Can a dream really mean something?

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Wela nam thiyenawa. :yes: But not every dream

    Code:
    http://www.etipstricks.com/2013/04/10-most-common-dreams-and-their-meanings.html
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හ්ම්ම්, ඔව්, සමහර ඒව එහෙම වෙලා තියෙනව, ඒත් හීනෙ තේරුම අනුව තමයි බලන්න ඕන, ඔතනදි පේන දෙයින් අදහස් වෙන දේ වැදගත්

    උදාහරනයක් විදියට වතුර හීනෙන් දකින එකෙන් අදහස් වෙන්නෙ සෙම් රෝග ගැන මිසක් පේන දේ ඒ විදියටම වෙනව කියන එකම නෙමෙයි.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mata mehema ekak thiyenawa ban ,, some instances where i feel that i have seen them before,, i dont know to be exact whether they are dreams or not
    ඔව්නෙ බන් මටත් එහෙම වෙලා තියෙනව, සමහර දේවල් වෙද්දි ඒක කලින් දැක්කා නේද කියල මතක් වෙනව.:oo:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මම මචන් බොක්කෙන් ම විශ්වාස කරන්නේ නැහැ. එත් සමහර හීන වල තියෙන දේවල් ඇත්තටම වෙලා තියෙනවා දවස් දෙක තුනකින්. ඒක සාමාන්‍ය සිද්දියක්ම නෙවෙඉ . මම විශවාස කරනවා පොඩි බලපෑමක් තියෙනවා කියල මචන්.