Can ආයුර්වේදෙ fix බකල් කකුල්?

Tharusha_Peiriss

Well-known member
  • I think so
    කොහෙද බං හොද තැන් තියෙන්නෙ?


    උපන් කොර ආබාධත් සමහර ඒව හදන්න පුළුවන් කියල අහල තියෙනව .
    කොහෙද පුලුවන්

    podi babek geda naththan loku kenek ge da?
    17 කොල්ලෙක්ගෙ

    හක්කෙ පුරවපුත් දත් තියනවනම් බඩේ ගෑස් හොද කරගන්න ඕනෙ මුලින්ම. :yes:
    ඒ මොන හරපයක්ද?

    පුළුවන්
    කොහෙද බං තැනක් තියෙන්නෙ?



    මේහෙම තියෙන්නෙ කකුල් සීරුවෙන් හිට ගත්තාම දනිස් ගෑවෙන්නෑ
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    puluwan

    eeth dan ehema karanna puluwan weda mahaththayek innawada kiyana eka danne ne
    issara ape aththa (seeyaa) kenek kalaa. kothmale eyaa hitiye

    paththu bandala normal karana vidiya
    kadala aaay hadana eka
    ikmanata hai wenna beheth bandina eewa

    honda weda mahaththayek hoyala balala yanna
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පොලොන්නරුවෙ🫤
    ඒ පැත්තෙ තියෙනවා මීගස්වැව පාරම්පරික වෙදකම කියල ස්නායු ලෙඩ වලට බේත් කරන තැනක්.

    එතනින් පුළුවන් බකල් ඇරගන්න.
     
    • Like
    Reactions: Tharusha_Peiriss