Can someone trasnlate me these buddhism teachings to sinhala? Please help

nusamax

Member
Aug 28, 2008
1,345
37
0
These are the teachings I want to be translated to Sinhala.
I just want these words to be in Sinhala. It would be better if someone could type them using Sinhala fonts.

""Four Noble Truths""

  1. Suffering does exist
  2. Suffering arises from attachment to desires
  3. Suffering ceases when attachment to desire ceases
  4. Freedom from suffering is possible by practicing the Eightfold Path

""Noble Eightfold Path""

  1. Right View
  2. Right Intention
  3. Right Speech
  4. Right Action
  5. Right Livelihood
  6. Right Effort
  7. Right Mindfulness
  8. Right Concentration
ඔය ලොකු අකුරෙන් ලියලා තියෙන හැම ඉංග්‍රීසි වචනයකම නියම බෞද්ධ අර්තය සහිත සිංහල වචනයෙන් ලියලා දෙන්න. පැහැදිලි කරන්න ඕනෙ නෑ. සිංහලට හරවල විතරක් දුන්නොත් ලොකු උදව්වක්..
Thanks
:D

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    Thanks:D
    ආර්ය අෂ්ඨාංගික මාර්ගය

    සම්මා දිට්ඨි
    සම්මා සංකප්ප
    සම්මා වාචා
    සම්මා කම්මන්ත
    සම්මා ආජීව
    සම්මා වායාම
    සම්මා සති
    සම්මා සමාධි
     
    • Like
    Reactions: nusamax

    nusamax

    Member
    Aug 28, 2008
    1,345
    37
    0
    ආර්ය අෂ්ඨාංගික මාර්ගය

    සම්මා දිට්ඨි
    සම්මා සංකප්ප
    සම්මා වාචා
    සම්මා කම්මන්ත
    සම්මා ආජීව
    සම්මා වායාම
    සම්මා සති
    සම්මා සමාධි

    අම්මේ ලොකු දෙයක් මචන්...කියලවත් කරගන්න බැරි උදව්වක් උඹ මේ මහ රෑ කරේ...ගොඩාක් ස්තුතියි යාලුවා.

    අර
    Four Noble truths එක දන්නේ නැද්ද සිංහලෙන් මචන්..
    :)
     
    nusamax

    Member
    Aug 28, 2008
    1,345
    37
    0
    ""Four Noble Truths""

    1. Suffering does exist
    2. Suffering arises from attachment to desires
    3. Suffering ceases when attachment to desire ceases
    4. Freedom from suffering is possible by practicing the Eightfold Path

    මේක දන්නෙ නැද්ද යාලුවා.??
    :D
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ආර්ය අෂ්ඨාංගික මාර්ගය

    1. සම්මා දිට්ඨි (යහපත් නිවැරදි දැකීම)
    2. සම්මා සංකප්ප (යහපත් නිවැරදි කල්පනාව)
    3. සම්මා වාචා (යහපත් නිවැරදි වචනය)
    4. සම්මා කම්මන්ත (යහපත් නිවැරදි ක්‍රියාව)
    5. සම්මා ආජීව (යහපත් දිවි පැවැත්ම)
    6. සම්මා වායාම (යහපත් නිවැරදි උත්සාහය)
    7. සම්මා සති (යහපත් නිවැරදි සිහිය)
    8. සම්මා සමාධි (යහපත් සිතෙහි එකඟ බව)

    කෙටියෙන් කියනව නං

    චතුරාර්ය සත්‍යය

    1. දුක
    2. දුකට හේතුව
    3. දුක නැති කිරීම
    4. දුක නැති කිරීමේ මාර්ගය
     
    thanks machan..කරපු උදව්වට ගොඩාක් ස්තුතියි යාලුවා.
    රෙප්+ දුන්නා මම.
    :)
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ආර්‍ර‍ය අෂ්ඨාංගික මාර්ගය

    සම්මා දිට්ඨි
    - චතුරාර්‍ය සත්‍ය පිලිබද අවබොදක් ඥානය

    සම්මා සංකප්ප - 1) නෙක්කම්ම සංකප්ප - කාමයන්ගෙන් නිදහස් විය යුතුයි යන සිතුවිල්ල. 2) අව්‍යාපද සංකප්ප - තරහා නැති බව. 3) අවිහිංසා සංකප්ප - හිංසා නැති බව.

    සම්මා වචා
    - බොරුවෙන්, කේලමින්, පරුෂ වචනයෙන්, හිස් වචනයෙන් වෙන් වීම.

    සම්මා කම්මන්ත
    - ප්‍රාන ගාතය, සොරකම, වැරදි කාමයෙන් වෙන්වීම.

