Canada Migration

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Canada Migration consulting කරන කවුරුහරි ඉන්නවද ? එසේත් නොමැතිනම් විශ්වාස
    හැකි කවුරු හෝ ඉන්නවනම් , contact details දෙන්නකෝ .

    තැන්ක්ස් කුකුල්ලුනෙ.......:D
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Maath hithan hitiye Aus daala Canada yanna..passe ehe inna ewun daana weather condition photo dakkama hithuna mona charter life ekakda kiyala canada wala thiyenne kiyala
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,248
    113
    Maath hithan hitiye Aus daala Canada yanna..passe ehe inna ewun daana weather condition photo dakkama hithuna mona charter life ekakda kiyala canada wala thiyenne kiyala

    Norway ,Sweden wage kohomada bung ,Aussie hama ekama yanawa ne bung :(
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    Zenith migration තමා ඉතින් මං අහල තියෙන විදියට හොඳ. එයාලගෙ ඔෆිස් එකක් මෙහෙත් තිබුනා කාලෙකට කලින් මොකද බුවා පදිංචි වෙලා හිටියෙ මෙහේ . දැන් කොහොමද දන්නෑ. හොයල බලන්න.
     
    • Like
    Reactions: D_Mad