can u give me the meaning of නරි නාවනවා

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    can u give me the meaning of නරි නාවනවා

    please guys,i know you are very wise and giving peoples...plese give me the mean of this phrase...please please...:cool::cool:
     
  • Jul 12, 2012
    447
    74
    28
    නරි නාවන් නෑ කියන්නනෙ අනවශ්‍ය මිනිස්සුන්ත් එක්ක නාස්ති කරන්න කාලයක් නෑ කියන එක බං. එහෙමත් නැත්නං උබව නලව නලව ඉන්න මට වෙලාවක් නෑ/කැමැත්තක් නෑ කියල. නරි නාවනව කියන්නෙ ඕකෙ අනිත් පැත්ත
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya