Canada කැනඩාව දාලා මිනිස්සු වෙන රටවලට යන්නේ ඇයි ?

acryan

Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    Meheth Okun Ohoma raganne Unge festival kaleta
    Habai bara ganak innawa :yes:
    Okun kohomada ochara Canada enne bung ?

    Punjab un Parliament ekee, Army ekath innawa video mama dakka

    Oya issarama apu unda world war 2 ekata kalin ?

     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Okun kohomada ochara Canada enne bung ?

    Punjab un Parliament ekee, Army ekath innawa video mama dakka

    Oya issarama apu unda world war 2 ekata kalin ?


    Canada kiyanne indiyawe colaniyak 🤣🤣🤣🤣🤣🤣🤣

    Naan bola, indiyn unncanada gihilla unta ona widigata system eka change karala.

    adoo mama yanna inne... ubala epa kiyalada kiyanne

    ------ Post added on Dec 30, 2023 at 2:46 PM
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁
    3 weeks

    Calgary/Rocky Mountains
    Calgary nam gewal patta laabai
    Habai kari winter ekak thiyanawa e unata me awurudde nam lokuwata na kiyala thamai Aranchiya
    Tamil un nam kiyana tharam awul na un Unge Paaduwe inne

    Do your research and find the city that suits you. If that works for you don’t listen to anyone else

    what matters is what you want

    Canada is a great country(used to be) but under Justin it went to real shit. Very shitty now in some cities
    Uba me kiyana eka hari :yes:
    Set wena city ekak balala Yanna one lankawe horawpathane wage pathi nathuwa opportunities thiyana pathi walata giyama awulak na

    ow Ukraine war ekata fund karanna gihin Chora wela inne Justin ayya
    ------ Post added on Dec 30, 2023 at 2:51 PM
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    ISLTS කරලා student හරි ලංකාවට වරෙන්කො බොරුවට දුක් විඳින්නේ
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁
    Okun kohomada ochara Canada enne bung ?

    Punjab un Parliament ekee, Army ekath innawa video mama dakka

    Oya issarama apu unda world war 2 ekata kalin ?


    ඔකුන්ගේ එකෙක්ට එකෙක් මාර සපෝට්
    ගොඩක් එන්නේ work visa වලට පන්ජෙක් ගේ business එකක් තියනවා නම් ඌ ගේනවා බුරුතු පිටින්

    කොටින්ම අර හොද cricket ගහන උන්වත් ගෙන්නනවා ඔහොම
    ඕකුන්ට හෙන තැනක් තියනවා මෙහෙ
    උන් ඉන්දියාවේ කලිස්තාන් කියල වෙනම රටක් හදන්න පට්ට ගේමක් දෙන්නේ ඔකේ සීන් එකකට තමයි ඉන්දියාවෙන් contract එකක් දීල පංජන්ගේ ලීඩර් කෙනෙක් මැරුව මෙහෙදී මේ අවුරුද්දේ ඕකටඅගමැති කෙලින්ම මෝඩි ගෙන් ගේම ඉල්ලුවා මුන්ට එච්චර පොලිටිකල් පවර් එකක් තියනවා votes නිසා

    ඔව් ඕකුන් එක්දහස් නමසිය බර ගණන් වල නැවක ඇවිල්ල ගොඩ බැහැල තියෙන්නේ
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    කවුරු උනත් බලන්නෙ ගේමක් ගහලා ලංකාවට එන්න බන්. කැනඩා, යූකේ, ඕසි ඔය ඕන රටක
    That's true. If you have enough cash above 150mil , you can get nearly 2m per month after paying tax, ...and හොදට comfortable life එකක් ගතකරන්න පුලුවන්. It was my plan and over 90% successful. හොදයි නේද????
     
    • Like
    Reactions: wawula

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,944
    113
    canada
    bad politics. Government printed and distributed money to people during covid and now the debt is really high (>100% )

    (1) house prices are very expensive
    (2) goods are very expensive
    (3) poor economic handling

    US is much better
     
    • Like
    Reactions: Chimpanzee Putha

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Canadians :love:



    Brampton 3 Wheel service for Canadians :love2:


    ලොල් ඔය හොඳයි යකෝ ගොං කරත්තයක් සරසල ගෑනු පිරිමි සෙට් එකක් ඒකෙ නැගල බලෙ බලෙ සින්දු දාගෙන පාරෙ යන වීඩියෝ එකක් තිබ්බ, ඒ රට ඉවරයි,අනික තනි කොටි ගුහාවල්, එල්ටීටීඊ කොඩි කඩේ ඉස්සරහ දාගෙන කඩ කරන්නෙ
     
    • Wow
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    ලොල් ඔය හොඳයි යකෝ ගොං කරත්තයක් සරසල ගෑනු පිරිමි සෙට් එකක් ඒකෙ නැගල බලෙ බලෙ සින්දු දාගෙන පාරෙ යන වීඩියෝ එකක් තිබ්බ, ඒ රට ඉවරයි,අනික තනි කොටි ගුහාවල්, එල්ටීටීඊ කොඩි කඩේ ඉස්සරහ දාගෙන කඩ කරන්නෙ
    appah :(:(:angry::angry: