනින්න ඕනෙ ජෙප්පන්ට මිස කැම්පස් ප්‍රජාවටම නෙමෙයි කියල කිව්වෙ ඒකයි. බැච් එකකින් ජෙප්පො ඉන්නෙ 10ක් වගේ. උන් අනිත් ඔක්කොම පාලනය කරනව. කැම්පස් කාලෙ රැග් වුන සමහර ආචාර්ය වරුත් ඕවට සපෝට් කරනව විශේශයෙන් ආට් ෆැකල්ටි වල. සයන්ස් එක හරි ඇග්‍රි එක හරි අල වෙන්න තීරනය කලොත් ආට් එකෙන් ගහනව. ඕක උනා රුහුණ සයන්ස් එකට ඒ කාලෙ. අල වෙන්න ඒ කියන්නෙ රැග් නැතුව යන්න ගිය එකාව ගගහ බිම ඇදගෙන ගිහින් තියනව. ජපුරෙ මොනිටරයක් ඔලුවට අත ඇරියෙත් එහෙම ජපුරෙ එකෙක්ව. උන්ගෙ බලේ එක්ක අනිත් උන්ට වෙන කරන්න දෙයක් නැතිවෙලා තියෙන්නෙ. නවක වධය කියන්නෙ උන්ට ඕන විදියට පාලනය කරගන්න මොල හෝදල තියාගන්න ගෙනාව එකක්. සමහර උන් දුප්පත් නිසා වෙන කරන්න දෙයක් නැති නිසා මොල හෝදගන්නව. සමහර උන් නම් ඉතින් උපතින්ම 3% නෙ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ගණන් ගන්න එපා බං අපේ බදු මුදල් නාස්ති කරල කැම්පස් ගියපු හිඟන වේසිගෙ පුතාල මගෙත් රෙප් කපලා තිබ්බා. මේ කාලකන්නින්ට රජයේ රැකියා දෙන එක නවත්තන්න ඕන.

    Words of Mental Frustration
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඔවි විරුද්ධයි, උන්ගෙ පවර් එක දේශපාලනෙත් එක්ක තියන එකක්. උන්ට පොස්ටර් ගහන්න කොල එන්නෙ පක්ෂෙන්. උන්ගෙ කැට සල්ලි වලින් කොටසක් යන්නෙ අන්තරේ හරහා පක්ෂෙට. විරුද්ධ වෙන උන්ට කැන්ටින් එකෙන් කන්න දෙන්නත් නෑ. පිටින් රුපියල් 100ක් දීල කන්න සල්ලි නැති එකා කැන්ටින් එකෙන් 25ක් දීල කන්න උන් කියන කියන දේ කරන්න වෙනව. පිටින් බෝඩිමක් ගන්න සල්ලි නැති එකා හොස්ටල් ඉන්න ඕන උන්ට ඕන විදියට ඉන්න වෙනව. මොකද උන්ට විරුද්ධ උනොත් හොස්ටල් ඉන්න දෙන්නෙ නෑ. බනින්න ඕනෙ ජෙප්පන්ට මිස කැම්පස් ප්‍රජාවටම නෙමෙයි කියල කිව්වෙ ඒකයි. බැච් එකකින් ජෙප්පො ඉන්නෙ 10ක් වගේ. උන් අනිත් ඔක්කොම පාලනය කරනව. කැම්පස් කාලෙ රැග් වුන සමහර ආචාර්ය වරුත් ඕවට සපෝට් කරනව විශේශයෙන් ආට් ෆැකල්ටි වල. සයන්ස් එක හරි ඇග්‍රි එක හරි අල වෙන්න තීරනය කලොත් ආට් එකෙන් ගහනව. ඕක උනා රුහුණ සයන්ස් එකට ඒ කාලෙ. අල වෙන්න ඒ කියන්නෙ රැග් නැතුව යන්න ගිය එකාව ගගහ බිම ඇදගෙන ගිහින් තියනව. ජපුරෙ මොනිටරයක් ඔලුවට අත ඇරියෙත් එහෙම ජපුරෙ එකෙක්ව. උන්ගෙ බලේ එක්ක අනිත් උන්ට වෙන කරන්න දෙයක් නැතිවෙලා තියෙන්නෙ. නවක වධය කියන්නෙ උන්ට ඕන විදියට පාලනය කරගන්න මොල හෝදල තියාගන්න ගෙනාව එකක්. සමහර උන් දුප්පත් නිසා වෙන කරන්න දෙයක් නැති නිසා මොල හෝදගන්නව. සමහර උන් නම් ඉතින් උපතින්ම 3% නෙ.
    දහදෙනෙක් එකතුවෙලා තුන් හාරසීයක බැච් එකක් බලහත්කාරෙන් පාලනය කරනවා කියන්නේ නං බොරු කතා නෙ. ඕවට මූලික වෙලා බැහැල වැඩ කරන්නේ පොඩි ගානක් උනාට, අවශ්‍ය වෙලාවට අනික් සෙට් එක පස්සෙන් යනවනේ සෙනගට ඉන්න සපෝට් එකට. අල සෙට් එකක් එක්ක වලියක් ගියොත් උඹ කියන්නේ කවුරුත් යන්නේ නැද්ද වලියට අර ජෙප්පෝ දහදෙනා විතරද යන්නේ, නැත්තන් කැන්ටිමෙන් කන්න ගියාම එකෙක්ට පුලුවන්ද දහයක විතර සෙට් එකකට පලයව් කියන්න බෑනේ අනිවා එකෙක් ගේම ඇද්දම අනික් උන් ඔක්කොම වටේ එකතුවෙලා විස්සක්වත් සෙට් වෙලා කෑ ගහන්න හූ තියන්න එපැයි අරුන් දහදෙනා එලවන්න.

