can u earn money online - Today, 03:48 PM...
H hansika2244 Member Jan 14, 2010 199 3 0 Feb 2, 2010 #1 can u earn money online - Today, 03:48 PM is it posible to earn money online.machangla udaw karapanko.
can u earn money online - Today, 03:48 PM is it posible to earn money online.machangla udaw karapanko.
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,810 113 127.0.0.1 Feb 2, 2010 #2 yes you can, try google adsense (but don't spam)
Dilmax Member Oct 17, 2009 78 2 0 Feb 2, 2010 #3 Now you can make huge money Now you can make huge money online with Google ads and Amazon affiliate or Clickbank affiliate program. Making money online is easy, fast and free. Visit http://didohosting.com/mm.html
Now you can make huge money Now you can make huge money online with Google ads and Amazon affiliate or Clickbank affiliate program. Making money online is easy, fast and free. Visit http://didohosting.com/mm.html
Shaan* Junior member Aug 11, 2009 639 23 18 Feb 2, 2010 #5 Yes machan. Mama danne google adsense witharai. Eka lesi na machan. eth kalayath ekkama nikan hitiyath salli enawa.
Yes machan. Mama danne google adsense witharai. Eka lesi na machan. eth kalayath ekkama nikan hitiyath salli enawa.
Thuzanga Well-known member Sep 19, 2008 9,310 552 113 C:\WINDOWS\system32 Feb 6, 2012 #7 adsense / odesk
kwurohana Member Nov 23, 2012 158 1 0 Jul 22, 2013 #8 නෙට් එකෙන් සල්ලි හොයන්න කැමතිද?හැබැයි මේකට ටිකක් විතර කට්ට කන්න වෙනවා.වැඩේ අහුඋනාම පට්ට ලේසියි.මාසෙට බර ගානක් හොයන්න පුළුවන්. පියවර 1. ඉස්සෙල්ලම මේ ලින්ක් එකෙන් ගිහින් firefox වලට එන greasemonkey addon එක install කරගන්න. https://addons.mozilla.org/en-US/fir.../greasemonkey/ ලින්ක් එකට ගියාට පස්සේ පහල රූපෙන් පෙන්නලා තියනවා වගේ Add to firefox button එක ක්ලික් කරන්න. පියවර 2. greasemonkey addon එකත් එක්කම මේ වැඩේට අපිට තව ඕනි වෙනවා user script එකක්. ඒක මේ පහල තියන ලින්ක් එකෙන් බාගන්න. http://userscripts.org/scripts/show/154256 මේ ලින්ක් එකට ගියාට පස්සේ පහලින් රූපේ පෙන්නලා තියනවා වගේ Install button එකක් පෙන්නයි.එතනින් මේ user script එක install කරගන්න. පියවර 3. හරි.දැන් තියෙන්නේ probux site එකේ රෙජිස්ටර් වෙන්න. එකට මෙන්න මේ ලින්ක් එක ක්ලික් කොරන්න මේ ලින්ක් එකේ පොඩි විශේෂත්වයක් තියනවා.එක ගැන පස්සේ කියන්නම්. http://www.probux.com/?r=kwurohana පියවර 4. පහල රූපෙන් පෙන්නලා තියනවා වගේ form එකක් පෙන්නයි.එකේ ඔයාගේ ඔය අහලා තියන තොරතුරු ටික දාල පුරවන්න.ඔය කළු පාටින් පාට කරලා තියන referrer කියන කොටුව හිස්ව තියන්න.ඒක ගැන අන්තිමට කියන්නම්.සේරම තොරතුරු පුරවලා ඉවර උනාට පස්සේ create my account කියන button එක ක්ලික් කරන්න. පියවර 5. create my account button එකා ක්ලික් කලාට පස්සේ ඔය භාවිතා කරපු email එකට එයාල මේල් එකක් එවයි.ඒ මේල් එකේ තියන ලින්ක් එක ක්ලික් කරාට පස්සේ ඔය අන්තිම රූපෙන් පෙන්නලා තියනවා වගේ ඔයාගේ account එකට එයි.ඔය රතු පාටින් රවුම් කරලා තියන view ads කොටසෙන් තමයි ads බලන්න සහ ක්ලික් කරන්න තියෙන්නේ.ads ක්ලික් කරන වැඩේ නිකන්ම සිද්ද වෙනවා අපි ඇර මුලින් install කරපු grease monkey addon එකෙන්.ඔයාට තියෙන්නේ ඔය film එකක් බලන ගමන් game එකක් ගහන ගමන් probux account එකේ login වෙලා view ads ටැබ් එකට ගිහින් firefox වින්ඩෝ එක ඕපන් කරලා තියන්න විතරයි.add ටික නිකන්ම ක්ලික් වෙලා account එකට සල්ලි නිකන්ම එකතු වෙයි.
