can virgins get a pap smear test?

AnuradhaRa

Well-known member
  • අපේ රටේනං අවුරුදු 35 දිනෙ බලන්නෙ

    ඇමරිකාවෙ වගේ රටවල්වලට අවුරුදු 21 ඉදං බලනවද කොහෙද...

    speculum එක කොහොමද දාන්නෙ, අනේ මංද මට නං තේරෙන්නෙ නෑ

    එතකොට වර්ජින් කෙල්ලන්ට අර මොනාද tampons, cups වගේ ඒවත් පාවිච්චි කරන්න පුලුවන්ද?

    You can be infected with HPV without being sexually active – as HPV spreads easily through skin-to-skin contact, it is possible to be infected with HPV without having sex. Prolonged contact with infected skin, such as holding hands, may cause transmission of the virus.
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    අපේ රටේනං අවුරුදු 35 දිනෙ බලන්නෙ

    ඇමරිකාවෙ වගේ රටවල්වලට අවුරුදු 21 ඉදං බලනවද කොහෙද...

    speculum එක කොහොමද දාන්නෙ, අනේ මංද මට නං තේරෙන්නෙ නෑ

    එතකොට වර්ජින් කෙල්ලන්ට අර මොනාද tampons, cups වගේ ඒවත් පාවිච්චි කරන්න පුලුවන්ද?
    කාලකන්නි පරයා. වහ ටිකක් බීලා මැරියන් පිං බතා
     
    Rastapopoulos

    Well-known member
  • අහ් දැන් මූ ඉන්නේ අනුරාධ mod එකේ මේ personality එකේ ඉද්දී තමයි කිරියට ලොග් වෙලා මරු කියවන්නේ. පව් මූ. මචං control your self උඹ තනියම ඉන්නේ ඇස් ඇරලා බලපන් දරාගනින් මේක තමයි ජීවිතේ. උඹ තනිකර මනෝ ලෝකෙක ඉන්නේ. midwife යුනිෆෝම් ගහගෙන පාරේ යන්න එපා බං කොල්ලො විහිළු කරද්දී පව් කියලා හිතෙනවා.
     
    AnuradhaRa

    Well-known member
  • කාලකන්නි පරයා. වහ ටිකක් බීලා මැරියන් පිං බතා

    අහ් දැන් මූ ඉන්නේ අනුරාධ mod එකේ මේ personality එකේ ඉද්දී තමයි කිරියට ලොග් වෙලා මරු කියවන්නේ. පව් මූ. මචං control your self උඹ තනියම ඉන්නේ ඇස් ඇරලා බලපන් දරාගනින් මේක තමයි ජීවිතේ. උඹ තනිකර මනෝ ලෝකෙක ඉන්නේ. midwife යුනිෆෝම් ගහගෙන පාරේ යන්න එපා බං කොල්ලො විහිළු කරද්දී පව් කියලා හිතෙනවා.
    අපි හැමෝම උඹගෙ ෆේක් ටික රිපෝට් කරල තියෙන්නෙ
    ඇඩ්මින් සලකයි ලගදිම උඹට
     
    Rastapopoulos

    Well-known member
  • අපි හැමෝම උඹගෙ ෆේක් ටික රිපෝට් කරල තියෙන්නෙ
    ඇඩ්මින් සලකයි ලගදිම උඹට
    අපි හැමෝම කියන්නේ උඹේ fake ටික එකතු වෙලා ද? ඒකත් මේ ලෙඩේ හින්දා හිතේ මැවෙන විකාර.
     
    AnuradhaRa

    Well-known member
  • අපි හැමෝම කියන්නේ උඹේ fake ටික එකතු වෙලා ද? ඒකත් මේ ලෙඩේ හින්දා හිතේ මැවෙන විකාර.