    හිත යටින් උන් ගැන මොන විවේචන තිබුනත් අවශ්‍ය වෙලාවට අනික් උන් පස්සෙන් ඉඳල පිරිස් බලේ පෙන්නන්න දායක වෙනවනෙ ඒ හින්ද තමා එළිපිට විරුද්ද වෙන සුලුතරේ පෑගිලා යන්නෙ. සමන්තව මරපු වෙලේ උනත් ඕක එකෙක්ට දෙනෙන්ක්ට කරන්න බෑනේ මරන්නේ එකෙක් උනාට අනික් උන් වටේ ඉඳන් හූවකින්, ගල් පාරකින් හරි දායක වෙලා ඇති. හැමෝම නැතත් සීයට පනහට වැඩි ඇති සීයට අනුවක් විරුද්දයි කියන්නේ නං බොරු කතා.
     
    ආයි කියවපන් මම කියණ එක 90%ක් වන්නෙ කොහොමද කියල තේරෙයි. අනික බැච් එකේ 1/3 ක් අල. ඉතුරු උන්ගෙන් බාගෙට වඩා ගෙවල්+බෝඩිමේ ඉඳන් එන්නෙ. උන් කොහොමත් නියුට්‍රල්. අර ටිකදෙණාගෙන් ප්‍රමාණයක්ම මම කලින් කිව්ව වගේ සල්ලි නැති කමට කරන්න දෙයක් නැතුව ඉන්න උන්. ඉතුරු 10% ගොන් මොරාල් + ජෙප්පො. ඔතන පාලනය කරන්නෙ ජෙප්පො.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ආයි කියවපන් මම කියණ එක 90%ක් වන්නෙ කොහොමද කියල තේරෙයි. අනික බැච් එකේ 1/3 ක් අල. ඉතුරු උන්ගෙන් බාගෙට වඩා ගෙවල්+බෝඩිමේ ඉඳන් එන්නෙ. උන් කොහොමත් නියුට්‍රල්. අර ටිකදෙණාගෙන් ප්‍රමාණයක්ම මම කලින් කිව්ව වගේ සල්ලි නැති කමට කරන්න දෙයක් නැතුව ඉන්න උන්. ඉතුරු 10% ගොන් මොරාල් + ජෙප්පො. ඔතන පාලනය කරන්නෙ ජෙප්පො.
    ඉතිං තුනෙන් එකක් අල නං ඉතුරු උන්ගෙනුත් බාගයක් ගෙවල් වල ඉඳන් එන නියුට්‍රල් උන් නං කොහොමද ජෙප්පෝ ටික බැච් එක පාලනය කරන්නේ එතන සීයට පනහක්වත් නෑනේ. :baffled: ජෙප්පෝ හෙට කොළඹ යමන් කිව්වොත් අල උනුයි නියුට්‍රල් උනුත් කොළඹ යනවද ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    උබලා පුලුවන් නම් හීනටියන පැත්තේ වගේ එකෙක්ට මොනා හරි රැග් කරපං. අන්න එදාට තේරෙයි..
    රැග් කරපු එකාගෙ කෑලි කෑලි පහුවදාට හොයා ගන්න පුලුවන් වෙයි.