නෙට් එකෙන් සල්ලි හොයන්න කැමතිද?හැබැයි මේකට ටිකක් විතර කට්ට කන්න වෙනවා.වැඩේ අහුඋනාම පට්ට ලේසියි.මාසෙට බර ගානක් හොයන්න පුළුවන්. පියවර 1. ඉස්සෙල්ලම මේ ලින්ක් එකෙන් ගිහින් firefox වලට එන greasemonkey addon එක install කරගන්න. https://addons.mozilla.org/en-US/fir.../greasemonkey/ ලින්ක් එකට ගියාට පස්සේ පහල රූපෙන් පෙන්නලා තියනවා වගේ Add to firefox button එක ක්ලික් කරන්න. පියවර 2. greasemonkey addon එකත් එක්කම මේ වැඩේට අපිට තව ඕනි වෙනවා user script එකක්. ඒක මේ පහල තියන ලින්ක් එකෙන් බාගන්න. http://userscripts.org/scripts/show/154256 මේ ලින්ක් එකට ගියාට පස්සේ පහලින් රූපේ පෙන්නලා තියනවා වගේ Install button එකක් පෙන්නයි.එතනින් මේ user script එක install කරගන්න. පියවර 3. හරි.දැන් තියෙන්නේ probux site එකේ රෙජිස්ටර් වෙන්න. එකට මෙන්න මේ ලින්ක් එක ක්ලික් කොරන්න මේ ලින්ක් එකේ පොඩි විශේෂත්වයක් තියනවා.එක ගැන පස්සේ කියන්නම්. http://www.probux.com/?r=kwurohana පියවර 4. පහල රූපෙන් පෙන්නලා තියනවා වගේ form එකක් පෙන්නයි.එකේ ඔයාගේ ඔය අහලා තියන තොරතුරු ටික දාල පුරවන්න.ඔය කළු පාටින් පාට කරලා තියන referrer කියන කොටුව හිස්ව තියන්න.ඒක ගැන අන්තිමට කියන්නම්.සේරම තොරතුරු පුරවලා ඉවර උනාට පස්සේ create my account කියන button එක ක්ලික් කරන්න. පියවර 5. create my account button එකා ක්ලික් කලාට පස්සේ ඔය භාවිතා කරපු email එකට එයාල මේල් එකක් එවයි.ඒ මේල් එකේ තියන ලින්ක් එක ක්ලික් කරාට පස්සේ ඔය අන්තිම රූපෙන් පෙන්නලා තියනවා වගේ ඔයාගේ account එකට එයි.ඔය රතු පාටින් රවුම් කරලා තියන view ads කොටසෙන් තමයි ads බලන්න සහ ක්ලික් කරන්න තියෙන්නේ.ads ක්ලික් කරන වැඩේ නිකන්ම සිද්ද වෙනවා අපි ඇර මුලින් install කරපු grease monkey addon එකෙන්.ඔයාට තියෙන්නේ ඔය film එකක් බලන ගමන් game එකක් ගහන ගමන් probux account එකේ login වෙලා view ads ටැබ් එකට ගිහින් firefox වින්ඩෝ එක ඕපන් කරලා තියන්න විතරයි.add ටික නිකන්ම ක්ලික් වෙලා account එකට සල්ලි නිකන්ම එකතු වෙයි.