Can we trust Sense.lk

Nuranga85

Junior member
  • Jun 20, 2021
    84
    77
    18
    Online Payment gana mokada hithanne. Payment gateway ekakata neme yanne. Un ape card info tiya gannawa capture karan. menna meka down wage dan. :lol: View attachment 134215

    machan man unge hot line ekata ude idan ganna try karanawa. mobile numbers 2 dala hot line ekata. welawakata off. nathnam answer karanne na. eka branch ekaka wath contact no ekak na. ado pattama unsecure kiyala hithenawa. man card info illanakota unsecure kiyala hituna nisa cancel kara payment eka. mata penne un dan mage IP eka block karala wage.:lol::lol:. Atha arala damu neda sense.lk
    ------ Post added on Jul 6, 2021 at 10:10 PM
    :) me wordfence security plugging eka ban.. meka site sequrity ekak, uba mokak hari dethun sere log wenna hadala, password maaru karala hari kaloth auto site eken unbawa block karanawa, online payment karanna kalin HTTPS da HTTP da balanna, HTTPS nam site eka secure
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    මගෙ එක්ස්පිරියන්ස් එක කිව්වොත් ඔකෙන් කාලයක් බඩු ගත්තා
    දවසක් කෙසින් එකක් ගන්නහ් ගිහිල්ල එතන හිටපු එකෙක් වැඩ කරන්නහ් හිටපු පොඩි කොල්ලෙක් ට ස්ටොර් එකෙන් කෙසින් එක අරගෙනහ් එන්න කිව්වා
    උ ටික වෙලාවෙන් ඇවිල්ල දෙමලෙන් මොකක්ද කියලා අන්තිමට හෙමිට ඩැමෙජ් මොකක් හරි කිව්වා ... එ කැල්ල විතරයි මට ඇහුනෙහ්
    පස්සෙ කොල්ලා ආයෙ ගිහිල්ලා අරගෙනහ් අවා
    කෙසින් වලට වොරන්ටි හම්බෙන්නෙහ් නැහ් ... අරු අර ඩැමෙජ් කතාව කියනවා ඇහුනහ් නිසා අරුන් බිල් කරනගමන් මුලු කෙසින් එකම එලිට අරගෙනහ් චෙක් කරා
    කතාව හරි ෆ්‍රොන්ට් පැනල් එකෙ පවර් ඔන් රිසෙට් ස්විච් වලට යන වයර් කැඩිලා ස්විච් එක ගාවින්
    කෙලින්ම පෙන්නලා ඇහුවා මෙක කැඩිලා නෙහ් කියලා ... බිල් කරපු එකා කිසි දෙයක් නොදන්නහ් ගානට කෙසින් එක චෙක්ක් කරනවා
    රිෆන්ඩ් ඉල්ලුවා බිල් කරලා ඉවරයි කිව්වා තව ස්ටොක් එකෙ එකක් තියෙනවා කියලා එක ගෙනල්ලා දෙන්නම් කිව්වා
    විනාඩි 20ක් විතර හිටියා නැහ් .. බලද්දි ස්ටොක් නැහ් .. අර පොඩි කොල්ලට දෙමලෙන් මොකක්ද කියලා අයෙ යැව්වා ...
    ම්ට තෙරුන විදිහට මුන් අනිත් ශොප් ඔක්කොම වල ගිහිල්ල චෙක්ක් කරනවා එ කෙසින් එක ගන්නහ් තියෙනවද කියලා ගානක් තියාගෙනහ් දෙන්නහ්
    පස්සෙ යුනිටි ප්ලාසා එකෙනුත් එලියෙ තියෙනහ් ශොප් එකකින් උ උස්සන් ආවා කෙසින් එකක් .. එ ගත්ත ශොප් එකෙ බිල් එක අරුට දුන්නා අරු එක තියාගෙනහ් සෙන්ස් එකෙන් බිල් එක කැඩුවා
    ඔන්න ඔකයි ස්ටොරිය


    තව මෙකෙම ගියපු සින් එකක් තිබ්බා අවුලක් හින්දා රිටර්න් කරපු ලැප් එකක් එහෙම්මම බ්‍රැන්ඩ් නිව් කියලා වෙන එකෙක්ට විකුනලා
    කලින් යුස් කරපු එකාගෙ ලොගින් හිටන් තිබිලා
    බැලින්නම් අරුට බ්‍රැන්ඩ් නිව් කියලා විකුනලා තියෙන්නෙහ් ඉට ටික වෙලාවකට කලින් අවුලක් වෙලා රිටර්න් කරලා රිෆන්ඩ් ගත්තහ් ලැප් එකක් ...
    Sense.lk කියන්නේ මචං sense micro එකේම store එකක්. ඒක තියෙන්නේ unity එකෙන් පාරෙ අනිත් පැත්තේ fortune arcade එකේ. සමහරවිට එකට ගිහින් ගෙනවද දන්නේ නෑ. මමත් sense micro එකෙන් බඩු අරන් තියෙනවා. Online delivery කරගෙනනම් නෑ.

    ඕකෙන් මොනවා හරි ගන්න තියෙනවනම් මට කිරියට msg එකක් දාපන්. මගේ office එකට related දෙතුන් දෙනෙක් ඉන්නවා. විස්තර හොයාගන්න පුළුවන්.