    මටත් හිතුනේ ඕකමයි බං. හීනටියන දෑමොට්ටාව පැත්තේ එකෙක්ට ඔහොම රැග් දුන්නනම් පවුල් පිටින් කපලා දාන්නේ...

    අනේ පලයන් යන්න බන්, ඔහෙ හිටපු චන්ඩින්ට දුවපිය කියලා තිබ්බේ... කෝ අර අහින්සක කියලා පඟර නැට්ටෙක් හිටියේ. තුවක්කු බලේට හිටියට ඒකා ජිප් එකේ එලියෙ ගැට ගහලා ඇදන් ආවේ පොලීසියෙන්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,012
    22,420
    113
    ඔවි විරුද්ධයි, උන්ගෙ පවර් එක දේශපාලනෙත් එක්ක තියන එකක්. උන්ට පොස්ටර් ගහන්න කොල එන්නෙ පක්ෂෙන්. උන්ගෙ කැට සල්ලි වලින් කොටසක් යන්නෙ අන්තරේ හරහා පක්ෂෙට. විරුද්ධ වෙන උන්ට කැන්ටින් එකෙන් කන්න දෙන්නත් නෑ. පිටින් රුපියල් 100ක් දීල කන්න සල්ලි නැති එකා කැන්ටින් එකෙන් 25ක් දීල කන්න උන් කියන කියන දේ කරන්න වෙනව. පිටින් බෝඩිමක් ගන්න සල්ලි නැති එකා හොස්ටල් ඉන්න ඕන උන්ට ඕන විදියට ඉන්න වෙනව. මොකද උන්ට විරුද්ධ උනොත් හොස්ටල් ඉන්න දෙන්නෙ නෑ. බනින්න ඕනෙ ජෙප්පන්ට මිස කැම්පස් ප්‍රජාවටම නෙමෙයි කියල කිව්වෙ ඒකයි. බැච් එකකින් ජෙප්පො ඉන්නෙ 10ක් වගේ. උන් අනිත් ඔක්කොම පාලනය කරනව. කැම්පස් කාලෙ රැග් වුන සමහර ආචාර්ය වරුත් ඕවට සපෝට් කරනව විශේශයෙන් ආට් ෆැකල්ටි වල. සයන්ස් එක හරි ඇග්‍රි එක හරි අල වෙන්න තීරනය කලොත් ආට් එකෙන් ගහනව. ඕක උනා රුහුණ සයන්ස් එකට ඒ කාලෙ. අල වෙන්න ඒ කියන්නෙ රැග් නැතුව යන්න ගිය එකාව ගගහ බිම ඇදගෙන ගිහින් තියනව. ජපුරෙ මොනිටරයක් ඔලුවට අත ඇරියෙත් එහෙම ජපුරෙ එකෙක්ව. උන්ගෙ බලේ එක්ක අනිත් උන්ට වෙන කරන්න දෙයක් නැතිවෙලා තියෙන්නෙ. නවක වධය කියන්නෙ උන්ට ඕන විදියට පාලනය කරගන්න මොල හෝදල තියාගන්න ගෙනාව එකක්. සමහර උන් දුප්පත් නිසා වෙන කරන්න දෙයක් නැති නිසා මොල හෝදගන්නව. සමහර උන් නම් ඉතින් උපතින්ම 3% නෙ.

