Can we still import car engines?

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    My car, Kia Picanto has a E85 compatible engine that I can replace with my petrol engine.

    Can we still import engines to Sri Lanka (using dollar payments) ?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    import කරන්න පුළුවන්. හැබැයි තනියම import කරොත් custom එකෙන් ලොකු ගානක් tax ගහයි, එහෙම උනොත් ලංකාවෙන් ගන්න එක ලාබ වෙයි. ලේසිම විදිහ තමයි spares import කරන කෙනෙක් හරහා ගෙන්න ගන්න එක. උන්ගෙ ඉන්නවා ඒජන්ට්ලා කස්ටම් එකෙන් රිලීස් කරලා දෙන උන්. හැබැයි import කරන කෙනා ගානක් තියාගන තමයි කරන්නෙ.