    මේ හැම එකක්ම උඹෙ
    @asanka+++ ගෙ කියල ඕන කෙනෙක්ට තේරෙනව බං

    එකම පිස්සු කතා ටික කියන්නෙ 🤭

    @Wadakaru
    @Janatha Jhon
    @Gal_banisa
    @gamaya80
    @Rastapopoulos

    පුලුවන්නං දිවුරල කියපං හැමෝටම

    @spamcheck ඇයි ඔයාල මොකුත් පියවරක් ගන්නෙ නැත්තෙ (n)

    @tharakaf
    @Solo Rider
    @NRTG
    @dilann
     
    Last edited:

    Rastapopoulos

    Well-known member
  • මේ හැම එකක්ම උඹෙ
    @asanka+++ ගෙ කියල ඕන කෙනෙක්ට තේරෙනව බං

    එකම පිස්සු කතා ටික කියන්නෙ 🤭

    @Wadakaru
    @Janatha Jhon
    @Gal_banisa
    @gamaya80
    @Rastapopoulos

    පුලුවන්නං දිවුරල කියපං හැමෝටම
    නෑ කොල්ලො නෑ මේ ඔක්කොම උඹේ ඔලුවෙ මැවෙන විකාර. උඹේ පොඩි පොඩි නරුම ගති ඇරුනම උඹ එළ කොල්ලෙක්.
    මිනිස්සු රවට්ටලා සල්ලි ගන්න හදපුවා. වැඩක් පලක් නොකර පිං බත් ගිලින එක ඇරුනම උඹේ ලොකු අවුලක් නෑ. උඹේ ලෙඩේට බෙහෙත් තියනවා දැන් ලෝකේ.
    ඇයි තෝසේ මුලක් අරන් ගිහින් ඩෙංගු හැදිලා අමාරු වෙන් ඉන්න ලෙඩාට බලෙන් කැව්වේ? මේවා වැරදි අනුරාධ මෙහෙම වැඩ කරන්න එපා.
    මං ඕනම තැනක දිවුරන්න ලෑස්ති උඹ ඉන්නේ මානසික ලෙඩක් කියල කියන්න.
    උඹ කියන විදියට උඹේ අම්මා තාත්තා නංගි මස්සිනා මේ හතර දෙනා එක්ක නම් උඹ ඉන්නේ පස් දෙනාම ඉන්න ෆොටෝ එකක් දාලා පෙන්න පන්. උඹේ ගෙදර තුන් හතර පාරක් ආවා උඹ විතරයි ගෙදර ඉන්නේ. එදා මං එද්දී උඹ සුදු ගවුමක් ඇඳගෙන කට පුරා රතු පාට කුකුල් සායම් ගාගෙන මහා වැස්සේ මිදුලේ තියන අඹ ගහකට වතුර දානවා වයර් ද බං උඹට පිස්සෙක් නෙ. kudayak ඉහළ ගෙන කරන්න තිබ්බා පස්සේ හෙම්බිරිස්සාව හැදුණොත් එකටත් ඇවිල්ලා මේකේ thread දායි. පස්සේ එතන හිටපු වයසක අංකල් කෙනෙක් මට පුතා ඒ ගෙදරට නම් යන්න එපා මහා අමුතු දේවල් වෙන්නේ එහේ ජීවිතයට ආදරයක් තියනවා නම් ගෙදර යන්න ඉක්මනට කියල කියපු හින්දා මං ආවා බය උනා හොඳටම හැබැයි
     