    බල්ලොනෙ බන්. මට තේරුම් ගන්නම බැරි දේ මචන් රටේ නීතියක් නැද්ද කොහොමද මෙහෙම දේවල් ගානක් නැතුව වෙන්නෙ?

    මම කියන්නෙ බන් නිකන් ගමක කේස් එකක කනට ගැහුවත් නඩු යන එකේ මෙහෙම මිනිස්සුන්ට ගහල බිම දිගේ ඇදගෙන යන්නෙ කොහොමද රාජ්‍ය ආයතනයක. කෙල්ලොන්ට ලිංගික අඩත්තේට්ටම් කරන ඒවා කෙලින්ම බරපතල ලිංගික අපචාර විදිහටනෙ වැටෙන්නෙ. මේ වගේ ලොකු දේවල් කොහොමද බන් මෙහෙම එලිපිට වෙන්නෙ?

    ඔය කෙල්ලො එහෙමත් ඕවට කැමැත්තෙන් ඉන්නව කියන්නෙ ඇත්තද බන්?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බල්ලොනෙ බන්. මට තේරුම් ගන්නම බැරි දේ මචන් රටේ නීතියක් නැද්ද කොහොමද මෙහෙම දේවල් ගානක් නැතුව වෙන්නෙ?

    මම කියන්නෙ බන් නිකන් ගමක කේස් එකක කනට ගැහුවත් නඩු යන එකේ මෙහෙම මිනිස්සුන්ට ගහල බිම දිගේ ඇදගෙන යන්නෙ කොහොමද රාජ්‍ය ආයතනයක. කෙල්ලොන්ට ලිංගික අඩත්තේට්ටම් කරන ඒවා කෙලින්ම බරපතල ලිංගික අපචාර විදිහටනෙ වැටෙන්නෙ. මේ වගේ ලොකු දේවල් කොහොමද බන් මෙහෙම එලිපිට වෙන්නෙ?

    ඔය කෙල්ලො එහෙමත් ඕවට කැමැත්තෙන් ඉන්නව කියන්නෙ ඇත්තද බන්?

    සපෝට් එක තියනව එතන ඉන්න සමහර ලෙක්චර්ලගෙත් ස්ටාෆ් එකෙත්. JVP කාලෙ මිනී ගොඩගහල තියන එක සාමාන්‍යයි වගේ කැම්පස් ඇතුලෙ ඕකත් සාමාන්‍යකරණය වෙලා තියෙන්නෙ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඉතිං තුනෙන් එකක් අල නං ඉතුරු උන්ගෙනුත් බාගයක් ගෙවල් වල ඉඳන් එන නියුට්‍රල් උන් නං කොහොමද ජෙප්පෝ ටික බැච් එක පාලනය කරන්නේ එතන සීයට පනහක්වත් නෑනේ. :baffled: ජෙප්පෝ හෙට කොළඹ යමන් කිව්වොත් අල උනුයි නියුට්‍රල් උනුත් කොළඹ යනවද ?

