Can a Plane Reverse?????

ericratwatte123

Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    මන් හිතන්නේ plane ගැන හිතන ඕනෑම කෙනෙක් ට එන ප්‍රශ්නයක් තමයි මේක. Plane එකකට තම engine වලින්ම reverse කරන්න බැරිද ?
    ඇයි හත්ඉලවුවේ අපේ පොඩි වාහන වලට reverse gear එකක් තියනවනම් මේ මහා සද්දන්තයන්ට එහෙම නැද්ද ???? :baffled::oo::baffled::oo:

    දන්නෝ දනිති. නොදන්නා අයට දැනගන්නයි thread එක දාන්නේ. :rofl:
    මේකයි scene එක.
    ජෙට් එන්ගිමක reverse gear නෑ. නමුත් reverser කියල පොඩි gadget එකක් තියනවා. නමුත් එක Plane එක reverse කරනවට පාවිච්චි කරන්නේ නෑ. හේතුව, ගොඩක් ඉන්දන වැය වීම සහ safety issue එකක් ලෙස. තව එකක් තමයි pilot ට පසුපස නොපෙනෙන එක. plane වල rear mirror නැනේ. :P
    මේ පල්ලෙහා තියෙන්නේ ඒ reverser එක ගැන.

    Plane වල ගිය කට්ටිය තට්ට ගාව ඉඳල තියනවනම් දැකල ඇති, plane එක land කරනකොට engine වල දෙපැත්තෙන් පොඩි තටු 2 ක් පිටිපස්සට ඇරෙනවා. එවෛන් කරන්නේ engine එකෙන් එවන thrust එක, නැත්තම් බලය නැවත ඉදිරියට හරවන එක.ඒ කියන්නේ reverse කරන එක. එකෙන් තමයි plane එක land කරනකොට වේගය අඩු කරන්නේ. නැතුව brake මදි ඒකට.
    මේ ක්‍රමය Plane එකක් ground එකේදී reverse කරන්න බාවිතා කරොත් ප්ලානේ එකේ රෝද වලට, air frame එකට, runway ,taxiway වලට හානි වෙන්න පුළුවන්.
    කොහොම උනත් තුන් වන engine එකක් plane එකේ tail එකේ උඩ mount කරලා තියන Lockheed Tristar plane එකට (ඉස්සර අපේ Air Lanka එකට තිබ්බේ) මේ reverser ක්‍රමය බාවිතා කරලා පහසුවෙන් reverse කරන්න පුළුවන්.
    ඉතින් යාලුවනේ මේකයි Plane එකක් reverse කරන්න ground power යොදාගන්නේ, හෙවත් push back කරන්නේ.

    කට්ටියට කතාව තේරුණා කියල හිතනවා.
    අමාරුවෙන් type කරේ. නිකන් යන්න එපා, Rep + දෙන්න බැරි නම් bump එකක් වත් දල යන්න.
     
    Last edited:

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    good info... :D

    air-gse-pushback.jpg

    Schopf%252520F396P%252520Towbar%252520Aircraft%252520Tractor%252520%25252841918%252529LR.jpg

    pushback tugs wala pihiten thamayi plane reverse karanne... :D
     
    • Like
    Reactions: ericratwatte123

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Thanks 4 sharing :) Nice post :D ලේලන්ඩ් එකෙන් ප්ලේන් හැදුවා නම් අනිවා රිවර්ස් එකක දානවනේ...... :D :P
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔව් මචන්. ප්ලේන් වලට රිවර්ස් කරන්න පුළුවන්. ප්ලේන් එකක් ලෑන්ඩ් කරනකොට රිවර්ස් ත්‍රස්ටර්ස් ඩිප්ලෝයි කරනවා ප්ලේන් එකේ වේගේ පාලනය කරලා ප්ලේන් එක නවත්ත ගන්න. හැබැයි නවත්තලා තියනකොට මේක ක්‍රමේ ගොඩක් වෙලාවට යොදා ගන්නේ නැහැ මොකද ජෙට් බ්ලාස්ට් එක වැඩි නිසා ලොකු ප්ලේන් වල. එකට පුෂ් බැක් ට්‍රක් යොදාගන්නවා ප්ලේන් එක රිවර්ස් කරලා දෙන්න.

    ප්ලේන් එකක් ගොඩ බිමේ තුන් විදියකට රිවර්ස් කරන්න පුළුවන්.

    එකක් එන්ජිමේ ත්රස්ට් රිවර්ස් වලින්.

    අනික එන්ජිමේ පිච් ප්‍රොපෙලර් එක වෙනස් කරලා. මේක කරන්න පුළුවන් සී - 130 වගේ යානා වල විතරයි.

    අනික එක එන්ජිමක් විතරක් යොදාගෙන අනික් එන්ජිම නවත්තලා නවත්තපු පැත්තේ ටයර් වලට බ්රේක් යොදලා වැඩ කරන එන්ජිමේ පවර් එක වැඩි කරලා ප්ලේන් එක පස්සට ගන්න පුළුවන්.

    :):):)
     
    Ela oya thiyenne thawa pahadili karala,,
     
    • Like
    Reactions: rochel1977