    AnuradhaRa

    Well-known member
  • නෑ කොල්ලො නෑ මේ ඔක්කොම උඹේ ඔලුවෙ මැවෙන විකාර. උඹේ පොඩි පොඩි නරුම ගති ඇරුනම උඹ එළ කොල්ලෙක්.
    මිනිස්සු රවට්ටලා සල්ලි ගන්න හදපුවා. වැඩක් පලක් නොකර පිං බත් ගිලින එක ඇරුනම උඹේ ලොකු අවුලක් නෑ. උඹේ ලෙඩේට බෙහෙත් තියනවා දැන් ලෝකේ.
    ඇයි තෝසේ මුලක් අරන් ගිහින් ඩෙංගු හැදිලා අමාරු වෙන් ඉන්න ලෙඩාට බලෙන් කැව්වේ? මේවා වැරදි අනුරාධ මෙහෙම වැඩ කරන්න එපා.
    මං ඕනම තැනක දිවුරන්න ලෑස්ති උඹ ඉන්නේ මානසික ලෙඩක් කියල කියන්න.
    උඹ කියන විදියට උඹේ අම්මා තාත්තා නංගි මස්සිනා මේ හතර දෙනා එක්ක නම් උඹ ඉන්නේ පස් දෙනාම ඉන්න ෆොටෝ එකක් දාලා පෙන්න පන්. උඹේ ගෙදර තුන් හතර පාරක් ආවා උඹ විතරයි ගෙදර ඉන්නේ. එදා මං එද්දී උඹ සුදු ගවුමක් ඇඳගෙන කට පුරා රතු පාට කුකුල් සායම් ගාගෙන මහා වැස්සේ මිදුලේ තියන අඹ ගහකට වතුර දානවා වයර් ද බං උඹට පිස්සෙක් නෙ. kudayak ඉහළ ගෙන කරන්න තිබ්බා පස්සේ හෙම්බිරිස්සාව හැදුණොත් එකටත් ඇවිල්ලා මේකේ thread දායි. පස්සේ එතන හිටපු වයසක අංකල් කෙනෙක් මට පුතා ඒ ගෙදරට නම් යන්න එපා මහා අමුතු දේවල් වෙන්නේ එහේ ජීවිතයට ආදරයක් තියනවා නම් ගෙදර යන්න ඉක්මනට කියල කියපු හින්දා මං ආවා බය උනා හොඳටම හැබැයි
    උඹෙ වැරදි වහගන්න අනුන්නට බොරු චෝදනා කරන්න එපා
    උඹට රිදුණ නේද හොදටම

    මුළු කිරියට සාපයක්
    පට්ට මානසික රෝගියෙක් උඹ

    කොහොමත් පිස්සො තමන්ට පිස්සු කියල පිලිගන්නෙ නෑනෙ
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,699
    2,796
    113
    අපේ රටේනං අවුරුදු 35 දිනෙ බලන්නෙ

    ඇමරිකාවෙ වගේ රටවල්වලට අවුරුදු 21 ඉදං බලනවද කොහෙද...

    speculum එක කොහොමද දාන්නෙ, අනේ මංද මට නං තේරෙන්නෙ නෑ

    එතකොට වර්ජින් කෙල්ලන්ට අර මොනාද tampons, cups වගේ ඒවත් පාවිච්චි කරන්න පුලුවන්ද?
    වැඩක් පලක් කරල අර වයසක අම්මට මොනව හරි අරන් දීයන්. ඒ මනුස්සයගෙ පෙන්ශන් එක කකා මෙතන බහුබූත් හොයන්නෙ නැතුව
     
    Rastapopoulos

    Well-known member
  • උඹෙ වැරදි වහගන්න අනුන්නට බොරු චෝදනා කරන්න එපා
    උඹට රිදුණ නේද හොදටම
    නෑ මචං රිදෙන්නෙ නෑ මට. මොකද මං දන්නවා උඹ ගැන. උඹ හොඳ කොල්ලෙක් පූසෙක් බල්ලෙක් උනත් උඹ ආදරෙන් බත් කවනවා මං දැකලා තියනවා.
    වැඩක් පලක් කරල අර වයසක අම්මට මොනව හරි අරන් දීයන්. ඒ මනුස්සයගෙ පෙන්ශන් එක කකා මෙතන බහුබූත් හොයන්නෙ නැතුව
    මූ කවදාවත් වැඩක් කරන්නේ නෑ බං. අම්මා තාත්තාට මොනවා හරි උනාම තමයි මූට තේරෙන්නේ ඒ අහිංසක මිනිස්සු දෙන්නට මොනවත් වෙන්න නරකයි මොකද මොනවා හරි වෙලා නැති උනා කියමු මුගේ ජීවිතේ ගැන හිතපං කෝ.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,699
    2,796
    113
    අපි හැමෝම උඹගෙ ෆේක් ටික රිපෝට් කරල තියෙන්නෙ
    ඇඩ්මින් සලකයි ලගදිම උඹට
    අපි කිව්වට කවුරුවත් උබව ගනන් ගන්නෙ නෑනෙ. බලපන් අඩුම ගානෙ ඇඩ්ඩ්න් ගොයිය උබ රිපෝට් කරපු එකක්වත් ගනන් ගත්තද. :lol:
     