    නෑ උන් යන්නෙ නෑ. බයට යන කිහිපදෙනෙක් ඇරෙන්න. යන්න වෙන්නෙ අසරණ කමට හොස්ටල් ඉන්න උන්ටයි අල නොවන 1st year උන්ටයි. ගොඩක් ඕවට එක්කන් යන්නෙ රැග් එකෙන් බය කරගත්ත 1ස්ට් ඉයර් උන්ව. අල ඇරෙන්න බැච් එකම දක්කන් එනව. අපි වගේ ගේමට හිටිය උන්නම් ගියෙ නෑ අල නොවුනත්. ඕවට නාවොත් පස්සෙ පනිෂ්මන්ට්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,012
    22,420
    113
    නෑ උන් යන්නෙ නෑ. බයට යන කිහිපදෙනෙක් ඇරෙන්න. යන්න වෙන්නෙ අසරණ කමට හොස්ටල් ඉන්න උන්ටයි අල නොවන 1st year උන්ටයි. ගොඩක් ඕවට එක්කන් යන්නෙ රැග් එකෙන් බය කරගත්ත 1ස්ට් ඉයර් උන්ව. අල ඇරෙන්න බැච් එකම දක්කන් එනව. අපි වගේ ගේමට හිටිය උන්නම් ගියෙ නෑ අල නොවුනත්. ඕවට නාවොත් පස්සෙ පනිෂ්මන්ට්

    අල නොවී ගේමට ඉන්නව කිව්වෙ?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අල නොවී ගේමට ඉන්නව කිව්වෙ?

    සෙමි අල කියලත් කියනව. ෆන්ක්ෂන් පිකට් මගාරිනව. රැග් කාලෙ කැන්ටින් එකට විතරයි යන්නෙ. ඒක ඇතුලෙ වෙන වාතයක් තමයි. ඉන්නෙ බෝඩිම් වල හරි ගෙවල් වල. හොස්ටල් පලාතක යන්නෙ නෑ එන්න කියල බල කලත්. හොස්ටල් ඉන්න සේම් බැච් උන් සීනියර් ලගෙ කීමට ගෙදර හෝ බෝඩිම් වල ඉඳන් එන උන්ව හොස්ටල් එක්කන් යන්න බලෙන් හරි ට්‍රයි කරනව. අපි ෆිසිකලි රැග් වෙන්නෙ නැති නිසා සිනියර්ලට ඕනෙ අපිව ගෙන්නල හොඳට දෙන්න. ඒවට නොසැලී ඉන්න ඕනෙ. කාඩ් එක දෙන්නෙ බකට් ගිහින් වෙල්කම් ගියොත් විතරයි. ඒ ෆන්ක්ෂන් දෙකට විතරක් යනව කාඩ් එක ගත්ත ගමන් කිසිම උන්ගෙ දේකට යන්නෙ නෑ. එතන ඉඳන් ගේම. වැඩිය කැන්ටින් එකටනම් යන්නෙ නෑ ඉඳල හිටල ගියොත් ඇරෙන්න. ඕනම බැච් එකක සෙට් ඔයවගේ සෙට් එකක් ඉන්නව. උන් තමයි රැග් එක ගැන දන්නෙ. ඇත්ත කතා කරන්නෙ. අනිත් උන් රැග් එක ඉවර වෙද්දි බ්‍රේන්වොෂ් වෙලා. උන් ප්‍රොෆෙසර් උනත් ඒකෙන් ගැලවීමක් නෑ
     
