දන්න එකෙක් කියහල්ලා උදේ කෑම මග එරුන වෙලාවට (කෑම හදන්න වෙලාවක් නැති නිසා බබෙක් ඉන්නවා ) ප්‍රෝටීන බර් එකක් කන්න සෙට් කරගත්තොත් ප්‍රශ්නයක් ද? මට නෙවෙයි නොනට., මේක doctor කෙනෙක් ගෙන් අහන්න ඕනි prahsnayak ද?