පුළුවන්ඒ
ආයුර්වේද ක්රම වලින් බකල් වච්ච කකුල් කෙලින් කරන්න පුළුවන්ද?
කොහෙද බං හොද තැන් තියෙන්නෙ?I think so
කොහෙද පුලුවන්උපන් කොර ආබාධත් සමහර ඒව හදන්න පුළුවන් කියල අහල තියෙනව .
17 කොල්ලෙක්ගෙpodi babek geda naththan loku kenek ge da?
ඒ මොන හරපයක්ද?හක්කෙ පුරවපුත් දත් තියනවනම් බඩේ ගෑස් හොද කරගන්න ඕනෙ මුලින්ම.![]()
කොහෙද බං තැනක් තියෙන්නෙ?පුළුවන්
ඒ පැත්තෙ තියෙනවා මීගස්වැව පාරම්පරික වෙදකම කියල ස්නායු ලෙඩ වලට බේත් කරන තැනක්.පොලොන්නරුවෙ🫤