    Thanks machan
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කැම්පස් එකක ජවිපෙ හෝ පෙරටුගාමී සම්බන්ද එකෙක් එක්ක තර්ක කරල බලපල්ලකො ඉස්සෙල්ල. එච්චර ඕන නැහැ සාමාන්ය ජවිපෙ/ පෙරටු කෙනෙක් එක්ක කතා කරපල්ලකො උන්ගෙ මොල හේදිල්ලෙ තරම. මෙතන මචං එක පිට එක ගේම් ගොඩක් වෙනව. 88-89 කාලෙ වගේම රැග් එක පිටින් පුද්ගලික තරහවල් පිරිමැහීම සිද්ද වෙනව. රැග් එකටම පංති ඝට්ටනය එක්ක එලියට එන ක්‍රෝධය පිට කරන උන් ඉන්නව (පහසුකම් ලබපු උන්ගෙන් ලැබුන්නැතු උන් පළිගැනීම. රැග් අස්සෙ ෆන් ගන්න උන්( ආතල් එකට සෙට් වෙලා බීල මොන්ගල් කෙලින උන්). ඔය හැම රෙද්දම හරියට හොයාගෙන හරියට නීතිය කරන්නෙ නැති එක සහ මිනිස්සුන්ගෙ ඉමෝශන් එක්ක රජය වාසිදායක ජනප්‍රිය තීරණ ගැනීම සිද්ධ වෙනව.

    අපෙත් සින්නෙක් හිටිය අපි ෆ්‍රෙශාලට දුන්න නයිට් එකේ බීල කැම්පස් එකේ ටොයිලට් වල වීදුරු බින්ද, ඒක කලේ වෙරි මතෙන්. අපිට නම් රැග් නැහැ පොඩි ආතල් එකට වාත සීන් ටිකක් කලා විතරයි. මොකද අපිට කෝස් එකේ තියෙන රැග ඇති. මේ කියන්නෙ 2002/03 කාලෙ ඔය ජපුරෙ සමන්ත් විතානගේ මරුණු කාලෙ.

    තේරුම් ගන්න අය තේරුම් ගනී කියන්න හදපු දේ. රැග අනුමත් නොකරමි, නමුත් රැග හරහා කරන්න යන වෙනත් ක්‍රියාමාර්ග ගැන අවබෝධයෙන් ඉඳපල්ල
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    බල්ලොනෙ බන්. මට තේරුම් ගන්නම බැරි දේ මචන් රටේ නීතියක් නැද්ද කොහොමද මෙහෙම දේවල් ගානක් නැතුව වෙන්නෙ?

    මම කියන්නෙ බන් නිකන් ගමක කේස් එකක කනට ගැහුවත් නඩු යන එකේ මෙහෙම මිනිස්සුන්ට ගහල බිම දිගේ ඇදගෙන යන්නෙ කොහොමද රාජ්‍ය ආයතනයක. කෙල්ලොන්ට ලිංගික අඩත්තේට්ටම් කරන ඒවා කෙලින්ම බරපතල ලිංගික අපචාර විදිහටනෙ වැටෙන්නෙ. මේ වගේ ලොකු දේවල් කොහොමද බන් මෙහෙම එලිපිට වෙන්නෙ?

    ඔය කෙල්ලො එහෙමත් ඕවට කැමැත්තෙන් ඉන්නව කියන්නෙ ඇත්තද බන්?

    Campus ඇතුලට පොලීසියට යන්න බැ නේද? ඒක නේද ඔය case එක. මට japure යාලුවෙක් කිව්ව උන්ගේ science එකේ ඇන්ටි-රැග් සෙට් එකෙන් කරපු පිරිතකට coms උන් ගැහුවා ලු. එතකොට පොලිසිය ට ඇතුලට එන්න බැරි උනා ලු. පොලිසිය මේ ගොල්ලන්ට ආරකෂාව දුන්නෙ campus එළියට අවට පස්සේ ලු. මෙක මේ ලඟදි උන case එකක්.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    nithiyak thibbath ekai nathath ekai, ubala nikan hitapan, athatama warada kaaraya dan kochara awlen da innava aththe, nikan mini maruwek wagema athi ban, uuta pitin daduwan karanna oni na, u marenakan uge hithata kisima nidahask na,

    yako adath mata mathak wenava ape panthiye yaluwek nanna gihlla mala, mata hamadaaama nana kota uuwa mathak wenava, mata ehema danenawa nan, athatama marapu kohoma danenava athida... waraddata daduwama nikanma labenu atha....