    සම්මා ආජීව
    - ධාර්මික ජීවිතය.

    සම්මා වායාම
    - සිතේ අකුසල් හට ගන්නා විට ඒකට ප්‍රතිවිරුද්ද වෙලා කුසල් දියුනු කරගන්න තියන වීරිය.

    සම්මා සති
    - සතර සති පට්ඨානය

    සම්මා සාමාධි
    - සාමධිය

    යෝනිසෝ මනසිකරය තිබිය යුතුයි ආර්‍ය අෂ්ඨාංගික මර්ගය දියුනු කිරිමට.
    මම කියන කෙනාගෙන් නිදහස් වෙන්නේ, මම කියලා කෙනෙක් උපහාරයෙන් නේවේ, ආර්‍ය අෂ්ඨාංගික මර්ගයේ ගමන් කිරිමෙනි.
     
    • Like
    Reactions: nusamax

    nusamax

    Member
    Aug 28, 2008
    1,345
    37
    0
    මචන් යාලුවා මගේ friend request එකත් accept කරන්න අවුලක් නැත්නම්.
    thanks again.
     
    nusamax

    Member
    Aug 28, 2008
    1,345
    37
    0
    moko me hadhissiye :eek::rofl:

    මම මේ buddhism සම්බන්ධව පොතක් කියවනවා. මට මේ සිංහල වචන දැනගන්න ඕනෙ වුනේ එතකොට මට මේ පිලිබඳව කාගෙන් හරි අහන්න පුලුවන්නෙ. අහලා තවත් දැනුම වැඩි කරගන්න පුලුවන්නෙ. ඒකයි. ලොකු උදව්වක් කරෙ.
     
    nusamax

    Member
    Aug 28, 2008
    1,345
    37
    0

    සම්මා දිට්ඨි
    - චතුරාර්‍ය සත්‍ය පිලිබද අවබොදක් ඥානය

    සම්මා සංකප්ප - 1) නෙක්කම්ම සංකප්ප - කාමයන්ගෙන් නිදහස් විය යුතුයි යන සිතුවිල්ල. 2) අව්‍යාපද සංකප්ප - තරහා නැති බව. 3) අවිහිංසා සංකප්ප - හිංසා නැති බව.

    සම්මා වචා
    - බොරුවෙන්, කේලමින්, පරුෂ වචනයෙන්, හිස් වචනයෙන් වෙන් වීම.

    සම්මා කම්මන්ත
    - ප්‍රාන ගාතය, සොරකම, වැරදි කාමයෙන් වෙන්වීම.

    සම්මා ආජීව
    - ධාර්මික ජීවිතය.

    සම්මා වායාම
    - සිතේ අකුසල් හට ගන්නා විට ඒකට ප්‍රතිවිරුද්ද වෙලා කුසල් දියුනු කරගන්න තියන වීරිය.

    සම්මා සති
    - සතර සති පට්ඨානය

    සම්මා සාමාධි
    - සාමධිය

    යෝනිසෝ මනසිකරය තිබිය යුතුයි ආර්‍ය අෂ්ඨාංගික මර්ගය දියුනු කිරිමට.
    මම කියන කෙනාගෙන් නිදහස් වෙන්නේ, මම කියලා කෙනෙක් උපහාරයෙන් නේවේ, ආර්‍ය අෂ්ඨාංගික මර්ගයේ ගමන් කිරිමෙනි.

    thanks යාලුවා. ඔයාටත් ස්තුතියි.
    තවත් දීර්ගව පැහැදිලි කරල දුන්නාට.
    රෙප්+ ඔයාටත්.
     
    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    ආර්ය අෂ්ඨාංගික මාර්ගය

    1. සම්මා දිට්ඨි (යහපත් නිවැරදි දැකීම)
    2. සම්මා සංකප්ප (යහපත් නිවැරදි කල්පනාව)
    3. සම්මා වාචා (යහපත් නිවැරදි වචනය)
    4. සම්මා කම්මන්ත (යහපත් නිවැරදි ක්‍රියාව)
    5. සම්මා ආජීව (යහපත් දිවි පැවැත්ම)
    6. සම්මා වායාම (යහපත් නිවැරදි උත්සාහය)
    7. සම්මා සති (යහපත් නිවැරදි සිහිය)
    8. සම්මා සමාධි (යහපත් සිතෙහි එකඟ බව)

    කෙටියෙන් කියනව නං

    චතුරාර්ය සත්‍යය

    1. දුක
    2. දුකට හේතුව
    3. දුක නැති කිරීම
    4. දුක නැති කිරීමේ මාර්ගය

    yep.... meka thama.... mamath kotanna giye.....