    Rastapopoulos

    Well-known member
  • උඹෙ වැරදි වහගන්න අනුන්නට බොරු චෝදනා කරන්න එපා
    උඹට රිදුණ නේද හොදටම

    මුළු කිරියට සාපයක්
    පට්ට මානසික රෝගියෙක් උඹ

    කොහොමත් පිස්සො තමන්ට පිස්සු කියල පිලිගන්නෙ නෑනෙ
    හරි මට පිස්සු උඹට පිස්සුද කියලා කියපන්කෝ එහෙනම්? උඹ පිළිගන්නේ නෑ මොකද උඹ තනිකර ඉන්නේ අධි කාමුක පිස්සු ලෝකෙක
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,699
    2,796
    113
    You can be infected with HPV without being sexually active – as HPV spreads easily through skin-to-skin contact, it is possible to be infected with HPV without having sex. Prolonged contact with infected skin, such as holding hands, may cause transmission of the virus.
    හොර ABCD අලුත් virsion එකක් unlock කරගත්තද.. 😆
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    කාලකන්නි පරයා. වහ ටිකක් බීලා මැරියන් පිං බතා

    නෑ කොල්ලො නෑ මේ ඔක්කොම උඹේ ඔලුවෙ මැවෙන විකාර. උඹේ පොඩි පොඩි නරුම ගති ඇරුනම උඹ එළ කොල්ලෙක්.
    මිනිස්සු රවට්ටලා සල්ලි ගන්න හදපුවා. වැඩක් පලක් නොකර පිං බත් ගිලින එක ඇරුනම උඹේ ලොකු අවුලක් නෑ. උඹේ ලෙඩේට බෙහෙත් තියනවා දැන් ලෝකේ.
    ඇයි තෝසේ මුලක් අරන් ගිහින් ඩෙංගු හැදිලා අමාරු වෙන් ඉන්න ලෙඩාට බලෙන් කැව්වේ? මේවා වැරදි අනුරාධ මෙහෙම වැඩ කරන්න එපා.
    මං ඕනම තැනක දිවුරන්න ලෑස්ති උඹ ඉන්නේ මානසික ලෙඩක් කියල කියන්න.
    උඹ කියන විදියට උඹේ අම්මා තාත්තා නංගි මස්සිනා මේ හතර දෙනා එක්ක නම් උඹ ඉන්නේ පස් දෙනාම ඉන්න ෆොටෝ එකක් දාලා පෙන්න පන්. උඹේ ගෙදර තුන් හතර පාරක් ආවා උඹ විතරයි ගෙදර ඉන්නේ. එදා මං එද්දී උඹ සුදු ගවුමක් ඇඳගෙන කට පුරා රතු පාට කුකුල් සායම් ගාගෙන මහා වැස්සේ මිදුලේ තියන අඹ ගහකට වතුර දානවා වයර් ද බං උඹට පිස්සෙක් නෙ. kudayak ඉහළ ගෙන කරන්න තිබ්බා පස්සේ හෙම්බිරිස්සාව හැදුණොත් එකටත් ඇවිල්ලා මේකේ thread දායි. පස්සේ එතන හිටපු වයසක අංකල් කෙනෙක් මට පුතා ඒ ගෙදරට නම් යන්න එපා මහා අමුතු දේවල් වෙන්නේ එහේ ජීවිතයට ආදරයක් තියනවා නම් ගෙදර යන්න ඉක්මනට කියල කියපු හින්දා මං ආවා බය උනා හොඳටම හැබැයි
    උබ අසංක නෙවෙයිනම් ඇස්දෙක පල්ල කියල දිවුරපන්